මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

dilann

Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    ඒ ඉතිං වැඩ වර්ජන කරලනෙ. එහෙම නැතුව හොරකම් කරල අයින් කරපුව නෑනෙ

    ඒක නෙමෙ. options ඕනනෙ.

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්‍රමේ කරන්න පුලුවන් කාටද?
    වැරදි කරපු රජයේ සේවකයෝ මාට්ටු උනාම අයින් කරල නැද්ද ?
    අයින් කරන්න පුලුවන් නීති දැනටත් තියන්න ඕනේ .
    උබ කියන විදියට ඕන හොරකමක් කරල මාට්ටු වෙන එකෙක් දිගටම රස්සාවේ තියාගන් නීති තියනව කියලා ද ?

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්‍රමේ කරන්න පුලුවන් කාටද?
    කීපාරක් දැන් කිව්වද බන් ඔකට් උත්තරේ . 🥴
    ------ Post added on Aug 22, 2024 at 8:52 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    වැරදි කරපු රජයේ සේවකයෝ මාට්ටු උනාම අයින් කරල නැද්ද ?
    අයින් කරන්න පුලුවන් නීති දැනටත් තියන්න ඕනේ .
    උබ කියන විදියට ඕන හොරකමක් කරල මාට්ටු වෙන එකෙක් දිගටම රස්සාවේ තියාගන් නීති තියනව කියලා ද ?
    නීති තියනව. ඒව කඩ කරල නම් අයින් කරන්න ත් පුලුවන්. හරිනෙ දැන්

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්‍රමේ කරන්න පුලුවන් කාටද?

    කීපාරක් දැන් කිව්වද බන් ඔකට් උත්තරේ . 🥴
    කෝ නමක්? quote කරහන් බලන්න. මම නම් දැක්කෙ නෑ
    ------ Post added on Aug 22, 2024 at 8:54 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    එහෙනම් දැඩි පාලනායක එන්න ඕනේ හරි නායකත්වයක් එක්ක .
    එහම නැතුව මේ වෘතිය සමිති වලින් චන්දෙ අරන් සමාජවාදී අදහස් තියන උන් ටිකක් නෙවෙයි .

    යට හදන්න පුලුවන් හරි පාලනයකට .
    ඔය සමාජවාදී , වෘතිය සමිති වල පිහිටෙන් බලේට එන උන්ට ඕවා කරන්න බෑ .

    වෘතිය සමිති වල ඉන්නෙම හොරු .

    උබ හිතනවද මුන් ඇවිත් සේවකයෝ අයින් කරයි කියලා ??

    ඒවා කරන්න නෙවෙයි npp එන්නේ . වෘතිය සමිති අයිතිවාසිකම් ලබාදෙන්න .
    එහෙම නැතුව දැඩි නීති ගෙනල්ල රාජ්‍ය සේවයේ හොරු අල්ලන්න නෙවෙයි
    පුලුවන් නම් ඒ වගේ කතාවක් කියන්න කියපන් ස්ටේජ් වල. 🤭

    උන් කියන්නේ දේශපාලනේ ඉන්න හොරු අල්ලනවා කියලා මිසක් යට ඉන්න හොරු අල්ලනවා , යට තියන දුෂණ නවත්තල උන්ව ගෙදර යවනවා කියලා කියන්නේ නෑ . හැමෝම තරහ දේශපාලකයා ව එල්ලනවා කියලා තමයි කට්ටියව තෙත් කරන්නේ .

    වැරදි කරන දුෂණ කරන සේවකයෝ තියාගෙන මොන සිස්ටම් චේන්ජ් ද බන් .
    රට හදන්න පුලුවන් දැඩි තීරණ ගන්න , චන්ද ගැන හිතන්නේ නැති , බොරු චන්ද බලාපොරොත්තු දීල එන්නේ නැති එකෙක් .
    එහෙම උන් එන්නේ නෑ ලංකාවේ චන්ද වලින් . චන්ද වලින් මිනිසසු පත් කරන්නේ හොදටම සුරංගනා කතා කියන එකාව .
    ------ Post added on Aug 22, 2024 at 8:08 PM
    (y) ඔය විදියට බැලන්ස් එකේ හිතල මිනිස්සු ඡන්දෙ දානව නම් අනාගතයේදි හොඳ පාලකයො ටිකක් ගේන්න පුලුවන් මේ දැන් ඉන්න හොරු ඔක්කොම පන්නල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    නීති තියනව. ඒව කඩ කරල නම් අයින් කරන්න ත් පුලුවන්. හරිනෙ දැන්

    කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්‍රමේ කරන්න පුලුවන් කාටද?
    රට හදන්න පුලුවන් දැඩි තීරණ ගන්න , චන්ද ගැන හිතන්නේ නැති , බොරු චන්ද බලාපොරොත්තු දීල එන්නේ නැති එකෙක් .
    එහෙම උන් එන්නේ නෑ ලංකාවේ චන්ද වලින්
    කොච්චර මම කියලා තියනවද ලංකාවේ චන්ද වලින් එන උන්ට රට හදන්න බෑ කියලා .
    එනවනම් ඇත්තටම රට හදන්න ඕන කමක් තියන , චන්ද /මනාප ගැන හිතන්නේ නැති , සහකම්පනයවැඩිය නැතුව අන්තිම ප්‍රත්පලයල ගැන හිතල තීරණ ගණන් එකෙක් වෙන්න ඕනේ .
    චන්දෙන් මොකා ආවත් එකයි .
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සජියා වගේ මන්ධබුද්දිකයෙක් ආවොත් නම් රටටම ගුණ බුස තමා 🥲
    උඹ ඔය එකෙක්වත් දිහා බලල නෙමෙයි ඡන්දෙ දෙන්න ඕනි, උඹේ මතය රටට ගැලපෙනව කියල උඹ හිතන දේ එකෙක් හරි කරනවද බලලා.
    ඔය එකෙක්වත් ඔය උන් කියන හැම එකම අවංකව කියන්නෙ නෑ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    කොච්චර මම කියලා තියනවද ලංකාවේ චන්ද වලින් එන උන්ට රට හදන්න බෑ කියලා .
    එනවනම් ඇත්තටම රට හදන්න ඕන කමක් තියන , චන්ද /මනාප ගැන හිතන්නේ නැති , සහකම්පනයවැඩිය නැතුව අන්තිම ප්‍රත්පලයල ගැන හිතල තීරණ ගණන් එකෙක් වෙන්න ඕනේ .
    චන්දෙන් මොකා ආවත් එකයි .
    ඒ කියන්නෙ මේ පාර එහෙම එකෙක් නෑ අපි ඡන්දෙ නොදා ඉන්නයි ඕනෙ ?
     
    • Haha
    Reactions: Bekam

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    කවුද උබට කිව්වේ චන්දෙ දෙන්න එපා කියලා ?
    මම කිව්වද අනුරට දෙන්න එපා කියල ? :rofl:
    ඉතිං කාටද දෙන්න ඕනෙ? උඹ කියන විදිහට වැඩ කරන්න එකෙක් මේකෙ ඉපදිලා නෑ නම් මොකද දැන් අපි කරන්නෙ?

    මොකෙක් හරි මේක පාලනේ කරන්න ත් එපයැ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    කවුද උබට කිව්වේ චන්දෙ දෙන්න එපා කියලා ?
    මම කිව්වද අනුරට දෙන්න එපා කියල ? :rofl:

    ඉතිං කාටද දෙන්න ඕනෙ? උඹ කියන විදිහට වැඩ කරන්න එකෙක් මේකෙ ඉපදිලා නෑ නම් මොකද දැන් අපි කරන්නෙ?

    මොකෙක් හරි මේක පාලනේ කරන්න ත් එපයැ.

    මේ. එක්කෝ තරුණ ජවයක් කියලා නාමල්ට දෙමුද ඕයි.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    ඉතිං කාටද දෙන්න ඕනෙ? උඹ කියන විදිහට වැඩ කරන්න එකෙක් මේකෙ ඉපදිලා නෑ නම් මොකද දැන් අපි කරන්නෙ?

    මොකෙක් හරි මේක පාලනේ කරන්න ත් එපයැ.
    ඉතින් උබ කැමති එකෙක්ට චන්දෙ දීපං . මම එහෙම එපා කියලා නෑ . උන් ආවමත් කෙළවෙන එක තමයි වෙන්නේ .
     
    • Like
    Reactions: chami2015

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    ඉතින් උබ කැමති එකෙක්ට චන්දෙ දීපං . මම එහෙම එපා කියලා නෑ . උන් ආවමත් කෙළවෙන එක තමයි වෙන්නේ .
    හරි මෙහෙම කියපන්කො. මට දැන් මේ උඹ ගහපු තෙලත් එක්ක පොඩ්ඩක් විකාර වෙලා ඉන්නෙ කාටද ඡන්දෙ දෙන්නෙ කියල.

    මෙහෙම උදවුවක් කරපන් ෆිට් එකට.

    උඹ දෙන්න ඉන්න කෙනාව කියපන් එකෙම්ම ඌට මාත් දෙනව.

    මේ. එක්කෝ තරුණ ජවයක් කියලා නාමල්ට දෙමුද ඕයි.
    මූ එකද මන්ද මේ කියන්න තෙපර බාන්නෙ
    ------ Post added on Aug 22, 2024 at 9:34 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    හැරුනා
    sTPF92U.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    හරි මෙහෙම කියපන්කො. මට දැන් මේ උඹ ගහපු තෙලත් එක්ක පොඩ්ඩක් විකාර වෙලා ඉන්නෙ කාටද ඡන්දෙ දෙන්නෙ කියල.

    මෙහෙම උදවුවක් කරපන් ෆිට් එකට.

