okama telecommunication providers la karanawa neda?https://clowez.com/
වැඩේ genuine නම් පට්ට concept එක හැබැයි.![]()
ඔව් බන්, උන් ගැන නම් පොඩි හරි විශ්වාසයක් තියනවා නේ. මේක scam කියන්න සාක්ෂි හම්බෙලත් නෑ, බඩු ගත්ත එකෙක් හම්බුනෙත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න ඕනා.okama telecommunication providers la karanawa neda?