මට හිතෙන විදියට මේ සැරේ රනිල් හෝ සජිත් තමා දිනන්නේ.
මේ නිසා මේ සැරේ Ranil ටයි Sajith ටයි Vote කරනවා කියල හිතුවා 1,2,3 කියලා දාලා 3 නාමල් ට දෙනවා.
මේ අය හැර වෙන අයට දෙනවා කිව්වත් කිසිම කෙනක් විශ්වාස කරන්නේ නැහැ ගෙදර අය 89 මරල තියෙන නිසා කිසි කෙනක් විශ්වාස කරන්නේ නැහැ අපි වෙන අයට දුන්නා කියලා උඩ පැන පැන කිව්වත්,
මගේ ගමේ හංවඩු ගහලා ඉන්නේ තාත්තා එක පක්ෂයකට වැඩ කල නිසා. අපිට රහස් බවක් ඇත්තේ නැහැ
මේ සැරේ ජන්ද්දේ තියෙන්නේ මගේ තාත්තා ගේ උපන් දිනය දවසේ එක නිසා එකත් මට හොදම දිනයක්