මටත් තිබ්බේ වටේ යන බව දැනුනම.... ශේප් එකේ ඉදලා ගහලා අතාරින්න නේද....
ඔව්... නොකා නොබී අදට මාස ගානක් වෙනවා.... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.....Depression![]()
මම බැන්න එකලු.... වටේ යනවා කියලා....neha, ehema newei
eki wena ekek ekka set wenna ubage monawa hari weraddak eki dakinna athi. uba eka thread eke kiyala neha.
ehema nathuwa sira love karana kellek ehema yanne neha. samaharawita ubage weradda eki uba ekka katha karala neha.
ubage dakina weredda ekita arugen labenna athi.
set karaganin ekak ithinමටත් මෙතුවක් කාලෙකට තනිකම පාළුව දැනිලා නෑ හැබැයි පූසා නැති වුනාට පස්සේ ඒක තදටම දැනෙන්න ගත්තා. උදේට නැගිටින්නවත් හිතෙන්නේ නෑ. තවත් නිදාගෙන ඉන්නමයි හිතෙන්නේ අර ෆීලින් එකෙන් බේරෙන්න.![]()
කෙල්ලෝ car එක බලනවද බං....බයවෙන්නෙපා බන්. ඉස්සෙල්ල කෙල්ලෙක් යාලු කරගද්දී වයස 25යි මට. කෙල්ලෝ 19ක් දැනට කරල තියෙනව. දැන් වයස 32යි. Clean එකට ඉන්න මචං. හොඳට neat එකට අඳින්න. කෙල්ලෝ එක්ක බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න. බයයි නම්, කරන්න දෙයක් නැහැ, ලජ්ජ වෙන්න හරි කතා කරන්න. වහනයක් පුලුවන්නම් ගන්න.
මේකේ ඉන්න ගොබ්බෝයෝ වගේ ලව් කරන්නෙපා කියන බයිලා අහන්නෙපා. හොඳට ලව් කරල, සෙට් වෙන කෙල්ලෙක් බන්දහන්.
මම බැන්න එකලු.... වටේ යනවා කියලා....
mage datha awl nisa mata kellek set karaganna bayai, ekita yaluwo wihilu karai kiylදැන් වයස 22යි. මේ වෙනකං කෙල්ලෙක් ඉදලා නැහැ. මාත් ආසයි අතින් අල්ලන් එහෙ මෙහෙ යන්න. තේරුමක් නැති දේවල් වලට බොරුවට තරහා වෙන්න. ඔඩොක්කුවේ ඔලුව තියාගෙන නිදා ගන්න.හුස්ම වල සුවද එහෙම විද ගන්න. දැන් නම් තනියම ඉදලා එපා වෙලා. කෙල්ලොන්ගේ බැල්ම තිබ්බට මට වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ. මේ පොත ගන්න බැලුවේ. ඒකෙන් වත් දෙයක් ඉගෙන ගන්න. උබලා දන්නා ට්‍රික්ස් මොනාද?
![]()
19i mt hkz100% trueබයවෙන්නෙපා බන්. ඉස්සෙල්ල කෙල්ලෙක් යාලු කරගද්දී වයස 25යි මට. කෙල්ලෝ 19ක් දැනට කරල තියෙනව. දැන් වයස 32යි. Clean එකට ඉන්න මචං. හොඳට neat එකට අඳින්න. කෙල්ලෝ එක්ක බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න. බයයි නම්, කරන්න දෙයක් නැහැ, ලජ්ජ වෙන්න හරි කතා කරන්න. වහනයක් පුලුවන්නම් ගන්න.
මේකේ ඉන්න ගොබ්බෝයෝ වගේ ලව් කරන්නෙපා කියන බයිලා අහන්නෙපා. හොඳට ලව් කරල, සෙට් වෙන කෙල්ලෙක් බන්දහන්.
ඔව් මේක ලගින් යන හේතුවක් ඇති....a ita passe neda ban. ita kalin monawa harihethuwak wenna athi,
samaharawita ekita uba ekka sex karana eka satis nathuwa athi
ඔව් මේක ලගින් යන හේතුවක් ඇති....
