මේ සතා මොකාද මචං

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    පේන විදිහට මල් රදනකයෙක් වගේ
    නැත. මල් රදනකයා නිර් විශ.
    Thanks bro.. :love:

    uba kiwwa namin search kalama me wisthara tikath awa - https://snakesofsrilanka.lk/lycodonanamallensis.html

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    අර facebook එකේ සර්ප group එකක් තියෙනව නේද බං. අන්න ඒකෙ post කරපන්, විනාඩි 5 න් උන් කියයි ජාතකෙත් එක්කම.. 👍
    Thanks machoo :love:
    ------ Post added on May 7, 2021 at 4:22 PM

    උග්‍ර / මද / සුලු සර්පයෙක් නෙවෙයි

    බය වෙන්න දෙයක් නෑ

    Could be මල් රදනකයා​

    Thanks macho :love:
    ------ Post added on May 7, 2021 at 4:23 PM

    මේකෙන් හොයාගන්න පුලුවන්.
    https://snakesofsrilanka.lk/
    Thanks macho :love:
    ------ Post added on May 7, 2021 at 4:24 PM
     
    • Like
    Reactions: Janithsl88

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර facebook එකේ සර්ප group එකක් තියෙනව නේද බං. අන්න ඒකෙ post කරපන්, විනාඩි 5 න් උන් කියයි ජාතකෙත් එක්කම.. 👍

    පුලුවන්නං තලලා පින්තූරයක් දාලා අහපං. උං සර්ප කුනුහර්පෙන් බනින්නේ🤣🤣🤣
    පට්ට කුපිත වීමක් කුපිතවෙන්නේ🤣🤣🤡
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    මචන්, උබ ඔය එක එකා කියන කතා අහල ඕකුන් හුරතල් කරන්නේ නැතුව එලවල දාපං. නැත්නම් ගිහින් දාපං.
    ඔය මොකෙක්වත් නෑ හරි හමන් එකෙක් කෑවොත්.
    අනික ඔය එකම ජාතියේ සර්පයන්ගේ පොඩි පොඩි වෙනස් කම් තියන ප්‍රභේද ඉන්නවා. photo වල ඉන්න එකාම හොයන්න බෑ . :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්, උබ ඔය එක එකා කියන කතා අහල ඕකුන් හුරතල් කරන්නේ නැතුව එලවල දාපං. නැත්නම් ගිහින් දාපං.
    ඔය මොකෙක්වත් නෑ හරි හමන් එකෙක් කෑවොත්.
    අනික ඔය එකම ජාතියේ සර්පයන්ගේ පොඩි පොඩි වෙනස් කම් තියන ප්‍රභේද ඉන්නවා. photo වල ඉන්න එකාම හොයන්න බෑ . :baffled:

    මොන සතත් කොච්චර අහිංසක වුනත් පෑගුනොත් මළපැන්නොත් කනවම තමයි. ගෙදර බල්ලා පූසා වුනත් එච්චරයි. රෑ දෙගොඩ හරියක ඕකෙක් කාලා පැනලා ගියොත් එහෙම නිර්විස වුනාට ගූ ගිහිං මැරෙන්නේ. 🤣🤣🤡
    හොඳම දේ අල්ලගත්තනං කැළේකට ගිහිං දාන එක, එහෙම නැත්තං සැක සහිත කන්න පනින එකෙක්නං සොට් එක දෙන එක. 😑
     
    • Like
    Reactions: RLT4U

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    මොන සතත් කොච්චර අහිංසක වුනත් පෑගුනොත් මළපැන්නොත් කනවම තමයි. ගෙදර බල්ලා පූසා වුනත් එච්චරයි. රෑ දෙගොඩ හරියක ඕකෙක් කාලා පැනලා ගියොත් එහෙම නිර්විස වුනාට ගූ ගිහිං මැරෙන්නේ.
    හොඳම දේ අල්ලගත්තනං කැළේකට ගිහිං දාන එක.
    එහෙම වෙලා තියනව අපේ ගෙදර . ඒක නිසා තමයි කිව්වේ බන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචන්, උබ ඔය එක එකා කියන කතා අහල ඕකුන් හුරතල් කරන්නේ නැතුව එලවල දාපං. නැත්නම් ගිහින් දාපං.
    ඔය මොකෙක්වත් නෑ හරි හමන් එකෙක් කෑවොත්.
    අනික ඔය එකම ජාතියේ සර්පයන්ගේ පොඩි පොඩි වෙනස් කම් තියන ප්‍රභේද ඉන්නවා. photo වල ඉන්න එකාම හොයන්න බෑ . :baffled:
    True
    මළපැනලා හැපුවොත් පිටගැස්මට ඉන්ජෙක්ශන් විදින්න වෙනවා ලොවෙත්.
     
    • Wow
    Reactions: Ragna_SL

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ay machn mona satha kawath පිටගැස්මට ඉන්ජෙක්ශන් eka gahanne?
    Mokadda hethuwa?
    විශබීජ යෑම
    පිටගැස්ම හැදෙන්නෙ Clostrodium tetani කියලා බැක්ටීරියා එකකින්. උන් වැලිවල ඉන්න පුලුවන්. සර්පයෙක් කෑවම උගේ දත් හරහා කන්ටැටැමිනේට වෙන්න පුලුවන්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නිර්විෂ මල් රදනකයා වගේ...
    ගොඩක් අයට සර්පයෝ ගැන දැනුමක් නැති නිසා තමයි නිරපරාදේ උන්ව මරලා දාන්නේ
    සර්පයින් අදුරගන්න කැමති කෙනෙක් ඉන්නවානන් මේ group එකට සෙට් වෙන්න :)

    Protect our snakes අපේ සර්පයින් රැකගමු

    • Like
    Reactions: BLACKLIST_MEMBER

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    විශබීජ යෑම
    පිටගැස්ම හැදෙන්නෙ Clostrodium tetani කියලා බැක්ටීරියා එකකින්. උන් වැලිවල ඉන්න පුලුවන්. සර්පයෙක් කෑවම උගේ දත් හරහා කන්ටැටැමිනේට වෙන්න පුලුවන්.

    Thanks machan.
     
    • Like
    Reactions: Roxxy2K