මේකේ video quality එක ඔච්චරම තමයි. ඒත් අද ගොඩක් සින්දු වලට වඩා අමුතු ගතියක් තියෙනවා.
P.s. - Quality video එකකුත් දාලා නේ
P.s. - Quality video එකකුත් දාලා නේ
අඩේ මටත් දැන් නිකන් අවුල් වගේනිකන් ලාමක ටින් ටින් වගේනෙ![]()
අඩේ මටත් දැන් නිකන් අවුල් වගේDelete option නැති එකනේ කෙළිය. ඔන්න ඔහෙ තියෙද්දෙන්
![]()
එළපිස්සුද බන්
ඕක ලස්සන සින්දුවක්, මට දැන් අල්ලන්නෙ නෑ, ඒ දවස් වල හොදයි ඉතින්,
මට.. ඕක ඉස්සර පෙනුනේ.. යායට පායන.. පිරිහන් කියලා…
ඊයා බන්… මල ජරාවක්.. උබට නියම ලස්සන කලාත්මක සින්දු ඕනනම්.. සනුක වික්රමසින්හ ගේ සින්දු අහපන්… ආයේ නෑ.. සුපිරි
ඔව් එහෙම ගතියකුත් තියෙනවා තමයිනිකන් මල් ලාමක ලෝ කොලිටි සින්දුවක් බන්.