මේ වෙලාවෙ හොදම වාහන

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේ රටේ අනාගතය ගැන කිසිම එකෙක්ට කිසිම විදියකින් ප්‍රෙඩික්ට් කරන්න බෑ.
    මේක ඇස් පිආගෙන ගහන ගලක් වගේ. ඒත් කාට හෝ මේක වැදගත් වේවි කියල හිතනව.

    වාහන මාකට් එක ගැන උබල අප්ඩේට් ඇතිනෙ.

    1. උබල හිතන විදියට අනාගතේ මිල අඩු උනත් පාඩුව අඩු, රටේ මේ තත්වෙට ගැලපෙන ලක්ශ 20 ඉදන් ලක්ශ 100 අතර මේ වෙලාවෙ ගන්න පුලුවන් හොදම ඉකොනොමිකල් වාහනය මොකක් කියලද උබල හිතන්නෙ.

    2. ඒක කීයක වගේ මිලකටද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Shopping Cart Fail GIF
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහේන්ද්‍ර කුවී මේඩ් ඉන් ශ්‍රී ලංකා (වාහන ගෙනාවත් නැතත් ගණන් වෙනස් වෙන්නේ නෑ ලංකාවේ අසේම්බල් නිසා ඉස්සරහට මේක කෝටිය පයිනවා)
     
    • Like
    Reactions: siri_ayya

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මාත් පදින්නේ ජපන් car එකක් බන්, එත් ඉස්සරහට indian ඇල්ටෝ තමයි ලේසියෙන්ම maintain කරන් පදින්න පුලුවං car එක වෙන්නේ,

    හේතුව indian නොවන වාහන වල අමතර කොටස් වල හිගකම
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මහේන්ද්‍ර කුවී මේඩ් ඉන් ශ්‍රී ලංකා (වාහන ගෙනාවත් නැතත් ගණන් වෙනස් වෙන්නේ නෑ ලංකාවේ අසේම්බල් නිසා ඉස්සරහට මේක කෝටිය පයිනවා)
    ගනන් වෙනස් වෙන්නෙ නැත්නම් කෝටිය පනින්නෙ කොහොමද බන්?
     
    • Haha
    Reactions: subash dushmantha

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මාත් පදින්නේ ජපන් car එකක් බන්, එත් ඉස්සරහට indian ඇල්ටෝ තමයි ලේසියෙන්ම maintain කරන් පදින්න පුලුවං car එක වෙන්නේ,

    හේතුව indian නොවන වාහන වල අමතර කොටස් වල හිගකම
    already have a Alto :LOL: I was thinking something else