මේ සතා මොකාද?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,589
    6,862
    113
    වදුරව
    මගෙ කමරෙ මේ සත්තු ජාතිය බෝ වෙල. කයුරු හරි දන්නවදෙ මේ මොක්කුත් කියල? ඇයි මුන් බෝ වෙන්නෙ


    1610861541891.png
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    කිරිපුතේ... ගෙවල් කොහෙද?
    මූට කියන්නේ කලිසම් කට්ටා කියලා...
    ඕකා හපනවා.... කඩන් කයි බලාගෙන..