මේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..
මරන්නේ නැතුව අල්ලපු හැටි කියන්න බ්රෝමේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..
View attachment 245445View attachment 245446
මල් රදනකයා - Same familyI think it is a harmless snake, Alu radanakaya.
https://en.wikipedia.org/wiki/List_of_reptiles_of_Sri_Lanka check this list
පොඩි එස්ලෝන් බට කෑල්ලක් ඇතුලෙන් වයර් එකක් යවල බං. දෙපොට දාල වයර් එක බටේ ඇතුලෙන් යැව්වම මේ වගේ එක පැත්තක තොන්ඩුවක් වගේ හැදෙනවනෙ.. ඒක හෙමිට සතාගෙ ඔලුවට දාල අනික් පැත්තෙන් වයර් එක අදිනව.. එතකොට ඌ වයර් එක තද වෙනකොට බටේට අහු වෙලා හිටිනව.. ඕක තමයි ලේසිම ක්‍රමේ..මරන්නේ නැතුව අල්ලපු හැටි කියන්න බ්‍රෝ
වටිනවා
un eheta meheta ringa gannawane banපොඩි එස්ලෝන් බට කෑල්ලක් ඇතුලෙන් වයර් එකක් යවල බං. දෙපොට දාල වයර් එක බටේ ඇතුලෙන් යැව්වම මේ වගේ එක පැත්තක තොන්ඩුවක් වගේ හැදෙනවනෙ.. ඒක හෙමිට සතාගෙ ඔලුවට දාල අනික් පැත්තෙන් වයර් එක අදිනව.. එතකොට ඌ වයර් එක තද වෙනකොට බටේට අහු වෙලා හිටිනව.. ඕක තමයි ලේසිම ක්‍රමේ..
මේ මේකෙ තියෙනව වගේ ටිකක්.. මං ඔය ගැටේ ගැහුවෙ නෑ හැබැයි
https://www.instructables.com/Snake-Catcher--Killer/
.![]()
නෑ බං.. විස සතෙක් නං දුර තියෙල අල්ලන්න තියෙන ලේසිම ක්‍රමේ ඕක මං හිතන්නෙ ... ටූල්ස් මුකුත් නැතුව..un eheta meheta ringa gannawane ban
meka complicated nadda?
assaka mullaka hitiyoth kohomada karanne ?
![]()
හරියට වැඩේ කරගත්තේ නැත්නම් සතා ගැටේට හිරවුනාට පස්සේ ලිහා ගන්න බැරි උනොත් උට ලණුවයි+බටෙයි එක්ක තමා යන්න වෙන්නේ. ඒ විදියට උ ගෙදර ගියාම.....un eheta meheta ringa gannawane ban
meka complicated nadda?
assaka mullaka hitiyoth kohomada karanne ?
![]()
Fb එකේ තියෙන සරපයෝ group එකට ජොයින් වෙලා ඉදපල්ලා..මේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..
View attachment 245445View attachment 245446