මේ සර්පයා මොකෙක්ද?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,669
    25,686
    113
    polawen udata oluwa issuwada? ( ready to bite )

    lrG3opK.png

    ඔළුව ඔහොම නෑ බන් :no:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෝසි ආච්චි;25161876 said:
    ඔළුව ඔහොම නෑ බන් :no:

    ehenam wali polagek wenna athi., mu nam kunakatuwa.

    kunakatuwa patiya kale idan oluwa me wage, mun nam wisa na, wali polaga ugra wisa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සර්පයො කන්න එපා බං පේනවනෙ සර්පයොයි වවුල්ලුයි කන්න ගිහිං චීන්නු කරගෙන තියෙන හරියක්. ඕකට යන්න ඇරල වෙන මොනා හරි කාපං
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොහොමද අල්ලලා ගිහින් දැම්මෙ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රෝසි ආච්චි;25162657 said:
    බාල්දියකට දාලා අරන් ගිහින් විසි කරා බන්, පොඩි පැටියෙක් මේ..අඩියක් වගේ දිග ඇති

    කුණකටුවගෙ සයිස් එක ඕක තමයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පුල්ලි දත් කැටියා - Streaked Kukri Snake (Oligodon sublineatus)
    නිර්විෂ.
    අඩියක් විතර දිගයි කියන්නෙ උපරිම වැඩුණු සතෙක්, පැටියෙක් නෙවේ.
    සර්පයාගෙ ජීවිතය බේරලා ගිහින් දාපු එක ගොඩක් වටිනවා.
     
    • Like
    Reactions: Ysa Karu

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පුල්ලි දත් කැටියා - Streaked Kukri Snake (Oligodon sublineatus)
    නිර්විෂ.
    අඩියක් විතර දිගයි කියන්නෙ උපරිම වැඩුණු සතෙක්, පැටියෙක් නෙවේ.
    සර්පයාගෙ ජීවිතය බේරලා ගිහින් දාපු එක ගොඩක් වටිනවා.

    ඔව්.පුල්ලි දත් කැටියා තමයි...:)
    කුණකටුවා නෙමෙයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පෝරිසාදයා;25162992 said:
    ඔව්.පුල්ලි දත් කැටියා තමයි...:)
    කුණකටුවා නෙමෙයි.

    :yes::yes::yes: