මේ නම් මුගටියෙක් වෙන්න ඕනේ

කල වැද්දා ඔය වගේ

මේ නම් මුගටියෙක් වෙන්න ඕනේ

කල වැද්දා ඔය වගේ

edit කරපු එකක්ද
.මූ මරලා හම ගහපු හෝතඹුවෙක්... දන්නේ නැත්නම් මුගටි පවුලේ සාමාජිකයෙක් කියලා හිතාගනින්.https://www.google.com/search?tbs=s...zsC5gLa0XFrKGrBbA7gNgmiawZoTTR-P7Yc76DA&hl=enඒක කොහොමද කරන්නෙ?
ඔය අර ගස් බඩ ගාන දඩු ලේන්නුනේ. බඩකපල බොකු අරන් දාලා. වේලල පුලුන් පුරවපුඉවහම හරි.

උඹලටත් මාර ප්රශ්න තමයි තියෙන්නේ.මූ මරලා හම ගහපු හෝතඹුවෙක්... දන්නේ නැත්නම් මුගටි පවුලේ සාමාජිකයෙක් කියලා හිතාගනින්.
![]()
රිවර්ස් එකේ එනව තියන තැන. උඩ ලින්ක් එක බලන්න.හිතාගන්න බැරි නිසයි thread එකක් දැම්මෙ.
හෝතම්බුවා කියන්නෙ මුගටියෙක්ද?
රිවර්ස් එකේ එනව තියන තැන. උඩ ලින්ක් එක බලන්න.

දාපු එකා විස්තරයක් දන්නෙත් නැ. පිට රටක නිසා වෙන සත්ව විශේශයක් වෙන්න ඇති. එඩිට් එකක් වෙන්නත් පුලුවන්. ඔව ගැන වැඩිය හිතන්න එපා.දැක්කා. ඒකෙත් විස්තරයක් නැහැනේ.![]()
දාපු එකා විස්තරයක් දන්නෙත් නැ. පිට රටක නිසා වෙන සත්ව විශේශයක් වෙන්න ඇති. එඩිට් එකක් වෙන්නත් පුලුවන්. ඔව ගැන වැඩිය හිතන්න එපා.
අපිත් චීත්තයක්, ගවුමක් දැක්කොත් ඩේට කියලා බලන්නේ නැ පුදුම කැපවීමකින් හොයලා දෙන්න හදන්නේ..
කොලු කමනේ නන්ගි..

හිතාගන්න බැරි නිසයි thread එකක් දැම්මෙ.
හෝතම්බුවා කියන්නෙ මුගටියෙක්ද?

උබව කාලෙකින් දැක්කේ නැ. ඒ නිස මූන අමතකයි.Ruddy mongoose - හෝතම්බුවා
family - Herpestidae
![]()
මුන් ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි.හෝතම්බුවෙක් දැකලා නැද්ද බන්? ලංකාවේ නෙමෙයිද ඉන්නේ?
Ruddy mongoose - හෝතම්බුවා
family - Herpestidae
![]()
මුන් ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි.හෝතම්බුවෙක් දැකලා නැද්ද බන්? ලංකාවේ නෙමෙයිද ඉන්නේ?
උබව කාලෙකින් දැක්කේ නැ. ඒ නිස මූන අමතකයි.
