මේ ස්ටෙරොයිඩ්ද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙ ලොලිපොප් කොල්ලගෙ වගේ ඇග හදන්න ස්ටෙරොයිඩ් ගහන්න ඕනද.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    No. Seems natural.. mehema hadanna puluwan. Maseta quality kema walata ru 50,000k wage wiyadam karan puluwannm, awrudden deken wage puluwan aga shape ekata tiyena ekekge ohoma hadanna. Tadi bathalayangenam tikak kal yai
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    HmNRazor

    Well-known member
  • ඔච්චර සයිස් කරන්න නම් බෑ, frame එකට මස් ටික දම්මාව ගන්න නම් පුළුවන් හරි diet 1ක් එක්ක හරියට workout කළාම.

    මොන දේ කරන්නත් කැපවීම ඕනි ඉතින්, fitness වලට නම් අනිවා කැපවීම ඕනි, මොකද දවසෙන් දෙකෙන් ඔහොම අඟවල් හදන්න බැරි නිසා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Yako jeff seid 😂 steroid gattada kiyala nam danne naha habai oka aurudu 10 kata wada mahanciyaka result ekak kiyala nam dannawa
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    ඔච්චර සයිස් කරන්න නම් බෑ, frame එකට මස් ටික දම්මාව ගන්න නම් පුළුවන් හරි diet 1ක් එක්ක හරියට workout කළාම.

    මොන දේ කරන්නත් කැපවීම ඕනි ඉතින්, fitness වලට නම් අනිවා කැපවීම ඕනි, මොකද දවසෙන් දෙකෙන් ඔහොම අඟවල් හදන්න බැරි නිසා
    ඔච්චර සයිස් කරන්න නම් බෑ,
    Ube oita wada size wela tibba neda,? Etakota ubat steriods da gatte?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔච්චර සයිස් කරන්න නම් බෑ, frame එකට මස් ටික දම්මාව ගන්න නම් පුළුවන් හරි diet 1ක් එක්ක හරියට workout කළාම.

    මොන දේ කරන්නත් කැපවීම ඕනි ඉතින්, fitness වලට නම් අනිවා කැපවීම ඕනි, මොකද දවසෙන් දෙකෙන් ඔහොම අඟවල් හදන්න බැරි නිසා
    Ithin bn hamadama gym yanna bari nm me wage aga hadanna bahane. Ethakota meka minissunge natural body type eka newene. Habaiy mn dakala thiyenawa samahara unge natural lassanata shape wela thiyenawa body eka. Me ganata nam na
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    Ultimate Warrior Sport GIF by WWE