    උඹ දෙන්න ඉන්න කෙනාව කියපන් එකෙම්ම ඌට මාත් දෙනව.
    මම දෙන්නේ අනුරය්ට නේ . 🥴
    කොච්චර කිව්වද දැන් මේ කිරියේ . .
    ඕකුන්ට දෙනවා . නැත්නම් උන්ගේ කයිය තව අවුරුදු 5ක් අහන් ඉන්න ඕනේ , මිනිස්සුත් හිතනවා උන් විපක්ෂේ ඉන්නකන් උන් තමයි මේ රට හදන්න ආපු අමුතු උන් කියලා .
    උබත් උදේම ගිහින් ගහල වරෙන් .
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    මම දෙන්නේ අනුරය්ට නේ . 🥴
    කොච්චර කිව්වද දැන් මේ කිරියේ . .
    ඕකුන්ට දෙනවා . නැත්නම් උන්ගේ කයිය තව අවුරුදු 5ක් අහන් ඉන්න ඕනේ , මිනිස්සුත් හිතනවා උන් විපක්ෂේ ඉන්නකන් උන් තමයි මේ රට හදන්න ආපු අමුතු උන් කියලා .
    උබත් උදේම ගිහින් ගහල වරෙන් .
    ලංකාවේ චන්ද වලින් එන උන්ට රට හදන්න බෑ කියලා .
    එනවනම් ඇත්තටම රට හදන්න ඕන කමක් තියන , චන්ද /මනාප ගැන හිතන්නේ නැති , සහකම්පනයවැඩිය නැතුව අන්තිම ප්‍රත්පලයල ගැන හිතල තීරණ ගණන් එකෙක් වෙන්න ඕනේ .
    චන්දෙන් මොකා ආවත් එකයි .
    එකිනෙකට පරස්පර විරෝධීනෙ මචං.. ඇයි එක එකාගෙ මත test කරන්න ඔයාගෙ වටිනා ඡන්දය භාවිතා කරන්නෙ. හෙන අපරාධයක්නෙ ඒක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    එකිනෙකට පරස්පර විරෝධීනෙ මචං.. ඇයි එක එකාගෙ මත test කරන්න ඔයාගෙ වටිනා ඡන්දය භාවිතා කරන්නෙ. හෙන අපරාධයක්නෙ ඒක.
    මොකද්ද පරස්පර ?
    චදනේ දෙන්නේ උන්ට ඇති කැමැත්තට නෙවෙයි .
    ඕකුන් ආවේ නැත්නම් තව අවුරුදු 5ක් කයිය ගහනව නේ . එකපාරක් ආණ්ඩු කරාම ලංකාවේ උන්ගේ ඔය පුපේ අමාරුව හොද වෙන්ව . :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    මොකද්ද පරස්පර ?
    චදනේ දෙන්නේ උන්ට ඇති කැමැත්තට නෙවෙයි .
    ඕකුන් ආවේ නැත්නම් තව අවුරුදු 5ක් කයිය ගහනව නේ . එකපාරක් ආණ්ඩු කරාම ලංකාවේ උන්ගේ ඔය පුපේ අමාරුව හොද වෙන්ව . :rofl:
    එක එකාගෙ පුකේ අමාරු හොද කරන්න ඡන්දේ දාන්න තරම් උඹෙ ඡන්ද අයිතිය උඹට පීච්චං ද
     
    • Like
    Reactions: Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    එක එකාගෙ පුකේ අමාරු හොද කරන්න ඡන්දේ දාන්න තරම් උඹෙ ඡන්ද අයිතිය උඹට පීච්චං ද
    මගේ චන්දෙන් විතර චන්දෙ දිනන එකා වෙනස් වෙන්නේ නෑ නේ .
    ඉතින් පුකේ අමාරුව තියන පැත්තට තව චන්දයක් දෙනවා තව චූන් වේවා කියලා හිතල .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    මගේ චන්දෙන් විතර චන්දෙ දිනන එකා වෙනස් වෙන්නේ නෑ නේ .
    ඉතින් පුකේ අමාරුව තියන පැත්තට තව චන්දයක් දෙනවා තව චූන් වේවා කියලා හිතල .
    උඹේ ඡන්දෙන් දිනන එක තීරනේ වෙන්නෙ නෑ නම් ඔය එක ඡන්දයක් වැඩි උනා කියල NPP චූන් වෙන්නෙ ත් නෑනෙ. එකම එක ඡන්දෙනෙ

    ඔන්න ඔහෙ නොදා ඉදපම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    උඹේ ඡන්දෙන් දිනන එක තීරනේ වෙන්නෙ නෑ නම් ඔය එක ඡන්දයක් වැඩි උනා කියල NPP චූන් වෙන්නෙ ත් නෑනෙ. එකම එක ඡන්දෙනෙ

    ඔන්න ඔහෙ නොදා ඉදපම්
    වෙනව . චන්ද වැඩි වෙන්ව නේ . 99 99 999 ක් චන්ද තිබිල ලක්ෂ 99ක් චන්ද තිබ්බම ඒකද ගැම්ම නැත්නම් චන්ද කෝටියයි කිව්වමද ? :rofl:

    එක නිසා තනි චන්දෙන් චූන් වෙන්න පුලුවන් . ඒක දෙනවා .
     
    • Haha
    Reactions: Tricle_Buwa