ඉතින් මේ ටික රනිල් පහුගිය අවුරුදු දෙකේ කරානෙ
1.දූශණය නාස්තිය අවම කිරිම
2.රටේ මූල්‍ය විනය ඇති කිරිම
3.නිශ්පාදන ආර්තිකයක් කරා රට යොමු කිරිම
4. රට තුල අගම් ජාතින් අතර සැබෑ සංහිදියාවක් ඇති කිරිම
5. නිතියේ ආධීපත්‍ය සුරක්ශිත කිරිම සහ ශක්තිමත් කිරිම මගින් ජනජිවිතයේ සුරක්ශිත භාවය ඉහල නැංවීම
6. අද්‍යාපනය සහ සෞකය රජයේ වගකීමක් ලෙස භාර ගැනීම හරහා බුද්ධිමත් හ සෞක්‍ය සම්පන්න ජාතියක් බිහිකිරිම
1) දූශන විරෝධී පනත 2023 ගෙනාව අනුර කුමාර වගේ අධිකරණෙ වැඩෙත් මිනිහම කරල සතියෙන් දඩුවම් දෙන්න බෑ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනයකට
2)මූල්‍ය විනය ඇති කරපු හින්ද තමයි බංකොලොත් බවින් ගොඩ ඇවිත් ආර්තික වර්ධනයක් ලගා කරගත්තෙ.
3)ලංකාවට ගැලපෙන්නෙ සේවා ආර්තිකයක් ඉන්දියාව චීනෙ ලග තියාගෙන නිශ්පාදනය කරන්ඩ යන්ඩ බෑ කෘෂිකාර්මික අංශෙ වැඩි කරන්ඩ පුලුවන් ඒකත් අක්කර1,2 ගෙවතු වගා වගේ කරන එක නවත්තල සමාගම් හරහා මහා පරිමානෙන් කරන්ඩ ඕන ඒ මොනව කරන්ඩත් ආර්තිකෙ හොද වෙන්ඩ ඕනෙ බංකොලොත් රටකට ආයෝජකයො එන් නෑ
4)උතුරට බර අවි වලින් ගහන්ඩ ඕන කියපු ජෙප්පො හදන සංහිදියාව උතුරෙ මිනිස්සු දකුණෙ පක්ශෙකට ඡන්දෙ දුන්නනම් දුන්නෙ unp විතරයි ඒකෙන්ම පේනව උන්ගෙ විශ්වාසය තියෙන තැන
5)අරගල ජෙප්පො ගෙවල් ගිනි තියද්දි බංග්ලාදේශයක් නොවී law & order පිහිටවල සාමය ඇති කරේ රනිල්
6)මේ දෙකම මූලික අයිතිවාසිකම් දැනටත් මේ දෙකම රජයේ වගකීම්. තියෙන තැනින් මේ ක්ශේත්‍ර දෙක වර්ධනය වෙන්ඩ නම් පෞද්ගලික අංශයට මේව විවුර්ත වෙන්ඩ ඕන