මේ සිංදුවට අකමැති කෙනෙක් ඉන්නව ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මේකේ video quality එක ඔච්චරම තමයි. ඒත් අද ගොඩක් සින්දු වලට වඩා අමුතු ගතියක් තියෙනවා.



    P.s. - Quality video එකකුත් දාලා නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    GIF by The X Factor
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    නිකන් ලාමක ටින් ටින් වගේනෙ :baffled:
    අඩේ මටත් දැන් නිකන් අවුල් වගේ 🙁 Delete option නැති එකනේ කෙළිය. ඔන්න ඔහෙ තියෙද්දෙන් 😅
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩේ මටත් දැන් නිකන් අවුල් වගේ 🙁 Delete option නැති එකනේ කෙළිය. ඔන්න ඔහෙ තියෙද්දෙන් 😅

    පිස්සුද බන්
    ඕක ලස්සන සින්දුවක්, මට දැන් අල්ලන්නෙ නෑ, ඒ දවස් වල හොදයි ඉතින්,
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඔය දැරිවි නම් කොලිටි. ඉඟ සුඟ ගත හැකි මිටින ම තමයි.

    මෙයා මේකට කලින් "මිතුරේ" කියල සින්දුවක් කලා නේ, අන්න ඒක නම් මන් තාම අහනව.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මට.. ඕක ඉස්සර පෙනුනේ.. යායට පායන.. පිරිහන් කියලා…🤣😅

    ඊයා බන්… මල ජරාවක්.. උබට නියම ලස්සන කලාත්මක සින්දු ඕනනම්.. සනුක වික්‍රමසින්හ ගේ සින්දු අහපන්… ආයේ නෑ.. සුපිරි 👌


     
    • Dislike
    • Haha
    Reactions: raman2 and B.Chat

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    නිකන් මල් ලාමක ලෝ කොලිටි සින්දුවක් බන්.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මට.. ඕක ඉස්සර පෙනුනේ.. යායට පායන.. පිරිහන් කියලා…🤣😅

    ඊයා බන්… මල ජරාවක්.. උබට නියම ලස්සන කලාත්මක සින්දු ඕනනම්.. සනුක වික්‍රමසින්හ ගේ සින්දු අහපන්… ආයේ නෑ.. සුපිරි 👌



    ඕකටත් කැමතී 👍

    නිකන් මල් ලාමක ලෝ කොලිටි සින්දුවක් බන්.
    ඔව් එහෙම ගතියකුත් තියෙනවා තමයි
    ------ Post added on Aug 21, 2021 at 11:36 AM