මේ සිංදුවේ තේරුම

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    සඳ දිය උතුරා - නිරෝෂා විරාජිනී

    මේකේ තේරුම මචං - රාත්රියට ඇස් තියෙන නිසා දගවැඩ හොද නෑ බලාගෙනයි

    සඳ දිය උතුරා
    අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
    තරුකැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ

    තුරුවැල් අහගෙන සිටින නිසා
    තුරුවැල් අහගෙන සිටින නිසා
    කට වහගෙන හිටියොතින් ගුණයි
    රාත්රියට ඇස් තියෙන නිසා
    දගවැඩ හොද නෑ බලාගෙනයි

    හරිම කෙටියි රෑ තුන්යාමේ
    හරිම කෙටියි රෑ තුන්යාමේ
    හරියට එක යාමයක් වගේ
    ඉර දුටුවත් නාඩන්න කියා
    පනිවිඩයක් යැවුවොතින් හොදයි

    ;-);-);-):-)
     

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    සඳ දිය උතුරා
    අපතේ යයි ගිලී නාන්නට එන්න ප්රියේ
    තරුකැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ

    Wayasa, Awasthawa apathe noyawanna yaluwe. Wade passata noda enter wenna

    තුරුවැල් අහගෙන සිටින නිසා
    තුරුවැල් අහගෙන සිටින නිසා
    කට වහගෙන හිටියොතින් ගුණයි
    රාත්රියට ඇස් තියෙන නිසා
    දගවැඩ හොද නෑ බලාගෙනයි

    Mama asa thamai. Habai mama bayai. Mage hitha ehema kiyai

    හරිම කෙටියි රෑ තුන්යාමේ
    හරිම කෙටියි රෑ තුන්යාමේ
    හරියට එක යාමයක් වගේ

    Wade yanawa. Time madi wage danenne. E tharam Top. "

    ඉර දුටුවත් නාඩන්න කියා
    පනිවිඩයක් යැවුවොතින් හොදයි"

    Oyage Eyaata message ekak denna. Ira paayanakan mata enna wenne naha kiyala
     
    • Like
    Reactions: shadow134