වැරදි කරපු රජයේ සේවකයෝ මාට්ටු උනාම අයින් කරල නැද්ද ?ඒ ඉතිං වැඩ වර්ජන කරලනෙ. එහෙම නැතුව හොරකම් කරල අයින් කරපුව නෑනෙ
ඒක නෙමෙ. options ඕනනෙ.
කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්රමේ කරන්න පුලුවන් කාටද?
අයින් කරන්න පුලුවන් නීති දැනටත් තියන්න ඕනේ .
උබ කියන විදියට ඕන හොරකමක් කරල මාට්ටු වෙන එකෙක් දිගටම රස්සාවේ තියාගන් නීති තියනව කියලා ද ?
කීපාරක් දැන් කිව්වද බන් ඔකට් උත්තරේ .කෝ ඉතිං කිව්වෙ නෑනෙ. දැන් උඹ කියන ක්රමේ කරන්න පුලුවන් කාටද?
------ Post added on Aug 22, 2024 at 8:52 PM
