මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද?

මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද?

  • Lockdown මාස 2-3ට ඕන

    Votes: 17 12.1%
  • Lockdown සති 2 ට ඕන

    Votes: 45 31.9%
  • Lockdown එපා.

    Votes: 17 12.1%
  • Lockdown කලින් කරන්න තිබ්බා, දැන් පරක්කු වැඩියි

    Votes: 22 15.6%
  • Lockdown කරත් තේරුමක් නැහැ වැඩේ හරියට වෙන්නේ නැති හින්ද

    Votes: 40 28.4%

  • Total voters
    141

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන lockdown ද කට්ටිය trip යන්න ලෑස්ති වෙන්න සංචාරක අත්‍යවශ්‍ය සේවා කරලා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    lockdown karana eka neme solution eka, minissunge olu hadana ekai. aye lockdown karoth ratak widiyata loku amaruwaka wetenawa. hamoma lock down lockdown ganne, eka tama lesima solution eka. eth aftermath eka hithannawath beri vidiyata ei.

    ada me api vidinne kalin kala lockdown wala sape tama, eth covid control unada? nane. mokada lockdown eka tiynakan rubber ball ekak underwater thiyagena innawa wage control wela open kala hatiyema 2-4 gunayak wediyen kela wenawa.

    mama nam kiyanne restrictions danna ona thadatama
    bump


    මෝඩයොන්ට & පාට කණ්නාඩිකාරයොන්ට මේව තේරෙන්නෙ නෑ. පිළිගන්නෙත් නෑ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Nirodayana neethi kadana hamotama warakata Rs 10,000 fine karanawa kiwwa nam lassnata minissu hadei.
    Mona lock down ekak dammath wadak naha minissunta eka salary pita boru hethu kiyala rawum gahanna niwaduwak witharai.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කක්කා දාන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි..එච්චරමයි සිහින මාළිගාවල ජීවත්වෙන බයියන්ට කියන්න තියෙන්නේ.. :yes: