මේ වෙළද සැලට බුදු සරණයි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මාළු ගත්ත විකුණන ඒක නෙමේ ප්‍රශ්නේ, මාළු විකුණන තැන මෙහෙම ගහපු එක.

උඹට මාලු කකා බුදු සරණ පතන්න හොඳ නං ඌ විකුණ විකුණ බුදු සරණ පැතුවාම මක් වෙනවද බං :lol:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට උඹ මාළු කඩේක වෙලා මොකෑ කලේ කියාං බලන්න :baffled:
    අනෙ අම්මප මෙහෙමත් මිනිස්සු :lol:


    උඹට මාලු කකා බුදු සරණ පතන්න හොඳ නං ඌ විකුණ විකුණ බුදු සරණ පැතුවාම මක් වෙනවද බං :lol:

    :lol:
     

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    mu budu sarana hoyan gihilla :lol:

    m0173.gif