මේ සිංදුව කියන්නෙ කවුද..?

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
"Ain't Nobody" by Raghav may be available for download from Amazon.

dj.aetfhlwk.600x600-75.jpg

Raghav

Title: Ain't Nobody
Album: Storyteller

Buy it now!
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කොහෙද මචං ගහලා තියෙන්නෙ.. මං ඕක අප්ලෝඩ් කලේ..
Track 009 කියලා විතරයි ගහලා තිබුණෙ..:(

ආයි බලන්න උබේ Link එකට ගිහින් සිංදුවේ නම වැටිලා තියෙනවා ඔක්කොම විස්තර එක්ක :cool:
මට හිතෙන්නේ Mediafire එකෙන් සිංදුව Analyze කරලා (bytes compare කරලා). ඒක copyrighted නම් සිංදුව උන්ගේ server එකෙන් ඉවත් කරනවා වගේ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    එතකොට දැන් ඔය සිංදුව අයින් කරයිද මචං..?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම දන්නේ නෑ මචන් අපිට කොහොම හරි ඒක download කරන්න බෑ. උබත් වෙන browser එකකින් පොඩ්ඩක් බලන්න උබටත් එතකොට download කරන්න බැරි වෙයි. Mediafire එකට log වෙලාද ඉන්නේ? එහෙනම් logoff කරලා බලන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩවුන්ලොඩින් බෑ......
    ඇමසන් වලින් ගන්නලු....
    අම්ම ගහයි බැට් එකෙන් දැං ඉතිං........
    බඩියෝ.....වෙන විදියකට හරි දීපිය
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෑන්ක්ස් මචං..

    එතකොට දැන් ඔය සිංදුව අයින් කරයිද මචං..?
    8mmwMIu.png
    :oo:
    ඔව් ඔය වගෙ එවා දිගටම කලොත් සිංදුව විතරක් නෙමෙයි එකවුන්ට් එකත් බැන් වෙයි:P

    එක වගෙ නෙ:rolleyes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්නේ නෑ මචන් අපිට කොහොම හරි ඒක download කරන්න බෑ. උබත් වෙන browser එකකින් පොඩ්ඩක් බලන්න උබටත් එතකොට download කරන්න බැරි වෙයි. Mediafire එකට log වෙලාද ඉන්නේ? එහෙනම් logoff කරලා බලන්න.
    බෑ තමා මචෝ.. ලොග් වුණාම විතරයි පුළුවන්..:(

    ඩවුන්ලොඩින් බෑ......
    ඇමසන් වලින් ගන්නලු....
    අම්ම ගහයි බැට් එකෙන් දැං ඉතිං........
    බඩියෝ.....වෙන විදියකට හරි දීපිය
    http://www.mediafire.com/listen/8zz8hxo9fenhqti/Track+009.mp3
    අහන්න පුළුවන්..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:
    ඔව් ඔය වගෙ එවා දිගටම කලොත් සිංදුව විතරක් නෙමෙයි එකවුන්ට් එකත් බැන් වෙයි:P

    එක වගෙ නෙ:rolleyes:

    හ්ම්.. ඒ සිංදුවෙ දෙමළ/තෙලඟු එකක්..
    ඒත් අරක තරම් ලස්සන නෑ බං..
    පට්ට මියුසික් එකක් ඒකෙ තියෙන්නෙ..