මේ සර්පයා කවුද

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    mada vishane, kohomath ugra wisha sarpa vishesha 5 i ne inne. a ekekwath neme mu
    kunakatta dan ugra wisha kiyala fb sarpa group eke dakka.marana wartha wena hinda wenas karala kiyala

    ‍මාරාන්තික විෂ සහිත සර්පයන් බහුලව ව්‍යාප්ත වී සිටින කලාප[සංස්කරණය]​

    සර්පයාව්‍යාප්තව සිටින කලාපය
    මගමරුවා / තෙල් කරවලාවියළි හා ශුෂ්ක කලාප
    නාගයාමධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම
    වැලි පොළඟාවියළි කලාපයේ වෙරළබඩ තීරය
    තිත් පොළඟාඋස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම
    පොළොන් තෙලිස්සාසෑම ප්‍රදේශයකම
    මුදු කරවලාතෙත් කලාපය
    දෙපත් කළුවාවියළි කලාපය
    ------ Post added on Mar 18, 2024 at 10:32 PM
     
    • Like
    Reactions: geeko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,545
    13,138
    113
    🤍
    Sarpayo gena ahnna weradi site ekata awilla inne ... meke inna un dnne 9inch sarpayo withri ...

    fb eke sarpa group ekata yanna mahaththyo

    thanks ... mama psiko
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    mada vishane, kohomath ugra wisha sarpa vishesha 5 i ne inne. a ekekwath neme mu
    කුනකටුවා උග්‍රවිස.

    ලංකාවේ ගොඩබිම උග්‍රවිස 6ක් ඉන්නවා.

    නයා
    තෙල් කරවල්
    මුදු කරවල්
    තිත් පොලගා
    පොලොන් තෙලිස්සා
    පහතර⁣ට මුකලන් තෙලිස්සා

    තෙලිස්සන්ට පොදු වහරේ කුන කටුවා කියනවා. උන්ව තමයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. ඔලුව තුන්උලස්. ටිකක් නහය ඉස්සිලා.

    මුහුදේ නම් පට්ට විස සෙට් එකක් ඉන්නවා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල් රදනකයෙක් වගේ ටිකක්.. :P පොටෝ එකේ කොලිටිය මදි
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කුනකටුවා උග්‍රවිස.

    ලංකාවේ ගොඩබිම උග්‍රවිස 6ක් ඉන්නවා.

    නයා
    තෙල් කරවල්
    මුදු කරවල්
    තිත් පොලගා
    පොලොන් තෙලිස්සා
    පහතර⁣ට මුකලන් තෙලිස්සා

    තෙලිස්සන්ට පොදු වහරේ කුන කටුවා කියනවා. උන්ව තමයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. ඔලුව තුන්උලස්. ටිකක් නහය ඉස්සිලා.

    මුහුදේ නම් පට්ට විස සෙට් එකක් ඉන්නවා.
    පොලොන් තෙලිස්සා/කුන කටුවා - උග්‍රවිස කාණ්ඩයේ සතෙක් නෙමේ නේ බන් ? මුන් සපා කෑමේදී අදික වේදනාවක් හා ඉදිමුමක් ඇතිවෙනවා. නමුත් මරණය සිදුවන්නේ නෑ. පසුකාලීනව වකුගඩු ආභාධ එන්න පුළුවන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    පොලොන් තෙලිස්සා/කුන කටුවා - උග්‍රවිස කාණ්ඩයේ සතෙක් නෙමේ නේ බන් ?
    ⁣ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගිකරණයක් කරනවා.
    ඒකට අනුව උග්‍රවිස.
    . නමුත් මරණය සිදුවන්නේ නෑ.
    මරණ සිදධ වි ඇති නිසා තමයි බං උග්‍රවිස කැටගරියට දාලා තියෙන්නේ.
    තෙලිස්සෝ 3ක් ඉදිරිපෙලින්ම ඉන්නවා. දෙකක් උග්‍රවිස. අනිකා උග්‍රවිස වියහැකි තරමේ විස.