මේ සමාජෙන් ඈත් වෙලා ඉන්න හිතෙනව
දුර ඈත කෙල්ලො නැති පලාතකට ගිහිල්ල මොනා හරි වවාගෙන කාල ජීවත් වෙන්න හිතෙනව.
දුර ඈත කෙල්ලො නැති පලාතකට ගිහිල්ල මොනා හරි වවාගෙන කාල ජීවත් වෙන්න හිතෙනව.
කෙල්ලෝ නැති පළාත් කොහෙද බන් තියෙන්නේපිස්සු නැතුව ගෙදරට වෙලා හිටපන්. බලුපැටියෙක් හදපන් තනි නං.
කෙල්ලෝ කියන්නේ මහ වදයක් බන් මටත් සෙට් වෙන්නෙම නැහැ බන් මෙන්න මේ වගෙ ගැජ්ට් 1ක් හදා ගන්නා කියල මමත් කල්පනා කලේ
http://www.elakiri.com/forum/showthread.php?t=1754147
![]()
![]()
![]()
කෙල්ලෝ
නැති පළාත් කොහෙද බන් තියෙන්නේ
dura atha yanna ona naha pansalata palayan hitha niwenna.
photo ekk pm krhn balanna
උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු![]()
හුරතල් සත්තු හැදුවට මේ තනිකම යන්නෙ නෑ බන්. මට පූසෙක් ඉන්නව.


උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු![]()

උඹ කොහෙට හරි යනවනම් මටත් කියල පලයන් මාත් උඹ එක්ක එනවා
මටත් හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ බන්
![]()
![]()
