මේ වේස, වේසියෝ දකිද්දී...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මේ වේස, වේසියෝ දකිද්දී...

    3076.jpg


    174.jpg


    189.jpg


    3143.jpg


    72.jpg


    යටින් ඉන්න උන් ගැන කවර කතා ද? උඩින් හිටපු, ඉන්න මහ එවුනුත් එච්චරයි. රටේ මිනිස්සු කරුවලේ...:angry:
     
    • Like
    Reactions: rusiyanuwa

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මුන් මොක්කුද බං. රාජ්‍ය ආයතන වල තීරණ ගන්නේ අවුරුදු 40 ක් එක දිගට ඉන්නා නිලධාරීන් මිසක් උපරිම අවුරුදු 6 ක් ඉන්නා මුන් නෙමේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මුන් මොක්කුද බං. රාජ්‍ය ආයතන වල තීරණ ගන්නේ අවුරුදු 40 ක් එක දිගට ඉන්නා නිලධාරීන් මිසක් උපරිම අවුරුදු 6 ක් ඉන්නා මුන් නෙමේ.

    යටින් ඉන්න උන් ගැන කවර කතා ද?:oo:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මුන් මොක්කුද බං. රාජ්‍ය ආයතන වල තීරණ ගන්නේ අවුරුදු 40 ක් එක දිගට ඉන්නා නිලධාරීන් මිසක් උපරිම අවුරුදු 6 ක් ඉන්නා මුන් නෙමේ.

    :yes::yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් මොක්කුද බං. රාජ්‍ය ආයතන වල තීරණ ගන්නේ අවුරුදු 40 ක් එක දිගට ඉන්නා නිලධාරීන් මිසක් උපරිම අවුරුදු 6 ක් ඉන්නා මුන් නෙමේ.

    tenor.gif
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් මොක්කුද බං. රාජ්‍ය ආයතන වල තීරණ ගන්නේ අවුරුදු 40 ක් එක දිගට ඉන්නා නිලධාරීන් මිසක් උපරිම අවුරුදු 6 ක් ඉන්නා මුන් නෙමේ.

    ගොන් කතා කියන්න එපා බන්..කෙටි/දිගු කාලීන විසඳුම් වලට මුල පුරන්න ඕනේ යටින් ඉන්න උන්ද ??
     

    rusiyanuwa

    Active member
  • මුන් මොක්කුද බං. රාජ්‍ය ආයතන වල තීරණ ගන්නේ අවුරුදු 40 ක් එක දිගට ඉන්නා නිලධාරීන් මිසක් උපරිම අවුරුදු 6 ක් ඉන්නා මුන් නෙමේ.

    ඒ විදියෙ මතයක් තමයි දේශපාලුවො එකතු වෙලා මිනිස්සුන්ගෙ ඔලු වලට දමන්නෙ. ඒ වුනාට ඇත්තටම සිද්ද වෙන්නෙ දේශපාලුවාට ඕන දේ මිසක් අමාත්‍යාංශ ලේකම්ලාට වත් අමාත්‍යාංශ/රාජ්‍ය චක්‍රලේඛ වල තියෙන දේ වත් නෙවි. මොකක් හරි දෙයක් චක්‍රලේඛ වලට අනුකූලව කරන්න ගියාම ඒ ආයතනය බාර දේශපාලුවා හරි ඊට උඩින් ඉන්න දේශපාලුවෙක් හරි බලපෑම් කරනවා කොහොමද වෙන්න ඕන කියලා. ඊට පස්සෙ රාජ්‍ය ආයතනයේ කටයුතු දේශපාලුවට ඕන විදියට සිදු කරලා දේශපාලුවට චෝදනාව එනකොට රාජ්‍ය ආයතන වල තීරණ ගන්නෙ උගත් ලේකම් වරු මිසක් දේශපාලුවො වෙන අපි නෙවෙයි කියලා මතයක් මිනිස්සු අතරට අරන් යනවා. දේශපාලුවට චෝදනාවක් එනකො හරි ආණ්ඩු මාරු වෙච්ච ගමන් කලින් ආණ්ඩුවෙ දේශපාලුවො දුන්න තීරණ වලට වැඩ කරපු අයට දඩුවම් කරවන්න හදනවා.
    ලේකම්ලාට නීතියට අනුව වැඩ කරන්න බෑ දේශපාලන බලපෑම් තියෙනවා ඕනවටත් වඩා. නීතියට අනුව වැඩ කරන කෙනා එක්කො ගෙදර නැතිනම් ට්‍රාන්සර්. සමහර විට ජීවතුන් අතරත් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    Mita wada wassa nathi kaala thibba. Eth mehema prashna awe na. Viduliya milata ganima loku mafia ekak ban. Tika dawasak current eka kapanawa. Ethakota minissunta epa wenawa anduwata baninna gannawa. Eeta passe minister cabinet paper ekak danawa. Cabinet eken awasara denawa. Kuttiya sakkuwe. Mun ekek wath viduliya aduwen pawichchi karanna kiyala tv radio ads dammada. Na. Munta oone viduliya milata ganna mind set eka rate minissunta hadana eka. Api eeka unta deela iwarai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මුන්ට හෙන ඉල්ලා bump එකක් දෙමු බලන්න. :angry: