මේ වෙනකං මට කෙල්ලෙක් ඉදලා නැහැ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මටත් තිබ්බේ වටේ යන බව දැනුනම.... ශේප් එකේ ඉදලා ගහලා අතාරින්න නේද....

    neha, ehema newei

    eki wena ekek ekka set wenna ubage monawa hari weraddak eki dakinna athi. uba eka thread eke kiyala neha.
    ehema nathuwa sira love karana kellek ehema yanne neha. samaharawita ubage weradda eki uba ekka katha karala neha.
    ubage dakina weredda ekita arugen labenna athi.
     
    • Like
    Reactions: siri_ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මටත් මෙතුවක් කාලෙකට තනිකම පාළුව දැනිලා නෑ හැබැයි පූසා නැති වුනාට පස්සේ ඒක තදටම දැනෙන්න ගත්තා. උදේට නැගිටින්නවත් හිතෙන්නේ නෑ. තවත් නිදාගෙන ඉන්නමයි හිතෙන්නේ අර ෆීලින් එකෙන් බේරෙන්න. 😥
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    Depression :(
    ඔව්... නොකා නොබී අදට මාස ගානක් වෙනවා.... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.....

    කොටින්ම කීවොත්... දැන් මම පිරිමි කෙනෙක් කෙල්ලෙක්ගේ අතින් අල්ලනවා වගේ දැක්කම.... වීඩියෝ එකකින් හරි කෙල්ලෙක් ගේ ඇදුමක් අතගාන, ගලවන්න හදන ලව් කරන පිරිමි දැක්කම.... (වයස උන්... බැදල ඉනා උන්ගේ පෙනුම තියෙන උන්, තරුන කොල්ලෝ නෙමෙයි)... මට මාර බයක් දැනෙනාවා.... සාමාජේ ගැන මහ පිලිකුලක් දැනෙනවා....

    neha, ehema newei

    eki wena ekek ekka set wenna ubage monawa hari weraddak eki dakinna athi. uba eka thread eke kiyala neha.
    ehema nathuwa sira love karana kellek ehema yanne neha. samaharawita ubage weradda eki uba ekka katha karala neha.
    ubage dakina weredda ekita arugen labenna athi.
    මම බැන්න එකලු.... වටේ යනවා කියලා....
    ------ Post added on Oct 18, 2022 at 9:59 AM
     
    • Haha
    • Sad
    Reactions: Any.key and Erzo

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මටත් මෙතුවක් කාලෙකට තනිකම පාළුව දැනිලා නෑ හැබැයි පූසා නැති වුනාට පස්සේ ඒක තදටම දැනෙන්න ගත්තා. උදේට නැගිටින්නවත් හිතෙන්නේ නෑ. තවත් නිදාගෙන ඉන්නමයි හිතෙන්නේ අර ෆීලින් එකෙන් බේරෙන්න. 😥
    set karaganin ekak ithin
     
    • Sad
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    බයවෙන්නෙපා බන්. ඉස්සෙල්ල කෙල්ලෙක් යාලු කරගද්දී වයස 25යි මට. කෙල්ලෝ 19ක් දැනට කරල තියෙනව. දැන් වයස 32යි. Clean එකට ඉන්න මචං. හොඳට neat එකට අඳින්න. කෙල්ලෝ එක්ක බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න. බයයි නම්, කරන්න දෙයක් නැහැ, ලජ්ජ වෙන්න හරි කතා කරන්න. වහනයක් පුලුවන්නම් ගන්න.

    මේකේ ඉන්න ගොබ්බෝයෝ වගේ ලව් කරන්නෙපා කියන බයිලා අහන්නෙපා. හොඳට ලව් කරල, සෙට් වෙන කෙල්ලෙක් බන්දහන්.
    කෙල්ලෝ car එක බලනවද බං....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    අඩේ උඹ මේ Use කරන්නේ Crazybuddy ගේ Profile Photo එක නේද? කෝ බන් Crazybuddyයා? මොකද උනේ ඌට?

    Untitled-2.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මොනවා තිබුනත් වැඩක් නෑ EK Sandard 9 ඉන්ච් නැත්නම් :dull:
     
    • Haha
    Reactions: thriloka

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    දැන් වයස 22යි. මේ වෙනකං කෙල්ලෙක් ඉදලා නැහැ. මාත් ආසයි අතින් අල්ලන් එහෙ මෙහෙ යන්න. තේරුමක් නැති දේවල් වලට බොරුවට තරහා වෙන්න. ඔඩොක්කුවේ ඔලුව තියාගෙන නිදා ගන්න.හුස්ම වල සුවද එහෙම විද ගන්න. දැන් නම් තනියම ඉදලා එපා වෙලා. කෙල්ලොන්ගේ බැල්ම තිබ්බට මට වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ. මේ පොත ගන්න බැලුවේ. ඒකෙන් වත් දෙයක් ඉගෙන ගන්න. උබලා දන්නා ට්‍රික්ස් මොනාද?

