මේ සර්පයා මොකාද?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    thread eka dapu ekata sarpaya gahalada koheda..
    :rolleyes::rolleyes::rolleyes:

    Ne ne thama male ne, mama gedara hitiye ne oka ena wele. wife thamai photo ewwe. Reply watenakota laga patha gewal wala set eka awilla muta gema deela. :-( . Thawath enna puluwan.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    පේන විදිහට නම් කරවලෙක් තමා. උග්‍ර විෂ.
    කස්ටිය කියනවා වගේ රදනකයෙක් වෙන්නත් පුළුවන්.එත් මටනම් හිතෙන්නෙම කරවලෙක් කියලා.උග්‍ර විෂ උනත් නිර්විෂ උනත් කමක් නෑ.මරන්න යන්න එපා.අල්ලලා කලීකට දාපන්.නැට්ටෙන් අල්ලන්න යන්න එපා පුරු නැත්තන්.
    දිග මහතා බටයක් අරන් එකේ එක පැත්තක් පොහොර උරේක ඇතුලට දාලා ගැට ගහලා අනිත් පැත්තේ කට අරු ඉන්න පැත්තට දාලා උව කොහොම හරි බැටේ ඇතුලට යවන්න පොඩ්ඩක් ලියක් අරන් තල්ලු කරලා වගේ.බැටේ ඇතුලට ගියාම කට උඩට හරවලා උව පොහොර උරේට වැටෙන්න දෙන්න.ඊට පස්සේ කට ගැටගහලා ගෙනියන තැනකට ගිහින් දාන්න,

    එත් නැත්තන් ලොකු බටයක් අරන් ඒකෙ එක පැත්තකින් ටිකක් මහත ලනුවක් දාලා අනිත් පැත්තෙන් එලියට අරන් පොඩ්ඩක් තොන්වඩු වගේ වෙන්න රවුමක් ලනුවෙන් හදලා ආයේ බටේ ඇතුළෙන්ම ලනුව උඩට ගන්න.එතකොට එක පැත්තක ලණුවේ කොන් දෙකයි අනිත් පැත්තේ ලොකුවට රවුමට තොන්දුවක් වගෙයි තියනවා.දැන් තොන්ඩුව තියන පැත්තේ පොඩ්ඩක් ලොකුවට රවුමක් හදලා කොහොමහරි අරුගේ ඔලුව ඒ තොන්දුවට දාගන්න.දාලා උබේ පැත්තේ තියන ලණුවේ කොන් දෙකෙන්ම හෙමින් අදින්න උගේ බෙල්ල ලගින් වගේ ටිකක් තදට හිරවෙන්න (ගොඩාක් තද කරන්න එපා උට තුවාල වෙයි /මැරෙයි ) ගොඩක් ලුස් කරන්නත් එපා උබට සෙත්තපෝච්චි වෙන්න වෙයි.බෙල්ල ලගින් තදට හිරුනාම එහෙම්ම උඩට උස්සල පොහොර උරීක ඇතුලටම දාලා උබේ පැත්තේ තියන ලණුවේ කොන් දෙක ටිකක් රිලීස් කරලා උව රිලීස් කරලා බැටේ එලියට අරන් පොහොර උරේ කට ගැටගහන්න .


    Thank you !!!
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ආහ් කියන්න අමතක උනා. ඕකා කෑවොත් ඉතින් සොරි තමයි පුතේ. අපේ තාත්තනම් පෝර බෑග් අල්ල අල්ල හුරතල් කරනවා. මම මොන ධර්මේ ‍රැක්කත් ඔය වගේ එකෙක් දැක්කොත් නම් අනිවා ශොට් එක දෙන්න වෙනවා ගෙදර පොඩි එකෙකුත් ඉන්නවන පුටේ.

    :yes::yes:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Protect our snakes අපේ සර්පයින් රැකගමු

    මේ ඉන්නේ නිර්විශ අලු රදනකයෙක්

    සර්පයන් ගැන දැන කියා ගන්න මේ "Protect our snakes අපේ සර්පයින් රැකගමු"
    Facebook group එකට එකතු වෙන්න කියලා හැමෝටම ආරධනා කරනවා. නිකරුනේ අහිංසක සර්පයන් උග්‍ර විශ සතුන් ලෙසින් නම් කර මරා නොදැමිය යුතුයි.

