හරි මට දැන් කියන්න කොරෝනා අස්සේ ගෙනාපු වාහන මොනාද ? ඇමති වරුන්ට සැප ගන්න දෙන දීමනා මොනවද? නාකි මයිනගේ සුදු අලි ව්‍යාපෘති මොනවද? කොරෝනා අස්සේ හදපු ක්‍රිකට් ග්‍රවුන්ඩ් මොනවද? කියමු බලන්න.රජයේ අනවශ්‍ය වියදම් කපා හරින්න පුළුවන්. උදා :- කෝටි ගණන් වියදම් කරලා වාහන ගෙන්වන එක. ඇමතිවරුන්ට සැප ගන්න දෙන දීමනා. අනිත් එක සුදුස්සන් අදාල තැන් වලට පත්කිරීම. නාකි මයිනගේ සුදු අලි ව්‍යාපෘති නතර කිරීම. ( කොරෝනා අස්සේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් හැදීම ).