    36199084._SY475_.jpg
    mage datha awl nisa mata kellek set karaganna bayai, ekita yaluwo wihilu karai kiyl :( 19i mt hkz
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    බයවෙන්නෙපා බන්. ඉස්සෙල්ල කෙල්ලෙක් යාලු කරගද්දී වයස 25යි මට. කෙල්ලෝ 19ක් දැනට කරල තියෙනව. දැන් වයස 32යි. Clean එකට ඉන්න මචං. හොඳට neat එකට අඳින්න. කෙල්ලෝ එක්ක බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න. බයයි නම්, කරන්න දෙයක් නැහැ, ලජ්ජ වෙන්න හරි කතා කරන්න. වහනයක් පුලුවන්නම් ගන්න.

    මේකේ ඉන්න ගොබ්බෝයෝ වගේ ලව් කරන්නෙපා කියන බයිලා අහන්නෙපා. හොඳට ලව් කරල, සෙට් වෙන කෙල්ලෙක් බන්දහන්.
    100% true
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    a ita passe neda ban. ita kalin monawa harihethuwak wenna athi,

    samaharawita ekita uba ekka sex karana eka satis nathuwa athi
    ඔව් මේක ලගින් යන හේතුවක් ඇති....

    එයා ඉන්නේ රට.... සෙක්ස් මට කරන්න වෙන්නේ ලංකාවට ආවාම තමා.... සමහරවිට එහෙ අර ඉන්න එකා හොයාගන්න ඇත්තේ ඒකයි.... ඌටත් ගෑනී නෑනේ... ලග... අනික උගේ ගෑනී දැන් වැහැරිලා... ලමයි තුන් දෙනෙක් වදපු අම්මෙක්නේ ඒ.... ඌට ඕනී දැන් තරුන මසක්....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් මේක ලගින් යන හේතුවක් ඇති....

    එයා ඉන්නේ රට.... සෙක්ස් මට කරන්න වෙන්නේ ලංකාවට ආවාම තමා.... සමහරවිට එහෙ අර ඉන්න එකා හොයාගන්න ඇත්තේ ඒකයි.... ඌටත් ගෑනී නෑනේ... ලග... අනික උගේ ගෑනී දැන් වැහැරිලා... ලමයි තුන් දෙනෙක් වදපු අම්මෙක්නේ ඒ.... ඌට ඕනී දැන් තරුන මසක්....

    onna danui uba kathawa kiyanne. eki rata innawanam uben wedak neha.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උදේ පොත කියවලා දවාලේ කෙල්ලෙක් සෙට් කරගෙන නුවර ගිහින් ත්‍රෙඩ් එකකුත් දාලා ...

    දැන් ටිකට කලින් මායි Gfඩුයි නුවර ගියා. ඉතිං බස් එකේ වල් පල් කතා කර කර යන ගමන් එයාලගේ උන පොඩි කතාවක් ඇදිලා ආවා. එයාලගේ ලොකු අම්මගේ පුතා කොල්ලෙක් එක්ක ඇදේ ඉද්දි ඊයේ ලොකු අම්මගේ අතටම අහු වෙලා. කොල්ලා මේ සැරේ ඕ ලෙවල් කරන්නේ. නිතරම පාඩම් කරන්න කියලා කොල්ලෙක් ගෙදරට එනවලු. ඊයේ ලොකු අම්මා වැඩට ගිහිං ඇවිත් දොර අරිද්දි අරුයි මුයි ඇදෙලු. මොනවා කර කර හිටියද කියලා නම් කියලා නැහැ. ලොකු අම්මා අද උදේ මගේ Gfව හම්බෙලා මේ විස්තරේ කියලා. නිතරම කොල්ලෙක් ගේ ඇතුලේ දාගද්දී ලොකු අම්මට සැකත් හිතුනලු. කෙල්ලෙක් නම් කමක් නැහැ දුවේ අපි කොහොමද මුණ දෙන්නේ කියල. ඕවා ඉතිං සාමාන්‍ය දේවල් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලෙත් කොල්ලෝ කාරයෝ කියක් හිටියද. මාත් ඉතින් කතාව අහගෙන ඉදලා පොර වෙන්න කිවුවා "අයියෝ ඕවා මොනාද අපිත් ඒ කාලේ ඔහොම තමා කියලා". ඉබේටම කියවුනේ. මට අදහස් කරන්න ඕනේ උනේ අපි ඉස්කෝලේ යන කාලෙත් ඕවා තිබ්බා කියලා. නැතුව මම ඕවා කරා කියලා නෙවේ. ඒක ඇහුන ගමන් Gfගේ මුණ කළු වෙලා ගියා. එතනින් එහාට කතා කරෙත් නැහැ. නුවර ගියා ආවා. අද කෑවෙත් නැහැ. මට තේරුනා මලෙන් ඉන්නේ කියලා. තාම ගෙදර ගියා කියලා මැසේජ් එකක් එවුවෙත් නැහැ. බලපන්කො පට්ට චාටර් එක. මම කොල්ලු කාරයෙක් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.

