මේ සමාජෙන් ඈත් වෙලා ඉන්න හිතෙනව

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම තනියම බන් ඉන්නෙ. කාමරේට වෙලා ෆිල්ම් බලනව , ඉන්ටනෙට් යනව. තනියම ඉන්න එක අවුලක් නෑ. එලියට බැස්සම තමයි එපා වෙන්නෙ. කෙල්ලො එහෙම දැක්කම. ගතිගුන වාලට මිනිස්සු සලකන්නෙ නෑ බන් පෙනුමත් ටිකක් තියෙන්න ඔනෙ. ජොබ් එකක් කරන්න ගියොත් මාව ගොඩක් ඩිප්‍රෙස් වෙයි. මාව කවුරුත් ගනන් ගන්නෙ එකක් නෑ.

    උඹට පිස්සු බන්.එහෙම කේස් එකක් නෑ.උඹ ඔය හිතින් මවාගෙන ඉන්න ඒවා.ජොබ් එකකට ගිහිල්ලම බලහන්.