මේ වෙලාවේ man of the moment කවුද?

මේ වෙලාවේ man of the moment කවුද?

  • Anura Kumara

    Votes: 66 63.5%
  • Pathum Kerner

    Votes: 6 5.8%
  • Lahiru Weerasekara

    Votes: 0 0.0%
  • Sajith Premadasa

    Votes: 1 1.0%
  • Ranil Wickramasinghe

    Votes: 17 16.3%
  • Mahinda Yapa

    Votes: 3 2.9%
  • Wasantha Mudalige (අන්තරේ)

    Votes: 3 2.9%
  • Anuruddha Bandara

    Votes: 3 2.9%
  • M A Sumanthiran

    Votes: 5 4.8%
  • Dullas Alahapperuma

    Votes: 0 0.0%

  • Total voters
    104

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Ubata tikak moleth thiyanawa neda

    Mokkuda oi me ?

    • Lahiru Weerasekara​

    • Mahinda Yapa​

    • Wasantha Mudalige (අන්තරේ)​

    • Anuruddha Bandara​

    • M A Sumanthiran​

    • Dullas Alahapperuma​

    ------ Post added on Jul 10, 2022 at 10:06 PM
    මාගේ ජාන නේ උබ ලග තියන්නේ ,ඒ නිසා උබටත් මොලේ ඇති :love::love:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Ow ne mama ube ammata hukalane thoo jathaka une 🤭🤭
    මන් හිතන් හිටියේ මාගේ ජාන කියලා ...

    කියන 1ක් තේරුම් ගන්ට බැරි 1ක් මාගේ ජාන වලින් එන්ට බැ .....

    වැස්ස කට ජානෙලෙන් ඇරලා ජාතක උන් 1ක් නේ මේ ඩොටේ එකා :no::no::no:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    What people want : SF + AKD with Harsha as finance minister

    What political rogues in the parliment want : Sajith + Dallas

    පයිත්තියන්ද?
    මුන් තුන්දෙනා ආවොත් පිස්සු නන්දෙටත් වඩා හපන්!
    උඹ හිතනවද මිලිටරි + වාමාංශික + ලිබරල් ආණ්ඩුවක් හොඳටම කරයි කියල?
    එළ හරකයි, මී හරකයි, කුළු හරකයි වගේ තමා!
    කොහොමත් ගෝටා වගේ යුද අපරාධකාර තිරිසනෙක් (SF) ආයේ ඕනි නැහැ!
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ වෙලාවේ දේශපාලනය ඇතුලෙ man of the moment කවුද?
    JVP & පෙරටුගාමී .
    පුද්ගල චරිත උලුප්පන්න එපා. මේ පක්ශ දෙකේ කලින් ඉදන් ස්තාවරය ඒක.
    හැබයි දැන් NPP එක හැදුනට පස්සේ අනුර කුමාර ඉස්මතු වෙනවා.
    පුද්ගල වීරයෝ හදාගන්න එපා. උබලට මෙච්චර කල් කෙල උනේ ඕකෙන්