පේන විදිහට මල් රදනකයෙක් වගේ
Thanks bro..නැත. මල් රදනකයා නිර් විශ.

Thanks machooඅර facebook එකේ සර්ප group එකක් තියෙනව නේද බං. අන්න ඒකෙ post කරපන්, විනාඩි 5 න් උන් කියයි ජාතකෙත් එක්කම..![]()

Thanks machoඋග්‍ර / මද / සුලු සර්පයෙක් නෙවෙයි
බය වෙන්න දෙයක් නෑ
Could be මල් රදනකයා

Thanks machoමේකෙන් හොයාගන්න පුලුවන්.
https://snakesofsrilanka.lk/

අර facebook එකේ සර්ප group එකක් තියෙනව නේද බං. අන්න ඒකෙ post කරපන්, විනාඩි 5 න් උන් කියයි ජාතකෙත් එක්කම..![]()

මචන්, උබ ඔය එක එකා කියන කතා අහල ඕකුන් හුරතල් කරන්නේ නැතුව එලවල දාපං. නැත්නම් ගිහින් දාපං.
ඔය මොකෙක්වත් නෑ හරි හමන් එකෙක් කෑවොත්.
අනික ඔය එකම ජාතියේ සර්පයන්ගේ පොඩි පොඩි වෙනස් කම් තියන ප්‍රභේද ඉන්නවා. photo වල ඉන්න එකාම හොයන්න බෑ .![]()
එහෙම වෙලා තියනව අපේ ගෙදර . ඒක නිසා තමයි කිව්වේ බන්.මොන සතත් කොච්චර අහිංසක වුනත් පෑගුනොත් මළපැන්නොත් කනවම තමයි. ගෙදර බල්ලා පූසා වුනත් එච්චරයි. රෑ දෙගොඩ හරියක ඕකෙක් කාලා පැනලා ගියොත් එහෙම නිර්විස වුනාට ගූ ගිහිං මැරෙන්නේ.
හොඳම දේ අල්ලගත්තනං කැළේකට ගිහිං දාන එක.
Trueමචන්, උබ ඔය එක එකා කියන කතා අහල ඕකුන් හුරතල් කරන්නේ නැතුව එලවල දාපං. නැත්නම් ගිහින් දාපං.
ඔය මොකෙක්වත් නෑ හරි හමන් එකෙක් කෑවොත්.
අනික ඔය එකම ජාතියේ සර්පයන්ගේ පොඩි පොඩි වෙනස් කම් තියන ප්‍රභේද ඉන්නවා. photo වල ඉන්න එකාම හොයන්න බෑ .![]()
True
මළපැනලා හැපුවොත් පිටගැස්මට ඉන්ජෙක්ශන් විදින්න වෙනවා ලොවෙත්.
විශබීජ යෑමAy machn mona satha kawath පිටගැස්මට ඉන්ජෙක්ශන් eka gahanne?
Mokadda hethuwa?

විශබීජ යෑම
පිටගැස්ම හැදෙන්නෙ Clostrodium tetani කියලා බැක්ටීරියා එකකින්. උන් වැලිවල ඉන්න පුලුවන්. සර්පයෙක් කෑවම උගේ දත් හරහා කන්ටැටැමිනේට වෙන්න පුලුවන්.