මේ සර්පයා අදුනනවද??

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මරන්න එපා. ඔය ඉන්නේ නිර්විශ අරණි දත්කැටියෙක්.අහිංසකයෙක්.‍කොස්සක් අරන් එලියට තල්ලු කරල දාන්න.යන්න යයි.මරන්න නම් එපා.පව්.අහිංසකයෙක්
    අනේ ඒමද...දෙන්නවම විසික්කරා කැලේට....කෝමත් මන් සත්තු මරන්න කැමති නෑ...විසි කරන්න කලින් පොටෝ එකක් ගහගත්තෙ...ස්තුතී:):):)

    Yako meke 80%k ma muge nama dannawane. Mama ahuweth ada 😄
    ඔව්..මමත් ඇහුවමයි
    ------ Post added on Mar 8, 2021 at 9:55 PM

    අරණි දත් කැටියා
    https://snakesofsrilanka.lk/oligodonarnensis.html
    තෑන්ක්ස් මචෝ
    ------ Post added on Mar 8, 2021 at 9:56 PM

    විස සර්පයෙක් වගේනෙ පෙනුම, අම්මෝ:baffled:

    oligodonarnensis1.jpg

    ------ Post added on Mar 5, 2021 at 2:02 AM
    ඔව් බන්...පෙනුමින් ඒවගේ...ඒත් නිර්විශලු
    ------ Post added on Mar 8, 2021 at 9:59 PM