මේ සතා මොකෙක්ද

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
මේ නම් මුගටියෙක් වෙන්න ඕනේ
:confused:

IMG_2364%20mongoose%20teeth.jpg

කල වැද්දා ඔය වගේ
:no:

common-palm-civet_0039a.jpg
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    edit කරපු එකක්ද

    උඹලටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නේ :lol:.මූ මරලා හම ගහපු හෝතඹුවෙක්... දන්නේ නැත්නම් මුගටි පවුලේ සාමාජිකයෙක් කියලා හිතාගනින්.

    images

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Last edited:
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    උඹලටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නේ :lol:.මූ මරලා හම ගහපු හෝතඹුවෙක්... දන්නේ නැත්නම් මුගටි පවුලේ සාමාජිකයෙක් කියලා හිතාගනින්.

    images

    හිතාගන්න බැරි නිසයි thread එකක් දැම්මෙ.
    හෝතම්බුවා කියන්නෙ මුගටියෙක්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැක්කා. ඒකෙත් විස්තරයක් නැහැනේ. :no:
    දාපු එකා විස්තරයක් දන්නෙත් නැ. පිට රටක නිසා වෙන සත්ව විශේශයක් වෙන්න ඇති. එඩිට් එකක් වෙන්නත් පුලුවන්. ඔව ගැන වැඩිය හිතන්න එපා.

    අපිත් චීත්තයක්, ගවුමක් දැක්කොත් ඩේට කියලා බලන්නේ නැ පුදුම කැපවීමකින් හොයලා දෙන්න හදන්නේ..

    කොලු කමනේ නන්ගි..
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    දාපු එකා විස්තරයක් දන්නෙත් නැ. පිට රටක නිසා වෙන සත්ව විශේශයක් වෙන්න ඇති. එඩිට් එකක් වෙන්නත් පුලුවන්. ඔව ගැන වැඩිය හිතන්න එපා.

    අපිත් චීත්තයක්, ගවුමක් දැක්කොත් ඩේට කියලා බලන්නේ නැ පුදුම කැපවීමකින් හොයලා දෙන්න හදන්නේ..

    කොලු කමනේ නන්ගි..

    මම නොදන්න නිසා දැනගන්නයි දැම්මෙ. කවුරු හෝ දන්න කෙනෙක් උදවු කරයි කියලා. උදව් කරන්න ගැහැණු පිරිමි කියලා බේදයක් තියාගන්න එපා. කවුරුත් අසරණ වෙනවනේ. ප්‍රශ්න එනවනේ. ඉන්ටර්නෙට් එකේ ගැහැණු පිරිමි බෙදලා වෙන් කරන එකත් මෝඩ වැඩක්. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිතාගන්න බැරි නිසයි thread එකක් දැම්මෙ.
    හෝතම්බුවා කියන්නෙ මුගටියෙක්ද?

    Ruddy mongoose - හෝතම්බුවා

    family - Herpestidae

    57MFioY.jpg

    මුන් ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි.හෝතම්බුවෙක් දැකලා නැද්ද බන්? ලංකාවේ නෙමෙයිද ඉන්නේ?:frown:

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    Ruddy mongoose - හෝතම්බුවා

    family - Herpestidae

    57MFioY.jpg

    මුන් ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි.හෝතම්බුවෙක් දැකලා නැද්ද බන්? ලංකාවේ නෙමෙයිද ඉන්නේ?:frown:

    උබව කාලෙකින් දැක්කේ නැ. ඒ නිස මූන අමතකයි.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    Ruddy mongoose - හෝතම්බුවා

    family - Herpestidae

    57MFioY.jpg

    මුන් ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි.හෝතම්බුවෙක් දැකලා නැද්ද බන්? ලංකාවේ නෙමෙයිද ඉන්නේ?:frown:

    මම හෝතම්බුවා නම අහල තියෙනවා. මුගටියා දැකලා තියෙනවා. රතු පාටට හුරු කෙනා. ඒ මෙයා නෙමෙයි නම් මං දැකලා නැහැ හෝතම්බුවාව.