එයා ඉන්නේ රට.... සෙක්ස් මට කරන්න වෙන්නේ ලංකාවට ආවාම තමා.... සමහරවිට එහෙ අර ඉන්න එකා හොයාගන්න ඇත්තේ ඒකයි.... ඌටත් ගෑනී නෑනේ... ලග... අනික උගේ ගෑනී දැන් වැහැරිලා... ලමයි තුන් දෙනෙක් වදපු අම්මෙක්නේ ඒ.... ඌට ඕනී දැන් තරුන මසක්....
දැන් ටිකට කලින් මායි Gfඩුයි නුවර ගියා. ඉතිං බස් එකේ වල් පල් කතා කර කර යන ගමන් එයාලගේ උන පොඩි කතාවක් ඇදිලා ආවා. එයාලගේ ලොකු අම්මගේ පුතා කොල්ලෙක් එක්ක ඇදේ ඉද්දි ඊයේ ලොකු අම්මගේ අතටම අහු වෙලා. කොල්ලා මේ සැරේ ඕ ලෙවල් කරන්නේ. නිතරම පාඩම් කරන්න කියලා කොල්ලෙක් ගෙදරට එනවලු. ඊයේ ලොකු අම්මා වැඩට ගිහිං ඇවිත් දොර අරිද්දි අරුයි මුයි ඇදෙලු. මොනවා කර කර හිටියද කියලා නම් කියලා නැහැ. ලොකු අම්මා අද උදේ මගේ Gfව හම්බෙලා මේ විස්තරේ කියලා. නිතරම කොල්ලෙක් ගේ ඇතුලේ දාගද්දී ලොකු අම්මට සැකත් හිතුනලු. කෙල්ලෙක් නම් කමක් නැහැ දුවේ අපි කොහොමද මුණ දෙන්නේ කියල. ඕවා ඉතිං සාමාන්‍ය දේවල් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලෙත් කොල්ලෝ කාරයෝ කියක් හිටියද. මාත් ඉතින් කතාව අහගෙන ඉදලා පොර වෙන්න කිවුවා "අයියෝ ඕවා මොනාද අපිත් ඒ කාලේ ඔහොම තමා කියලා". ඉබේටම කියවුනේ. මට අදහස් කරන්න ඕනේ උනේ අපි ඉස්කෝලේ යන කාලෙත් ඕවා තිබ්බා කියලා. නැතුව මම ඕවා කරා කියලා නෙවේ. ඒක ඇහුන ගමන් Gfගේ මුණ කළු වෙලා ගියා. එතනින් එහාට කතා කරෙත් නැහැ. නුවර ගියා ආවා. අද කෑවෙත් නැහැ. මට තේරුනා මලෙන් ඉන්නේ කියලා. තාම ගෙදර ගියා කියලා මැසේජ් එකක් එවුවෙත් නැහැ. බලපන්කො පට්ට චාටර් එක. මම කොල්ලු කාරයෙක් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.
100%ක් ඇත්ත මේක. බොරු කියලා හිතන ඉරිසියාකාරයෝ ෆොටෝ හොයා හොයා මහන්සි වෙන්න එපා මම පහල දාන්නම්. කොපි පේස්ට් කරන්න.
View attachment 187275![]()
(ලව් කියන්නෙ බොරුවක්, ආතල් එකේ ඉන්න ඕනි කියලා තිබ්බ පොස්ට් එකකට කමෙන්ට් දාලා සෙට් උනෙත්...
බලද්දි මගේ වයසෙන් බාගයයි,. :/මේක තමා උත්තරේබයවෙන්නෙපා බන්. ඉස්සෙල්ල කෙල්ලෙක් යාලු කරගද්දී වයස 25යි මට. කෙල්ලෝ 19ක් දැනට කරල තියෙනව. දැන් වයස 32යි. Clean එකට ඉන්න මචං. හොඳට neat එකට අඳින්න. කෙල්ලෝ එක්ක බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න. බයයි නම්, කරන්න දෙයක් නැහැ, ලජ්ජ වෙන්න හරි කතා කරන්න. වහනයක් පුලුවන්නම් ගන්න.
මේකේ ඉන්න ගොබ්බෝයෝ වගේ ලව් කරන්නෙපා කියන බයිලා අහන්නෙපා. හොඳට ලව් කරල, සෙට් වෙන කෙල්ලෙක් බන්දහන්.