මේ වෙලාවේ උන්ට උදවු කරන්න එපා. පාට කන්නාඩි ගලවලා වරෙන්. #Copied.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113

    මේවගේ වැඩ නොකළ නම් හොද නැද්ද ??

    මේවා ගැන උබලලියපු ට්‍රේඩ් කෝ ??

    මේවා වැරදි ම නැද්ද ?
     
    • Like
    Reactions: jay-shan

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ගල් මුසලයෝ. කියපන්කො දැන් මේ වෙලාවේ කරන්න පුළුවන් මොකද්ද කියලා? වසංගතේ එක්ක උඹට දැන් කරලා තියෙනවට වඩා කරන්න පුළුවන් එක කියපන්කො. එතකොට රට වැහුවම හරිද? මාරි මොංගල් කතා නොකිය කරන්න පුළුවන් දේ කියපන්කො.

    Harako Wasangathe Manage Karaganna Bari Ponnayo Set eka Kohomada Pakayo Economy ekak Manage Karaganne? Dan Therenawa Neda Malli babata? :lol::lol::lol::rofl::rofl:

    Dan Kiyanna Epa Hama Ratema Ehemai Kiyala... Ehema Hithunoth Ubama Kanata Gahan Meka Balapan

    • Like
    Reactions: jay-shan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඔව් දැන් උඹම කියපන්කො. උඹලනේ කියන්නේ ගුරු වර්ජනෙන් කොරෝනා බෝ උනේ නැහැ කියලා.

    ජෙපි පරපුරට සෑහෙන්න රිදිලා වගේ.
    ------ Post added on Aug 19, 2021 at 11:33 AM
    ඉතින් මමත් දැම්මේ ගුරුවරු ටිකක් තමයි කොරෝනා කාලේ හැසිරෙන විදිය.
    උන් හරිද ??
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    වැලේ වැල් නැතුව ඉන්න ගූ බයියො සෙට් එක කිරියෙන් රට හදන්න එනව.මොනව කරත් ආයෙ වලපල්ලෙම තමයි කුලී කොල්ලනේ :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    මේවගේ වැඩ නොකළ නම් හොද නැද්ද ??

    මේවා ගැන උබලලියපු ට්‍රේඩ් කෝ ??

    මේවා වැරදි ම නැද්ද ?

    ඒවා හරි කියලා කියන්නේ නැහැ හරකෝ. කවුරු කලත් වැරදි. එහෙමයි කියලා ගුරුවරු කරපු එක හරිද? හරකෙක් උනාට උම්බෑ කියන්න එපා.

    ඉතින් මමත් දැම්මේ ගුරුවරු ටිකක් තමයි කොරෝනා කාලේ හැසිරෙන විදිය.
    උන් හරිද ??
    මචන් උඹට මොංගල් උනාට මට මොංගල් නැහැ. උඹේ අම්මගෙන් පොඩ්ඩක් අහපන් මොන පැත්තට හැරිලද වැඩේ කලේ කියලා.
    ------ Post added on Aug 19, 2021 at 11:38 AM

    වැලේ වැල් නැතුව ඉන්න ගූ බයියො සෙට් එක කිරියෙන් රට හදන්න එනව.මොනව කරත් ආයෙ වලපල්ලෙම තමයි කුලී කොල්ලනේ :lol:
    සිත නිවන කතා. ජෙප්පෝ ටික මේ ටිකේ හොඳටම කරලා දැන් රටම සාප කරනවා. උඹලට චන්දෙ දෙයි ඊළඟ සැරේ පුකෙන් යන්න. 😂😂😂
    ------ Post added on Aug 19, 2021 at 11:39 AM

    Harako Wasangathe Manage Karaganna Bari Ponnayo Set eka Kohomada Pakayo Economy ekak Manage Karaganne? Dan Therenawa Neda Malli babata? :lol::lol::lol::rofl::rofl:

    Dan Kiyanna Epa Hama Ratema Ehemai Kiyala... Ehema Hithunoth Ubama Kanata Gahan Meka Balapan

