මේ සිංදුව කියන්නෙ කවුද..?
oya thieynne dalama

තෑන්ක්ස් මචංලා.. පට්ට සිංදුව..
පොරගෙ වෙන සිංදු නැද්ද සිරා..?
කොහෙද මචං ගහලා තියෙන්නෙ.. මං ඕක අප්ලෝඩ් කලේ..
Track 009 කියලා විතරයි ගහලා තිබුණෙ..

කොහෙද මචං ගහලා තියෙන්නෙ.. මං ඕක අප්ලෝඩ් කලේ..
Track 009 කියලා විතරයි ගහලා තිබුණෙ..

ආයි බලන්න උබේ Link එකට ගිහින් සිංදුවේ නම වැටිලා තියෙනවා ඔක්කොම විස්තර එක්ක
මට හිතෙන්නේ Mediafire එකෙන් සිංදුව Analyze කරලා (bytes compare කරලා). ඒක copyrighted නම් සිංදුව උන්ගේ server එකෙන් ඉවත් කරනවා වගේ.
තෑන්ක්ස් මචං..
එතකොට දැන් ඔය සිංදුව අයින් කරයිද මචං..?



මම දන්නේ නෑ මචන් අපිට කොහොම හරි ඒක download කරන්න බෑ. උබත් වෙන browser එකකින් පොඩ්ඩක් බලන්න උබටත් එතකොට download කරන්න බැරි වෙයි. Mediafire එකට log වෙලාද ඉන්නේ? එහෙනම් logoff කරලා බලන්න.

ඩවුන්ලොඩින් බෑ......
ඇමසන් වලින් ගන්නලු....
අම්ම ගහයි බැට් එකෙන් දැං ඉතිං........
බඩියෝ.....වෙන විදියකට හරි දීපිය
ඔව් ඔය වගෙ එවා දිගටම කලොත් සිංදුව විතරක් නෙමෙයි එකවුන්ට් එකත් බැන් වෙයි
එක වගෙ නෙ