මේ වෙබ් සයිට් එක ශුවර්ද බන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ වෙබ් සයිට් එක ශුවර්ද බන්

    ඇඩ් ක්ලික් සීන් එකක්.දන්න උන් කියහල්ලා.නිකන් ඇඩ් ක්ලික් කරලා මෙහෙම පෙන්නුවට අවසානෙ Transfer කරගන්න බැරි උනොත් කෙලියා තාප්පෙට සීන් නෙ බන්

    http://www.paidverts.com/

    2qdpwjq.png
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    internet එකෙන් සල්ලි හොයන්න හිතනවානම් ඕවා කරන්න එපා බන්. මාසෙට $5ක් හෙව්වා $10ක් හෙව්වා කිය කිය දානවා සමහරු. අපරාදේ කාලේ.

    ටිකක් වෙලාව අරගෙන මහන්සි වෙලා මොනවහරි දෙයක් ඉගෙනගනින්. Photoshop, Video Animations, Web Designing, Web Developing වගේ තව ගොඩක් දේවල් free ඉගෙන ගන්න පුළුවන් internet එකෙන්.

    ඊට පස්සේ upwork, freelancer, fiverr වගේ site එකක වැඩ කරන්න පටන් ගනින්.

    උඹ ඇඩ් click කරලා අවුරුද්දකට හොයන ගාන සතියෙන්, සමහරවිට දවසෙන් හොයන්න පුළුවන්.

    ඔය කිව්වේ යන්න පුළුවන් එක පාරක් විතරයි. Adsense, Amazon Affiliates, CPA, Ebay Selling අනං මනං සල්ලි හොයන්න genuine විදිද නැත්තේ internet එකේ. පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙලා ඒ වගේ දෙයක් කරොත් ලංකාවේ ලොකු රස්සාවක් කරලා මාසයක් කඹුරලා හොයන සල්ලි සති දෙකෙන් හොයන්න පුළුවන්.

    එළකිරියේම එහෙම අය සෑහෙන්න ඉන්නවා.