    ඒ නිසා සර්පයෙක් දුටු සැණෙන් ඌව මරණයට පත් කරන්න හිතන්නේ නැතිව මේ වගේ සමූහයකින් උපදෙසක් ගන්නවා නම් තමයි වටින්නේ. මේ නූල පුරාවටම ගොඩක් දෙනා මරන්න කියලා උපදෙස් දීල තියෙනවා විතරක් නෙවෙයි කරවලෙක් කියලත් සඳහන් කරලත් තියෙනවා. මේ වැරදි නාමකරන නිසා පරිසරයට අත්‍යවශ්‍ය නිර්විශ සර්පයන් බොහෝ ප්‍රමාණයක් නැති වෙලා යනවා. ඒ නිසා මගේ අදහස නම්, පළමුව සැකයක් ඇතොත් එළකිරි තුල නොව මේ Facebook සමූහයෙහි පළ කරලා සතාව අඳුනා ගන්න කියලයි.
    විෂ සර්පයෙක් වුවත් නොමරා මල්ලකට හරි අල්ලාගෙන කැලෑවකට මුදා හරින එකයි කළ යුත්තේ.

    https://www.facebook.com/groups/1691732991063409/?ref=br_rs
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේ ඉන්නේ නිර්විශ අලු රදනකයෙක්

    සර්පයන් ගැන දැන කියා ගන්න මේ "Protect our snakes අපේ සර්පයින් රැකගමු"
    Facebook group එකට එකතු වෙන්න කියලා හැමෝටම ආරධනා කරනවා. නිකරුනේ අහිංසක සර්පයන් උග්‍ර විශ සතුන් ලෙසින් නම් කර මරා නොදැමිය යුතුයි.

    ඒ නිසා සර්පයෙක් දුටු සැණෙන් ඌව මරණයට පත් කරන්න හිතන්නේ නැතිව මේ වගේ සමූහයකින් උපදෙසක් ගන්නවා නම් තමයි වටින්නේ. මේ නූල පුරාවටම ගොඩක් දෙනා මරන්න කියලා උපදෙස් දීල තියෙනවා විතරක් නෙවෙයි කරවලෙක් කියලත් සඳහන් කරලත් තියෙනවා. මේ වැරදි නාමකරන නිසා පරිසරයට අත්‍යවශ්‍ය නිර්විශ සර්පයන් බොහෝ ප්‍රමාණයක් නැති වෙලා යනවා. ඒ නිසා මගේ අදහස නම්, පළමුව සැකයක් ඇතොත් එළකිරි තුල නොව මේ Facebook සමූහයෙහි පළ කරලා සතාව අඳුනා ගන්න කියලයි.

    https://www.facebook.com/groups/1691732991063409/?ref=br_rs

    Thank you.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අම්මට සිරි

    කරවලා
    තෙල් කරවලා
    මුදු කරවලා
    කුණකටුවා
    හෙනකදයා
    ගස් මාපිලා

    මොකෙක් වුනත් කමක් නෑ යකෝ අල්ලන් උරේකට දආලා කැලෙකට ගිහින් දාපන්

    තම්බියෙක් ඉන්නවනම් ලග පාත උගේ ගෙදෙට්ට ගිහින් දාපන් අල්ලා දුන්න කියල :rolleyes::rolleyes::confused::confused::baffled::baffled:
    joke

    නැට්ටෙන් අල්ලහන් සේනික පෝර උරේට දාහන්
    ලවු කරා කරා ඉන්න එපා
    උට උඹ ගැන ආදරේ හිතිලා හපාකයි උම්බ්ව



    :lol:
     

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ඔය දෙගොල්ලෝ කලවන් වීමෙන් හැදෙන පැටව් මොනවගේද? විස නැද්ද? අල්ල අල්ල හුරතල් කරලා සොට් එක වද්දන් බලනවද, සරීර සුබසිද්දිය තකා නෙලනවද? තිරනය ඔබ සතුයි

    සතාව කොහෙ හරි කැලේකට ගිහින් දානව.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Mudu Karawala Bro... Be Careful

    Update: My Mistake.. Looks like another fellow as per
    Protect our snakes අපේ සර්පයින් රැකගමු Page.. Thanks for the Info
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සර්පයෝ අල්ලගන්න ලේසි ක්‍රමයක් නැද්ද මචන් .
    කොහොමද බන් මල පැනල ඉන්න එකෙක්ව අල්ලලා bag එකකට දාන්නේ :oo::oo:
    බයේ බෑ:no::no::no:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සර්පයෝ අල්ලගන්න ලේසි ක්‍රමයක් නැද්ද මචන් .
    කොහොමද බන් මල පැනල ඉන්න එකෙක්ව අල්ලලා bag එකකට දාන්නේ :oo::oo:
    බයේ බෑ:no::no::no:

    ඔව් බන්, කලබල වෙච්ච වෙලවට පොර උරයක්වත් තියන තැන මතක නෑ. ඉතින් කොහෙන්ද බට කෑලි එහෙම හොයන්නෙ. ඔක්කොම රෙඩි කරල තියන්න වෙනවා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    මාත් කෙලලා අරිනවා බන් සර්පයෙක් ආවොත්.ඕකුන් හුරතල් කරලා කාපු දවසට තේරෙයි...:dull:
     
    • Like
    Reactions: netsurfer