ඔහොම මිනිස්සුන්ට නිකන් දෙන්න පුපෙ අමාරුවක් නෑ.
එක්කො ඕක අර ඔන්ලයින් ලෝන් දෙන සීන් එකේ අනිත් එක.
නැත්නම් මේක යන්නෙ පට්ටම ඩේට කලෙක්ශන් සීන් එකක්.Register වෙද්දි අම්බානක ඩෙටා ඉල්ලනව .මේ ඩේට තියේ නම් උබට ඔනිම කෙනෙක්ව රවට්ටන්න පුලුවන්
බැන්කු ගිනුම් නම්බර්
අම්මගෙ නම
රැකියාව + කරන තැන
අයිඩී ෆොටෝස් + සෙල්ෆි
ජංගම දුරකථන අංකය
අත්සනෙහි ජායාරූප