    100%ක් ඇත්ත මේක. බොරු කියලා හිතන ඉරිසියාකාරයෝ ෆොටෝ හොයා හොයා මහන්සි වෙන්න එපා මම පහල දාන්නම්. කොපි පේස්ට් කරන්න.

    174.jpg
    ab67616d0000b273950359444321d635b59838b3
    View attachment 187275
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඊයෙ රැ ෆේස්බුක් පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කෙල්ලෙක් සෙට් උනා ෆට්ටම කැල්ලක්,, ලව් නෙමෙයි, දන්නෙ නැද්ද,, :D (ලව් කියන්නෙ බොරුවක්, ආතල් එකේ ඉන්න ඕනි කියලා තිබ්බ පොස්ට් එකකට කමෙන්ට් දාලා සෙට් උනෙත්...
    එතකොට 6 ට විතර ඇති, 8 වෙද්දි නම්බරුත් මාරු කරගෙන, 10 වෙද්දි සෙක්සි ෆොටො වගේකුත් එවලා, මගෙන් චොකලට් එකක් ඉල්ලලා ඒක ගන්න හෙට එනවත් කියලා මාව හම්බ වෙන්න, තැනකුත් කතා කරගෙන,,,,
    ඒකි මොකක් හරි ගොං කතාවක් කියපු නිසා මං ඇහුවා මොනාද මැට්ටි AL වලට කලේ කියලා,
    මේකි කිව්වා, මොන AL ද අනේ, මම තාම OL ලියලා ගෙදර ඕයි ඉන්නෙ, කිව්වා, :( බලද්දි මගේ වයසෙන් බාගයයි,. :/
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹට කැමති දෙයක් කරගනින්. ඔය කෙල්ලෝ නම් මහා සාපයක් බං. දැන් පරම්පරාවේ එවුන්ගෙන් නම් සීයට අනූවක් ගැනම විශ්වාසෙ තියන්න බැහැ. උනුත් අපි වගේම මනුස්සයෝ හින්ද ගොඩක් වෙලාවට අපිට චීට් කරනවා. ඕකුන්ගේ මූඩ් බලන් ඉද්දි වෙනස් වෙනවා. මාසේ අර කාලේ එද්දී කොහොමත් උන්ගේ මූඩ් පට්ට අවුල්. අහක යන රෙද්දවල්වලටත් බොරුවට බැනගන්නවා. පරිනත වුනාම තේරෙයි කසාදෙ කියන්නෙත් ගොඩක් වෙලාවට අනුන්ට පේන්න කරන බොරුවක් කියල. FWB කෙනෙක් තියාගත්තහම ප්‍රශ්නේ විසඳෙනවා. බැඳපු ගෑනුන්ට නම් අනින්න යන්න එපා. නමත් චාටර් වෙලා නවතින්නේ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බයවෙන්නෙපා බන්. ඉස්සෙල්ල කෙල්ලෙක් යාලු කරගද්දී වයස 25යි මට. කෙල්ලෝ 19ක් දැනට කරල තියෙනව. දැන් වයස 32යි. Clean එකට ඉන්න මචං. හොඳට neat එකට අඳින්න. කෙල්ලෝ එක්ක බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න. බයයි නම්, කරන්න දෙයක් නැහැ, ලජ්ජ වෙන්න හරි කතා කරන්න. වහනයක් පුලුවන්නම් ගන්න.

    මේකේ ඉන්න ගොබ්බෝයෝ වගේ ලව් කරන්නෙපා කියන බයිලා අහන්නෙපා. හොඳට ලව් කරල, සෙට් වෙන කෙල්ලෙක් බන්දහන්.
    මේක තමා උත්තරේ

    මුලින්ම තමන්ගේ well being එක බලා ගනින්, ඊට පස්සේ අනික් ඒවා බලහන්