    අනේ හුකේ. වසගතේ පාලනේ කරන්න බැරි උම්බලවගේ සක්කිලි ඉන්න නිසා. කියපන්කො 3% සෙට් එකයි ටෙලිපෝන් කබ්බෝ ටිකයි කරපු උදව්වක්. වසගතේ පාලනේ කරන්න කරපු එක දෙයක් කියපන්. බලේ ඕනෑම නැහැනේ හොඳ වැඩක් කරන්න. උඹේ ලබ්බේ logic කොලේක ලියල රෝල් කරලා පුකේ ගහ ගින්. තු නොදකින් ලජ්ජ නැතුව නමකුත් දාගෙන Election2015 කියලා. උඹ නිදාගෙන එක පාර නැගිට්ට සක්කිලියෙක් උනාට රටේ මිනිස්සු එහෙම නෑ.
    ------ Post added on Aug 19, 2021 at 11:42 AM
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඔය මැරෙන අය,හැමදාම 3000ට වඩා වාර්තා වෙන අලුත් කේසස් ඔක්කොම ගුරුවරුද?
    තෙරපි තෙරපි බස් වල යන එකෙන් බෝවෙන් නැද්ද?උද්ඝෝෂණ කරා වගේ සිය දාස් ගුණයක් දවසකට වැඩට යනවා.
    ඉල්ලීම් ඉල්ලන්න හොඳ නැති වෙන්නයි ගෑස්මිල් වැඩි කරන්න,පොල්තෙල් සීනි වලින් හොරා කන්න ඇන්ටිජන් කිට් වලින් හොරා කන්න හොඳ වෙන්නයි හේතුව මොකද්ද?
    දවසට පඩියක් ගෙවලා ලංකාවෙන් ඡන්ද ලක්ෂ පහක් ගන්න බැරි පක්ෂෙකට මඩ ගහන්න කුලී ලියන්නො ගන්න වෙන තරමට ලක්ෂ හැට නමයක් ඡන්ද තියෙන පක්ෂෙකට රෙදි නැති වෙන්නම දීල තියෙන එක 3% රට වෙනුවෙන් කරපු සේවයක් නෙවෙයිද?🤣🤣🤣
     
    • Love
    • Haha
    Reactions: HYBRIDPC and waca

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113

    සිත නිවන කතා. ජෙප්පෝ ටික මේ ටිකේ හොඳටම කරලා දැන් රටම සාප කරනවා. උඹලට චන්දෙ දෙයි ඊළඟ සැරේ පුකෙන් යන්න. 😂😂😂
    ------ Post added on Aug 19, 2021 at 11:39 AM

    සරලයි .යහපාලන ආන්ඩුව ෆේල් නිසා එලෙව්ව, ජෙප්පොන්ට ආන්ඩු බලයක් ලැබිල නෑ.ඒ සියලු දෝශ නිවාරනය කරන්න මැදමුලනෙ උන් ටික ගෙනාව .තුනෙන් දෙක දීල ව්‍යවස්තා සංශෝදනය කරල ඉල්ලුව ඔක්කොම දීල ඇවිල්ල ඉන්නව.දැන් උන්ට බැරිද ? අන්තිමට මොල හතක් තියන කෙකුත් ගෙනාව .මොකද උගේ මොලේට තාම වයර් අමුනන ගමන් ද ? යකෝ බැරිනම් බෑ කියල පිලිගනිං ,නිකං මෙතන් කනවැන්දුං මූසල ගෑනියෙක් වගේ කොහෙන්හරි පෝස්ට් එකක් කොපිකරං ඇවිත් රටේ අනිත් පක්ශ ඔක්කොටම දෙස් තිය තියඇවිදින්නෙ නැතුව නොහැකියාව පිලිගනිං . :lol:
     
