කස්ටර්මස්ලට කතා කරන්න දන්නෙ නැති බල්ලෝAi bn me huttangen banum ahanna clz yanne mun![]()
![]()
![]()
eka thama athaal eka, kello set wnewa, rasthiyadu gahanna puluwan.ඇයි බං මෙච්චර තාක්ෂණය දියුණු කාලේ on-line ක්‍රමයට ඔය පන්ති තියන්නේ නැත්තේ. කොච්චර මුදල් ඉතිරයක්ද බලපං. මොකද ඔය පංති වලට physically ගියා කියලා ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවද?


ලිංගික ඇරියස් එකක් තියෙනවා කියලා මූණ දැක්කාම කියන්න පුලුවන්. එක්කෝ ගෑනි දෙන්නෙ නෑ. නැත්නම් මුට නගින්නේ නෑmokaka hari arrears ekakin jeewath wena porak wage.
ලිංගික ඇරියස් එකක් තියෙනවා කියලා මූණ දැක්කාම කියන්න පුලුවන්. එක්කෝ ගෑනි දෙන්නෙ නෑ. නැත්නම් මුට නගින්නේ නෑ

අනේ මන්දා කුක්කුවෝ උඹත් බලන දේවල්මූ හෙන අපැහැදිලි නේ කතා කරනවා . එකක් කියවගෙන යනවා වෙන එකක් කියනව ටිකකින් .
පොර ට පොඩි anxiety ගතියක් පෙන්වා ස්ටේජ් එකේ නැගල ඉගැන්නුවට .

මට නම් පෙන්නේ ඌ ට අර සංයමයෙන් කෙලින් බලන් කතා කරන්න බැරි පොඩි අවුලක් තියනව . එක නිසා තමයි ඌ කලබලෙන් කෑ ගහ ගහ බනින්නේ .අනේ මන්දා කුක්කුවෝ උඹත් බලන දේවල්![]()
කොන්ඩේ අගේ තේරෙන්නේ කොන්ඩේ නැති එකාට වෙන්න ඇති බන් .ඇයි බං ඔය කොන්ඩේ ගිහිං තට්ටේ පැදිච්ච උන් වටේට ඉතුරු වෙලා තියෙන කොන්ඩේ තියාගෙන ඉන්නේ. මහ මූසල ලුක් එකක් නේ ඒක. ඒ ටිකත් කපලා දාලා තනිකර තට්ටෙ ගෑවානම් ගතියක් තියෙනවානේ