මේ සංස්කෘතිය කුමක්ද?

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිලමේ ඇදුම ඇන්දනම් එකට ගැලපෙන්න ඉන්න ඕනි, එක ඇඳගෙන ගොන්පර්ට් දාන එකනම් අන්තිම කැතිඉ.:no::no::no::growl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අජුවයි .
    මේකනේ කාරණේ ඔය උන්දලාගේ මහා එවුන් මෙහෙ හෙනට දේශ ප්‍රේමය දේශහිතේෂීය කම ගැන අපේ ගොන්වහන්සේලට උදේ හවස බන කියනවා.
    මේකේ ඉන්න පොල් බුරුවො ටිකත් උන්ව අදහගෙන ඉන්නවා.
    But ඔය බන කියන ඇත්තන්ගේ දරුවෝ ගොඩක් ඉගෙන ගන්නේ පිටරට.
    හැදෙන්නේ ඒ සංස්කෘතියේ විදිහට
    .ඊට පස්සේ මෙහෙ ඇවිත් කැමරාවට පෙන්න ඔය තුප්පොට්ටිය කරලගත්තට උන්ගේ හිත තියෙන්නේ වෙන ඒවාට .
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ දී.මු. ජයරත්නගේ පුතාගේ මංගල්ලේ නේ.. මාත් ඔය පින්තුරේ දැක්ක ගමන් අනේ අපොයි කියවුනා. ඒත් ඉතින් ඕව මේකේ දැම්මේ නැත්තේ දේශප්‍රේමී ජනතාවගේ උදහසට ලක්වෙයි කියල

    ස්ත්‍රී දුෂණ වැඩි වෙන එකෙන් පෙන්නේ මිනිස්සු සතුටුන් ඉඉන නිසා කියපු එක්කෙනා
    :lol::lol::lol::lol: