මේ වීරයා කවුද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ 1926 වසරේදී ලස්සන හිනාවක් තියන ළමය කවුද කියල කියන්න පුලුවන්ද උබලට? අපිට ඉතාමත්ම ලොකු සේවයක් කරපු වීරයෙක් මේ ඉන්නේ. මොහු ලංකාවේ හා ලෝකයේ මිනිස්සුන්ගේ ජිවිත බේරා ගන්න ඔහුගේ ජිවිතේ පරිත්‍යාග කරපු කෙනෙක් කියා සැලකෙන්නේ.

    මින් ඉදිරියට ලංකවේ ඉතාමත්ම විරල කවදාවත් දැකපු නැති, මේ ජාතික වීරයා හා සම්බන්ඳ පින්තුර සමුහයක්, ටිකින් ටික මේකේ මම උඹල වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඉන්නේ... පින්තුර 500 එහා...
    මේ පින්තුර වලට නාසි ජර්මානු සම්බන්ද තාවයකුත් තියනවා..

    1.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    fb එකේ දැක්ක නේ උඹ?? නැත නම් ලොවෙත් කියන්න බැ, ඒ පව්ලේ අය ගාවත් තිබ්බේ නැ මේවා..
    නෑ .......නෑ..........., කොහෙවත් දැක්කෙ නෑ. 1926 ගත්ත පිංතූරයක් කිව්ව හින්දා අනුමානෙට කිව්වෙ. සේනක බිබිලේ මහත්තයා 1920 නෙ ඉපදුණේ. මිනිස්සුන්ගෙ ජීවිතත් බේරගෙන තමන්ගෙ ජීවිතෙත් පූජා කළා කිව්වම මතක් වුණේ සේනක මහත්තයා තමයි. :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ .......නෑ..........., කොහෙවත් දැක්කෙ නෑ. 1926 ගත්ත පිංතූරයක් කිව්ව හින්දා අනුමානෙට කිව්වෙ. සේනක බිබිලේ මහත්තයා 1920 නෙ ඉපදුණේ. මිනිස්සුන්ගෙ ජීවිතත් බේරගෙන තමන්ගෙ ජීවිතෙත් පූජා කළා කිව්වම මතක් වුණේ සේනක මහත්තයා තමයි. :yes:
    සුපිරි, මේ පින්තුර සෙට් එක එයාලගේ පව්ලේ අයවත් දැකල තිබ්බේ නැ.. මේ පින්තුර කීපයක් මිට කාලෙකට මම fb පොස්ට් කරාම ඒ පවුලේ අය මට මැසේජ් කරා පුළුවන් නම් ඔක්කොම පින්තුර ටික දෙන්න කියල. එයාගේ පුතාලට, මුණු පුරන්ලට් මම දුන්න මේ පින්තුර වල hires පින්තුර. ඒ ගොඩක් ඒවා පස්සේ එක එවයි එවයි පොස්ට් කරලා තිබ්බ..ඔක්කොම නෙවෙයි ඉතින්. පට්ට පින්තුර සෙට් එකක් තිනවා මගේ ගාව මේ සිරිස් එකේ..
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    O
    සුපිරි, මේ පින්තුර සෙට් එක එයාලගේ පව්ලේ අයවත් දැකල තිබ්බේ නැ.. මේ පින්තුර කීපයක් මිට කාලෙකට මම fb පොස්ට් කරාම ඒ පවුලේ අය මට මැසේජ් කරා පුළුවන් නම් ඔක්කොම පින්තුර ටික දෙන්න කියල. එයාගේ පුතාලට, මුණු පුරන්ලට් මම දුන්න මේ පින්තුර වල hires පින්තුර. ඒ ගොඩක් ඒවා පස්සේ එක එක්ස් එවයි පොස්ට් කරලා තිබ්බ..
    Oyage fb post eka ewanawada mata, maath asai kiyawala wisthara hoyaganna
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    සුපිරි, මේ පින්තුර සෙට් එක එයාලගේ පව්ලේ අයවත් දැකල තිබ්බේ නැ.. මේ පින්තුර කීපයක් මිට කාලෙකට මම fb පොස්ට් කරාම ඒ පවුලේ අය මට මැසේජ් කරා පුළුවන් නම් ඔක්කොම පින්තුර ටික දෙන්න කියල. එයාගේ පුතාලට, මුණු පුරන්ලට් මම දුන්න මේ පින්තුර වල hires පින්තුර. ඒ ගොඩක් ඒවා පස්සේ එක එවයි එවයි පොස්ට් කරලා තිබ්බ..ඔක්කොම නෙවෙයි ඉතින්. පට්ට පින්තුර සෙට් එකක් තිනවා මගේ ගාව මේ සිරිස් එකේ..
    :love2:(y)(y)(y)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියම හෙළ ජාන තමා..දැන් ඉන්න ටොයි ජෙපි කලවම් හැත්ත වගේ නෙමෙයි..දැන් ඉන්න කලවම් උන් බලන් ඉන්නේ රට වට්ටන්න.