මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

මේ සතාව මම දැක්කේ මගේ බෝඩින් කාමරේ බිම වැටිලා ඉන්න කොට, කාමරේ වහලට යටින් ඝනකම් ඉටි කොළයකින් සිවිලිමක් ආකාරයට සවිකරලා තියෙනවා. මෙයට දින කීපයකට පෙර ඉඳන්ම සතෙක් ඉන්න බව මට සද්දේ ඇහිලා තිබුන. දවසක් මම ගෙදර ගිහින් එනකොට කුඩා පුස් පැටියෙක් වගේ සතෙක් (පැටියෙක්) බිම වැටිලා මැරිලා හිටිය. ඊට පස්සේ මම ඉටිකොලය පොඩ්ඩක් එහාට කරලා බලපුවාම මේ පැටිය උඩ හිටිය එතකොට. මම දැක්ක ගැහැණු සතා සැරින් සැරේ ඇවිත් යනවා.

අද මම කාමරේට එනකොට මු බිම වැටිලා දඟල දඟල හිටිය. වහලට යටින් තියෙන ඉටිකොලය හරියට සම්බන්ද කරල නැහැ. අතරින් වැටෙන්න පුළුවන්. එහෙම තමයි වෙලා තිබුනේ. මට බොහෝ දුරට විශ්වාසයි මේ බළල් පැටියෙක් නම් නෙමේ. සාමාන්‍යයෙන් බැළලියක් පැටව් ප්‍රසුත කරන්නේ නැහැ මේවගේ තැන වල. මේ සතාගේ වල්ගේත් ටිකක් වෙනස්.

උඩ ඉඳන් බිමට වැටුන කියන්නේ අඩි 10 විතර උස. මට සැකයි එච්චර උඩකින් වැටුන කියන්නේ පොඩි පැටියෙක් නිසා මැරෙන්නත් පුළුවන්, වෙලා ගිහින් හරි. අම්ම මුව දාල ගිහින් නම් බඩගින්නේ මැරෙන්නත් පුළුවන්. මෙයා පුස් පැටියෙක් නෙමෙයි නම් මෙය කව්ද. හඳුන් දිවියෙක්වත්ද (දන්නේ නැහැ). එහෙම උනොත් wild life එකට කියන්න පුළුවන් නේද? මුව අරන් යන්න කියල මැරෙන්න ඉස්සර. පුස් පැටියෙක් උනොත් එත් කියන්න පුළුවන් නේද මොනවාහරි ප්‍රතිකර්මයක් කරන්න කියල ඒ සම්බන්ධ සංවිධානයකට. මුව මෙහෙමම ඉන්න ඇරියොත් ආයෙමත් බිමට වැටෙන්න පුළුවන්.

කරුණාකරලා යාලුවනේ කරදරයක් කියල හිතන්නේ නැතුව මේ සතාව හොඳටම හඳුනා ගත්ත යාලුවෙක් මට මේක දැනුම් දෙන්න පුද්ගලයෙක් ආයතනයක් සම්බන්ද කරලා දෙන්න පුලුවන්ද? මේ සතාව හරියටම මෙයා කියල කියන්න පුලුවන්නම් එකත් ලොකුදෙයක්.

බොහොම ස්තුතියි.


(2016-10-10)


MM1Kgy.jpg

f8Gyp7.jpg

LplEBp.jpg

SlkgRn.jpg

1ZSO4m.jpg


මම මුව අරන් ආපහු හිටපු තැනින් තියල. පොලිතීන් එකට ස්ටෙප්ලර් එකකුත් ගැහුවා. දැන් සද්දෙන් කෑ ගහනවා දඟලනවා.
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පූස් පැටියෙක් වගේ නෙ. අනික වෙන කැලෑ සත්තු පැටව් දාන්න ගෙවල් අස්සට එන්නේ නෑ නෙ. :oo:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    විශ්වාසමද? බිම වැටිලා මැරුණු එකාගේ වල්ගේ හරිම වෙනස්. මුගේ වෙනසක් පෙන්නේ නැද්ද.
    මම අලුත් ඉපදුන පුස් පැටව් දැකල තියෙනවා, එකයි ඇහුවේ.
     
    Last edited:

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මේකා වැටිලා හිටියේ අඩි 10 විතර උඩින්, මම හිතුවේ ඉවර ඇති කියල, එත් මාව දැකපු ගමන් කෑ ගහන්න ගත්තා. එක ඤාව් ගෑමක් නෙමෙයි. කලින් වැටිලා මැරිච්ච එකා බොහොම පුෂ්ටිමත්ව හිටියා. මේකත් මට අල්ලන්නවත් දෙන්නේ නැතුව හුරන්න හදනවා. සාමාන්‍යයෙන් බළල් පැටියෙක්ගෙ හැසිරීමට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් එකයි ඇහුවේ.
    කමක් නැහැ බොහොම ස්තුතියි
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය පොඩි පූස් පැටැව් පරිස්සමට හදපං; මගේ අතිං පොල් ගෙඩියක් වැටිලා මැරුණා ඔය වයසෙ එකෙක්, පෑගුනත් ඇති මැරෙන්න.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔය පොඩි පූස් පැටැව් පරිස්සමට හදපං; මගේ අතිං පොල් ගෙඩියක් වැටිලා මැරුණා ඔය වයසෙ එකෙක්, පෑගුනත් ඇති මැරෙන්න.

    ඔව් මචන් සාමාන්‍යයෙන් උන් හරිම සංවේදියි. හරියට ඇවිදින්නවත් බැහැ. එත් මේක අඩි 10-12 විතර උසකින් වැටිලා මාව හුරන්න පනිනවා. ඉපදිලා උපරිම සති 2 විතර ඇති
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මු පෘතුවියේ වාසය කරන සතෙක් වෙන්න බෑ මචන්, පේන්නැද්ද මූ හරි වෙනස්නේ.. කෝකටත් පරිස්සමෙන් :baffled:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොටි පැටියෙක් :shocked: :Pපුසෙක් බන්.:rolleyes:කිරි,කැම ටිකක් දිලා පුස් අමිමාට බාර දෙන්න බලන්න.නැත්තමි හදාගන්න.බිම වැටිලා තුවාල වෙලා නමි,අමුතු සතෙක් වගේ පෙනෙ නමි ඉක්මනට Vet ගාවට අරන් ගිහින් බලවගන්න.:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලඟපාත ඉන්න වෙට් කෙනෙක් ගාවට අරන් යන්න මචෝ...
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පූසෙක් තමා බන්
    වෙට් කෙනෙක් ගාවට අරන් පලයන්