මේ සර් කාරයා මරැ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,025
    34,501
    113
    ඇයි බං මෙච්චර තාක්ෂණය දියුණු කාලේ on-line ක්‍රමයට ඔය පන්ති තියන්නේ නැත්තේ. කොච්චර මුදල් ඉතිරයක්ද බලපං. මොකද ඔය පංති වලට physically ගියා කියලා ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවද?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඇයි බං මෙච්චර තාක්ෂණය දියුණු කාලේ on-line ක්‍රමයට ඔය පන්ති තියන්නේ නැත්තේ. කොච්චර මුදල් ඉතිරයක්ද බලපං. මොකද ඔය පංති වලට physically ගියා කියලා ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවද?
    eka thama athaal eka, kello set wnewa, rasthiyadu gahanna puluwan. :love::love:
     
    • Haha
    Reactions: ara88

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,025
    34,501
    113
    mokaka hari arrears ekakin jeewath wena porak wage.
    ලිංගික ඇරියස් එකක් තියෙනවා කියලා මූණ දැක්කාම කියන්න පුලුවන්. එක්කෝ ගෑනි දෙන්නෙ නෑ. නැත්නම් මුට නගින්නේ නෑ
     
    • Like
    Reactions: Emarald and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    ලිංගික ඇරියස් එකක් තියෙනවා කියලා මූණ දැක්කාම කියන්න පුලුවන්. එක්කෝ ගෑනි දෙන්නෙ නෑ. නැත්නම් මුට නගින්නේ නෑ

    matath sex wachane mulata danna hithila dayaka sabawa ekka mulitple reply walata yanna wela nathi handa nika hitiya. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,289
    166,562
    113
    එකමත් එක රටක
    මූ හෙන අපැහැදිලි නේ කතා කරනවා . එකක් කියවගෙන යනවා වෙන එකක් කියනව ටිකකින් .
    පොර ට පොඩි anxiety ගතියක් පෙන්වා ස්ටේජ් එකේ නැගල ඉගැන්නුවට .
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,025
    34,501
    113
    ඇයි බං ඔය කොන්ඩේ ගිහිං තට්ටේ පැදිච්ච උන් වටේට ඉතුරු වෙලා තියෙන කොන්ඩේ තියාගෙන ඉන්නේ. මහ මූසල ලුක් එකක් නේ ඒක. ඒ ටිකත් කපලා දාලා තනිකර තට්ටෙ ගෑවානම් ගතියක් තියෙනවානේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,236
    4,308
    113
    මූ හෙන අපැහැදිලි නේ කතා කරනවා . එකක් කියවගෙන යනවා වෙන එකක් කියනව ටිකකින් .
    පොර ට පොඩි anxiety ගතියක් පෙන්වා ස්ටේජ් එකේ නැගල ඉගැන්නුවට .
    අනේ මන්දා කුක්කුවෝ උඹත් බලන දේවල් :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,289
    166,562
    113
    එකමත් එක රටක
    අනේ මන්දා කුක්කුවෝ උඹත් බලන දේවල් :D
    මට නම් පෙන්නේ ඌ ට අර සංයමයෙන් කෙලින් බලන් කතා කරන්න බැරි පොඩි අවුලක් තියනව . එක නිසා තමයි ඌ කලබලෙන් කෑ ගහ ගහ බනින්නේ . 🥱 .

    ඇයි බං ඔය කොන්ඩේ ගිහිං තට්ටේ පැදිච්ච උන් වටේට ඉතුරු වෙලා තියෙන කොන්ඩේ තියාගෙන ඉන්නේ. මහ මූසල ලුක් එකක් නේ ඒක. ඒ ටිකත් කපලා දාලා තනිකර තට්ටෙ ගෑවානම් ගතියක් තියෙනවානේ
    කොන්ඩේ අගේ තේරෙන්නේ කොන්ඩේ නැති එකාට වෙන්න ඇති බන් .
    එහෙම නේද @Heshan Daminda
    ------ Post added on Oct 11, 2025 at 11:44 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    muge video ekak thibba neda economy eka thibba level ekata enna tawa awurudu 100k da 75 k da yanewa kiyela....:rofl:
     
    • Haha
    Reactions: dilann