    • Like
    Reactions: waca

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    අනේ හුකේ. වසගතේ පාලනේ කරන්න බැරි උම්බලවගේ සක්කිලි ඉන්න නිසා. කියපන්කො 3% සෙට් එකයි ටෙලිපෝන් කබ්බෝ ටිකයි කරපු උදව්වක්. වසගතේ පාලනේ කරන්න කරපු එක දෙයක් කියපන්. බලේ ඕනෑම නැහැනේ හොඳ වැඩක් කරන්න. උඹේ ලබ්බේ logic කොලේක ලියල රෝල් කරලා පුකේ ගහ ගින්. තු නොදකින් ලජ්ජ නැතුව නමකුත් දාගෙන Election2015 කියලා. උඹ නිදාගෙන එක පාර නැගිට්ට සක්කිලියෙක් උනාට රටේ මිනිස්සු එහෙම නෑ.
    ------ Post added on Aug 19, 2021 at 11:42 AM
    3% Palane Karaganna Bari PonSi Nayakayo Kohomada Huththo Ratak Palane karanne? Huuuuuuuuu
     
    • Like
    Reactions: waca

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    දැන් ඉතින් මොකද කියන්නේ?

    ආණ්ඩුවත් වැරදි, වසංගත කාලේ උන් හැදුව රොටිය පුච්චන්න, දොස්තරලා/නර්ස් ල සහ ගුරුවරුත් එක ට්‍රයි කරා, ශිෂ්‍යයෝ/ගුරුවරු ආයෙත් පාරට බැස්ස ආණ්ඩුව රොටිය කර කරන එකෙන් උන්ට අවුල් කියල, ගොය්යෝ ආයෙම පාරට බැස්ස උන්ට බඩේ පාර වදින නිසා,

    ඒ ඔක්කොම අවුල් හැදුවේ ආණ්ඩුව, මේ බයි ආණ්ඩුව මේ රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ,

    දැන් හරි ද?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය මැරෙන අය,හැමදාම 3000ට වඩා වාර්තා වෙන අලුත් කේසස් ඔක්කොම ගුරුවරුද?
    තෙරපි තෙරපි බස් වල යන එකෙන් බෝවෙන් නැද්ද?උද්ඝෝෂණ කරා වගේ සිය දාස් ගුණයක් දවසකට වැඩට යනවා.
    ඉල්ලීම් ඉල්ලන්න හොඳ නැති වෙන්නයි ගෑස්මිල් වැඩි කරන්න,පොල්තෙල් සීනි වලින් හොරා කන්න ඇන්ටිජන් කිට් වලින් හොරා කන්න හොඳ වෙන්නයි හේතුව මොකද්ද?
    දවසට පඩියක් ගෙවලා ලංකාවෙන් ඡන්ද ලක්ෂ පහක් ගන්න බැරි පක්ෂෙකට මඩ ගහන්න කුලී ලියන්නො ගන්න වෙන තරමට ලක්ෂ හැට නමයක් ඡන්ද තියෙන පක්ෂෙකට රෙදි නැති වෙන්නම දීල තියෙන එක 3% රට වෙනුවෙන් කරපු සේවයක් නෙවෙයිද?🤣🤣🤣
    හොරකම් ටික ඔප්පු කරපන්කෝ. එතකොට පිළිගන්නම්. තෙරපි තෙරපි යන්න තරම් ඇයි මිනිස්සු මෝඩ වෙන්නේ. ඕනෑම ආයතනයකට උදේ 8-10 වෙනකන් යන්න ඉඩ දීලා තියෙනවා. උඹලා වගේ උන්ව දෙයියෝන්ටම තමා බර දෙන්න ඕන. සක්කිලි.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    3% Palane Karaganna Bari PonSi Nayakayo Kohomada Huththo Ratak Palane karanne? Huuuuuuuuu
    ඔය කිව්වේ සක්කිලියා. මිනිස්සුන්ගේ උදවු නැතුව ආණ්ඩුව ප්‍රතිහාර පාන්නද? ගූ කන හරකා.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔය කිව්වේ සක්කිලියා. මිනිස්සුන්ගේ උදවු නැතුව ආණ්ඩුව ප්‍රතිහාර පාන්නද? ගූ කන හරකා.
    Minissu Udaw karanne Naththe Anduwa Epa wela Niane Ponsiyo............Huuuuuuuuu
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.

    ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.

    මචන් දැන් සනීපද?😌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    like කරන්න. comment කරන්න. share කරන්න.
    N3a0aV5.jpg
     
    • Haha
    Reactions: topkollek and waca

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් ඉතින් මොකද කියන්නේ?

    ආණ්ඩුවත් වැරදි, වසංගත කාලේ උන් හැදුව රොටිය පුච්චන්න, දොස්තරලා/නර්ස් ල සහ ගුරුවරුත් එක ට්‍රයි කරා, ශිෂ්‍යයෝ/ගුරුවරු ආයෙත් පාරට බැස්ස ආණ්ඩුව රොටිය කර කරන එකෙන් උන්ට අවුල් කියල, ගොය්යෝ ආයෙම පාරට බැස්ස උන්ට බඩේ පාර වදින නිසා,

    ඒ ඔක්කොම අවුල් හැදුවේ ආණ්ඩුව, මේ බයි ආණ්ඩුව මේ රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ,

    දැන් හරි ද?
    හරියට හරි. ඔය එකෙක්ටවත් මතක් උනේ නෑ. උද්ගෝෂණ කරන්න කොට ඊට කලින් ජීවත් වෙලා ඉන්න ඕන කියලා. දැන් රෙන්න හදනවා කන්න බොන්න සල්ලි හොයන්න කලින් ජිවත් වෙලා ඉන්න ඕනලු. දැන් lock down කරන්නලු. පුකේ 3% logic.

    Minissu Udaw karanne Naththe Anduwa Epa wela Niane Ponsiyo............Huuuuuuuuu
    ඇයි ආණ්ඩුව උඹට පුකේ ඇරියාද?
    ------ Post added on Aug 19, 2021 at 11:52 AM

    මචන් දැන් සනීපද?😌
    ඔව් නේ. ලපයා හරි අර ගූ පුතාණෝ හිටියා නම් සැප බලාගන්න තිබ්බ. 😂😂😂
    ------ Post added on Aug 19, 2021 at 11:52 AM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Anthimata Uththarath Na Ponsiyata.... Hahahhaahah
    ඔය 3% පම්කොනේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා කියන්නේ. එහෙම හිතලා අතේ පාරක් ගහල නිදා ගනින්. 2025 ඇහැරියන්. එතකොට ඔය 3%, 1% වෙලා තියෙයි. 😂😂😂
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඒවා හරි කියලා කියන්නේ නැහැ හරකෝ. කවුරු කලත් වැරදි. එහෙමයි කියලා ගුරුවරු කරපු එක හරිද? හරකෙක් උනාට උම්බෑ කියන්න එපා.
    කට්ටියක් වැරදි කරනකොට වැරදියි කියල ට්‍රේඩ් දානවා.

    අනිත් උන් වැරදි කරනකොට

    උදා : යුක්රේන උන් ගේනකොට, ඉන්දියාවේ උන්ව කොරන්ටයින් කරන්න ගේනකොට, ලොකුගේ පිළියන්දල අරිනකොට.

    උබල දාපු ට්‍රේඩ් පෙන්නපන්.

    එතකොට මම විස්වාස කරනවා උබ පාට කන්නාඩි දාගෙන නෑ කියල.
     
    • Love
    • Like
    Reactions: topkollek and waca

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කට්ටියක් වැරදි කරනකොට වැරදියි කියල ට්‍රේඩ් දානවා.

    අනිත් උන් වැරදි කරනකොට

    උදා : යුක්රේන උන් ගේනකොට, ඉන්දියාවේ උන්ව කොරන්ටයින් කරන්න ගේනකොට, ලොකුගේ පිළියන්දල අරිනකොට.

    උබල දාපු ට්‍රේඩ් පෙන්නපන්.

    එතකොට මම විස්වාස කරනවා උබ පාට කන්නාඩි දාගෙන නෑ කියල.
    තව හරෙකෙක් උම්බෑ කියපු වගයි.