මේ සතා මොකෙක්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාමු මාමු
    පිප්පි පිප්පි
    ජන්තල බූබූ
    මාමු පිප්පි

    මේ වචන ටික මතක නැතෙයි සිරි අයියට
    නෑ නෙ 🙄 මොකක්ද මේ seen එක?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ehemada-ehmda-ehmd-wesige-3.gif
    ehemai.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නෑ නෙ 🙄 මොකක්ද මේ seen එක?

    ඔහේ 1980 - 1990 අතර නෙවෙයිද
    සින්හාල් පොතෙ පාඩමක් තිබ්බෙ, ඔසී ඇබොරිජිනස්ල ගැන

    ඒ ඇබොරිජිනස්ල ලමයි කියන කවියක් ඕක :D
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔහේ 1980 - 1990 අතර නෙවෙයිද
    සින්හාල් පොතෙ පාඩමක් තිබ්බෙ, ඔසී ඇබොරිජිනස්ල ගැන

    ඒ ඇබොරිජිනස්ල ලමයි කියන කවියක් ඕක :D
    ආ මන් 90 - 99 දසකේ ඉපදුනෙ 😁
     
    • Sad
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    උඹ අත පාවිච්චි කරලා ඇඳේ රෙද්දේ පිහිදානව නේද. පේන විදිහට උඹේ ලමයෙක් වගේ
     
    • Haha
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාමු මාමු
    පිප්පි පිප්පි
    ජන්තල බූබූ
    මාමු පිප්පි
    ඕක මතක නම් සොලෝ කියන්නේ එන්ෂන්ට් සෝල් එකක් නේ? ඔය කවිය ආවේ 80 ගණන් වල මුල් කාලේ සිංහල පොතක, මගේ කසින් කෙනෙක් ගාව තිබිල කියෙව්වා. අබෝරිජින් සින්දුවක්.