මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    1.දූශණය නාස්තිය අවම කිරිම
    2.රටේ මූල්‍ය විනය ඇති කිරිම
    3.නිශ්පාදන ආර්තිකයක් කරා රට යොමු කිරිම
    4. රට තුල අගම් ජාතින් අතර සැබෑ සංහිදියාවක් ඇති කිරිම
    5. නිතියේ ආධීපත්‍ය සුරක්ශිත කිරිම සහ ශක්තිමත් කිරිම මගින් ජනජිවිතයේ සුරක්ශිත භාවය ඉහල නැංවීම
    6. අද්‍යාපනය සහ සෞකය රජයේ වගකීමක් ලෙස භාර ගැනීම හරහා බුද්ධිමත් හ සෞක්‍ය සම්පන්න ජාතියක් බිහිකිරිම
    ඉතින් මේ ටික රනිල් පහුගිය අවුරුදු දෙකේ කරානෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මේ ටික රනිල් පහුගිය අවුරුදු දෙකේ කරානෙ

    ඒ මොන රටේද බන්?

    ලංකාවෙත් පාලකයා වෙලා ඉන්නවා රනිල් කියල නම තියෙන පොන්නයෙක්. ඌට නං කිසිදෙයක් කරගන්න බෑ. 😞
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඉතින් මේ ටික රනිල් පහුගිය අවුරුදු දෙකේ කරානෙ

    1.දූශණය නාස්තිය අවම කිරිම
    2.රටේ මූල්‍ය විනය ඇති කිරිම
    3.නිශ්පාදන ආර්තිකයක් කරා රට යොමු කිරිම
    4. රට තුල අගම් ජාතින් අතර සැබෑ සංහිදියාවක් ඇති කිරිම
    5. නිතියේ ආධීපත්‍ය සුරක්ශිත කිරිම සහ ශක්තිමත් කිරිම මගින් ජනජිවිතයේ සුරක්ශිත භාවය ඉහල නැංවීම
    6. අද්‍යාපනය සහ සෞකය රජයේ වගකීමක් ලෙස භාර ගැනීම හරහා බුද්ධිමත් හ සෞක්‍ය සම්පන්න ජාතියක් බිහිකිරිම
    1) දූශන විරෝධී පනත 2023 ගෙනාව අනුර කුමාර වගේ අධිකරණෙ වැඩෙත් මිනිහම කරල සතියෙන් දඩුවම් දෙන්න බෑ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනයකට
    2)මූල්‍ය විනය ඇති කරපු හින්ද තමයි බංකොලොත් බවින් ගොඩ ඇවිත් ආර්තික වර්ධනයක් ලගා කරගත්තෙ.
    3)ලංකාවට ගැලපෙන්නෙ සේවා ආර්තිකයක් ඉන්දියාව චීනෙ ලග තියාගෙන නිශ්පාදනය කරන්ඩ යන්ඩ බෑ කෘෂිකාර්මික අංශෙ වැඩි කරන්ඩ පුලුවන් ඒකත් අක්කර1,2 ගෙවතු වගා වගේ කරන එක නවත්තල සමාගම් හරහා මහා පරිමානෙන් කරන්ඩ ඕන ඒ මොනව කරන්ඩත් ආර්තිකෙ හොද වෙන්ඩ ඕනෙ බංකොලොත් රටකට ආයෝජකයො එන් නෑ
    4)උතුරට බර අවි වලින් ගහන්ඩ ඕන කියපු ජෙප්පො හදන සංහිදියාව උතුරෙ මිනිස්සු දකුණෙ පක්ශෙකට ඡන්දෙ දුන්නනම් දුන්නෙ unp විතරයි ඒකෙන්ම පේනව උන්ගෙ විශ්වාසය තියෙන තැන
    5)අරගල ජෙප්පො ගෙවල් ගිනි තියද්දි බංග්ලාදේශයක් නොවී law & order පිහිටවල සාමය ඇති කරේ රනිල්
    6)මේ දෙකම මූලික අයිතිවාසිකම් දැනටත් මේ දෙකම රජයේ වගකීම්. තියෙන තැනින් මේ ක්ශේත්‍ර දෙක වර්ධනය වෙන්ඩ නම් පෞද්ගලික අංශයට මේව විවුර්ත වෙන්ඩ ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    උඹ ඔය බොක්කෙන්ම නෙමයි කියන්නෙ 🤭
    බොක්කෙන්ම කිව්වේ ගහපන් කියලා . ඌට ඇති කැමැත්තකට නෙවෙයි . .
    මම හරි ආසයි ඌ ජනාදිපති වෙලා ඔය කියන සහන ටිකත් දීල රට ගොඩ ගන්න හැටි බලන්න . ,
    තව විශ්විද්‍යාල වල / වෘතිය සමිති වල උන් උද්ගෝෂණ කරද්දී උන්ට කදුළු ගෑස් ගහල පන්නන්නේ නැතුව විසදන හැටි බලන්නත් ආසයි .
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    රනිල් සජිත් නාමල් තුන්දෙනාගෙම ප්‍රතිශතය 40% වෙන්නේ නෑ මේ පාර :yes:

    22-20-39-197_512.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බොක්කෙන්ම කිව්වේ ගහපන් කියලා . ඌට ඇති කැමැත්තකට නෙවෙයි . .
    මම හරි ආසයි ඌ ජනාදිපති වෙලා ඔය කියන සහන ටිකත් දීල රට ගොඩ ගන්න හැටි බලන්න . ,
    තව විශ්විද්‍යාල වල / වෘතිය සමිති වල උන් උද්ගෝෂණ කරද්දී උන්ට කදුළු ගෑස් ගහල පන්නන්නේ නැතුව විසදන හැටි බලන්නත් ආසයි .

    මේක මෙහෙම ලියන්න හිතුනොත්. මම බලාපොරොත්තු වෙන්නෙ අපෙ රටේ එහෙම ඡන්ද දායකයො ටිකක්.

    "මම ආසයි ඌ හරි ජනාදිපති වෙලා ඔය කියන සහන ටිකත් දීල රට ගොඩ ගන්න හැටි බලන්න . "
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    මං....
    2010 මහින්දට
    2015 මයිත්‍රී
    2019 ගෝඨාභය
    2024 අනුර

    හැමවෙලාවෙම හරි පැත්තෙ හිටගත්‍තා.
    2019 ගෝට නම් කොහොමද යකෝ හරි වෙන්නේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    My Votes
    2005 - MR
    2010 - SF
    2015 - MY3
    2019 - Sajith
    2024 - Anura

    Always Right Decision / Vote based on Situation.
     
    • Like
    Reactions: chinmak

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    1.දූශණය නාස්තිය අවම කිරිම
    2.රටේ මූල්‍ය විනය ඇති කිරිම
    3.නිශ්පාදන ආර්තිකයක් කරා රට යොමු කිරිම
    4. රට තුල අගම් ජාතින් අතර සැබෑ සංහිදියාවක් ඇති කිරිම
    5. නිතියේ ආධීපත්‍ය සුරක්ශිත කිරිම සහ ශක්තිමත් කිරිම මගින් ජනජිවිතයේ සුරක්ශිත භාවය ඉහල නැංවීම
    6. අද්‍යාපනය සහ සෞකය රජයේ වගකීමක් ලෙස භාර ගැනීම හරහා බුද්ධිමත් හ සෞක්‍ය සම්පන්න ජාතියක් බිහිකිරිම
    455786345_803158938679533_7774790108080088436_n.jpg