මේ සමාජෙන් ඈත් වෙලා ඉන්න හිතෙනව

ugly guy

Member
Mar 22, 2016
214
15
0
මේ සමාජෙන් ඈත් වෙලා ඉන්න හිතෙනව

දුර ඈත කෙල්ලො නැති පලාතකට ගිහිල්ල මොනා හරි වවාගෙන කාල ජීවත් වෙන්න හිතෙනව.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෝ නැති පළාත් කොහෙද බන් තියෙන්නේ :D පිස්සු නැතුව ගෙදරට වෙලා හිටපන්. බලුපැටියෙක් හදපන් තනි නං.
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    කෙල්ලෝ නැති පළාත් කොහෙද බන් තියෙන්නේ :D පිස්සු නැතුව ගෙදරට වෙලා හිටපන්. බලුපැටියෙක් හදපන් තනි නං.

    හුරතල් සත්තු හැදුවට මේ තනිකම යන්නෙ නෑ බන්. මට පූසෙක් ඉන්නව.
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    කෙල්ලෝ කියන්නේ මහ වදයක් බන් මටත් සෙට් වෙන්නෙම නැහැ බන් මෙන්න මේ වගෙ ගැජ්ට් 1ක් හදා ගන්නා කියල මමත් කල්පනා කලේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1754147

    sex වලට නම් ඔහොම එකක් හොදයි ඉතින්.
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    :D :rolleyes: :D
    කෙල්ලෝ

    නැති පළාත් කොහෙද බන් තියෙන්නේ

    කෙල්ලො විතරක් නැති පලාත් නම් නෑ තමයි. මම බැලුවෙ මිනිස්සු බොහොම අඩු පලාතට යන්න. දුශ්කර විදියට ජීවත් වෙනකොට දැන් දැනෙන සන්කාව දැනෙන එකක් නෑ.
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු :baffled::baffled:

    මට කෙල්ලො එපා නෙමෙයි බන් කෙල්ලො මට කැමති නෑ. එකයි ප්‍රශ්නෙ
     

    lonelyguy

    Member
    Jul 18, 2016
    44
    7
    0
    උඹ කොහෙට හරි යනවනම් මටත් කියල පලයන් මාත් උඹ එක්ක එනවා :yes::yes::yes::yes:

    මටත් හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ බන්

    2.gif
    2.gif
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උඹ කොහෙට හරි යනවනම් මටත් කියල පලයන් මාත් උඹ එක්ක එනවා :yes::yes::yes::yes:

    මටත් හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ බන්

    2.gif
    2.gif

    :yes:

    ගොඩක් ගම්බද දුශ්කර පලාතකට ගිහිල්ල ජීවත් උනාම හරි බන්. එතකොට depression එකක් එන්නෙ නෑ.