ආ ඔව් නේ... එතකොට කතානායකද ජනාදිපති.. ?
ඉතින් බන් ජනාදිපතිට පිස්සු කියල ඔප්පු කරන්නේ කොහොමද?
දොස්තර කෙනෙක්ව හම්බෙන්න කියල අදිකරණේ නියෝගයක් ගැත්තන් ජන්නාදිපතිට එක නොසලකා ඉන්න පුළුවන් නේ..

කව්ද බං දන්නෙ
ඉරෝසන්ගෙන් තමා අහන්න ඕනෙ 

ඒක බොරුවක්ද සමලිංගිකයෝ ?
එහෙම ගන්න බෑ, ජනාධිපතිට පිස්සු නම් දෝෂාභියෝගයක් ගේන්න ඔනි ඒක පාර්ලිමේන්තුවේ 3න් දෙකෙන් සම්මත වෙන්න ඕනි, ඒ සම්මත කර ගත් දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න ඔනි, එතනින් ජනාධිපතිට පිස්සුද කියලා ඔප්පු කරන්න වෛද්‍ය උපදෙස් ලබාගෙන තහවුරු කර ගන්න ඕනි, ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව නැවතත් පාර්ලිමේන්තුවෙ සම්මත කර ගන්න ඕනි
මං හිතන්නෙ චන්ද්‍රිකා වගේ කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං උඹ මෙච්චර දේවල් දැනගන්න විදිහක් නෑ. පිරිමි ජනාධිපති නිසා තමා උඹ මේ ගැන මෙච්චර දන්නෙ මං හරි නේද 
සමලිංගිකයත් දන්න දේවල්මං හිතන්නෙ චන්ද්‍රිකා වගේ කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං උඹ මෙච්චර දේවල් දැනගන්න විදිහක් නෑ. පිරිමි ජනාධිපති නිසා තමා උඹ මේ ගැන මෙච්චර දන්නෙ මං හරි නේද
![]()

සමලිංගිකයත් දන්න දේවල්මං හිතන්නෙ චන්ද්‍රිකා වගේ කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං උඹ මෙච්චර දේවල් දැනගන්න විදිහක් නෑ. පිරිමි ජනාධිපති නිසා තමා උඹ මේ ගැන මෙච්චර දන්නෙ මං හරි නේද
![]()

දේශපාලන විද්‍යාව උගන්නපු මිස්ගේ කීකරු ගෝලයෙක් මන්![]()

දැන් වෙලාව බලලා කියමු බලන්න මේ වෙලාවේ ජනාධිපති කවුද කියලා