සර්පයා දුටුවාද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොලු තිබ්බේ නැද්ද... ආයේ එනවා බලපන්

    hammer GIF

    මරන්න හිත දෙන්නෙ නෑ බං මොනා උනත් 😅 පින් පව් හුත්තක් නෙවෙයි.. මටත් කරදරයක් නැත්තං ඔන්න ඔහේ අත ඇරල දානව 🤗

    විෂ තිබුනත් නැතත් මටනම් ශර්පයෝ දැක්කම පුදුම භයක් එන්නේ :confused2:

    මාත් භයයි බං :cry: මූ පොඩි හින්ද හොඳයි.. ලොකු එකෙක් එහෙම දැක්කොත් මට හුජ්ජ යන තරං මං සර්පයින්ට භයයි :ROFLMAO:
    ------ Post added on Jan 20, 2025 at 10:33 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    මරන්න හිත දෙන්නෙ නෑ බං මොනා උනත් 😅 පින් පව් හුත්තක් නෙවෙයි.. මටත් කරදරයක් නැත්තං ඔන්න ඔහේ අත ඇරල දානව 🤗

    මාත් භයයි බං :cry: මූ පොඩි හින්ද හොඳයි.. ලොකු එකෙක් එහෙම දැක්කොත් මට හුජ්ජ යන තරං මං සර්පයින්ට භයයි :ROFLMAO:
    ------ Post added on Jan 20, 2025 at 10:33 AM
    සමහර ලේ ජාති වලට හෝ ඇඟේ ගඳට හෝ අපේ වයිබරේෂන් එකට හෝ කටහඬ ට හෝ වෙන යම් මගුලකට සර්පයෝ ආකර්ෂණය වන පුද්ගලයින් ඉන්නවා.
    මගේ බාප්පට පොළඟේක් කාලා මාස 6ක්‌ අන්ධ වුණා. ඊට පස්සේ මිනිහට සර්පයෝ කන්න පටන් ගත්ත දිගට හරහට, නිදා ගෙන ඉද්දි ඇඳ ළඟ සර්පයෝ... ඊට පස්සේ කළාවැව පැත්තේ වෙද මහත්තයෙක් ගෙන් බෙහෙත් අරන් snakeman කියන තත්වෙන් මිදුනේ.

    Be carefull always.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර ලේ ජාති වලට හෝ ඇඟේ ගඳට හෝ අපේ වයිබරේෂන් එකට හෝ කටහඬ ට හෝ වෙන යම් මගුලකට සර්පයෝ ආකර්ෂණය වන පුද්ගලයින් ඉන්නවා.
    මගේ බාප්පට පොළඟේක් කාලා මාස 6ක්‌ අන්ධ වුණා. ඊට පස්සේ මිනිහට සර්පයෝ කන්න පටන් ගත්ත දිගට හරහට, නිදා ගෙන ඉද්දි ඇඳ ළඟ සර්පයෝ... ඊට පස්සේ කළාවැව පැත්තේ වෙද මහත්තයෙක් ගෙන් බෙහෙත් අරන් snakeman කියන තත්වෙන් මිදුනේ.

    Be carefull always.
    බාප්පා කොහෙද හිටියෙ ? වියලි කලාපේද?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    godak ayata wenne mekai
    Allala release karanna gihin miss wela bayen kale gewana ekai, miss wunoth passe kawada hari paaguna kenekta kanna thiyena risk ekayi nisa 'visa' gana soyaa nobalama akamaththen wunath thalanna wenawa.

    dana dana karana pawak thamai. :(
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..

    View attachment 245445View attachment 245446
    ඔය මල තියෙන්නේ. මල්රදනක. විස නැ.
    විස නැ කියලා කවා ගන්නත් එපා. නඩු ඊට පස්සේ