මේ සිංදුව අහලා තියනවද?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ සිංදුව අහලා තියනවද?

    දනක් පිනක් කරගත්තට
    වරක් දෙකක් සිල් ගත්තට
    නිවන් යන්න බෑ..
    නිවන් යන්නේ නෑ...

    මේ සිංදුව අහලා තියනවද? මම හිතන්නේ මාලනී බුලත්සිංහල කියන්නේ
    මේක ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: blue_in_rio

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔන්න කාලයක් හොයපු සිංදුවෙන් කොටසක් හම්බ වුණා. මේක ඉන්ටර්නේට් එකේ කොහේවත් නෑ. මේන්න ඕඩියෝ එක
    http://www.mediafire.com/file/d98wnla9gtnn0jd/Danak+Pinak.mp3


    දනක් පිනක් කරගත්තට
    වරක් දෙකක් සිල් ගත්තට
    තන්හාවෙන් බරිත වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...

    ඉඳහිටලා බන ඇහුවට
    පොකුරු පොකුරු මල් පිදුවට
    ආශාවෙන් උමතු වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
     

    blue_in_rio

    Well-known member
  • ඔන්න කාලයක් හොයපු සිංදුවෙන් කොටසක් හම්බ වුණා. මේක ඉන්ටර්නේට් එකේ කොහේවත් නෑ. මේන්න ඕඩියෝ එක
    http://www.mediafire.com/file/d98wnla9gtnn0jd/Danak+Pinak.mp3


    දනක් පිනක් කරගත්තට
    වරක් දෙකක් සිල් ගත්තට
    තන්හාවෙන් බරිත වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...

    ඉඳහිටලා බන ඇහුවට
    පොකුරු පොකුරු මල් පිදුවට
    ආශාවෙන් උමතු වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...

    :):)
    11.gif
    11.gif