මේ සිංහල අපගේ රටයි...

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට

මම
සිංහලයෝ විජයගෙන් පැවතුනා කියන එක පිලිගන්නෙ නැ,මම හිතන්න අපි හෙළයො,අරිසෙන් අහුබුදු ශුරින් කියන හැටියට සිංහලයෝ පැවතගෙන එන්නෙ අර කියන ගොත්‍ර තුනෙන් යක්ක,නාග,දේව කියන පසුකාලිනව ඔය ගොත්‍ර තුන 3 (සිව්) සිව්හෙළ වෙලා කාලයක් යනකොට සිහළ වෙලා අන්තිමට සිංහල වෙලා

මචන් මුන්ගෙ මොල හොදලා තියෙන්නෙ ,මෙව මචන් වෙනස් කරන්න බෑ
මම පොඩි උදාහරනකින් නවතින්නම්
මම වෑඩ කරන්නෙ සෞදි වල මෙහෙ මාත් එක්ක ඉන්ඩියන් සෙට් එකක් ඉන්නවා ඔක්කොම කෙරල කියන ප්‍රාන්තයේ උන් ඔනම එක්කෙක්ගෙන් උම්බ කොහෙන්ද කියල ඈහව්වොත් උන් කියන්නෙ I'm from Kerala, උන් කවදවත් කියන්නෙ නෑ I'm from India කියලා
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    චිත්‍රපට ගීතයක් අදාළ චිත්‍රපටයේ ප්‍රස්තුතය සමඟ සලකා බැලිය යුතුයි.

    මේ ගීතය ජාතිවාදී නම් මහගම සේකර ජාතිවාදියෙක් කියල කියන්න වෙනවා. ඔහු ජාතිවාදියෙක් නොවූ බව හැමෝම දන්නවා.

    මේ ගීතය පේන්න බැරි සුචරිත ගම්ලත් වගේ හඩු මාක්ස්වාදී හම්පඩ නාකියන්ට විතරයි.
    උන් කියන ඒවා ගණන් ගන්නේ කවුද?:lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචන් මුන්ගෙ මොල හොදලා තියෙන්නෙ ,මෙව මචන් වෙනස් කරන්න බෑ
    මම පොඩි උදාහරනකින් නවතින්නම්
    මම වෑඩ කරන්නෙ සෞදි වල මෙහෙ මාත් එක්ක ඉන්ඩියන් සෙට් එකක් ඉන්නවා ඔක්කොම කෙරල කියන ප්‍රාන්තයේ උන් ඔනම එක්කෙක්ගෙන් උම්බ කොහෙන්ද කියල ඈහව්වොත් උන් කියන්නෙ I'm from Kerala, උන් කවදවත් කියන්නෙ නෑ I'm from India කියලා

    එකනේ යාලුවා අපිට හෙනෙකට හිටලා තියෙන්නෙ,ජාතියක් වැඩක් නැ කියන අදහස් අපිට උරුම කරලා ගියෙ සුද්දා
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    kaleta dotta giya oyalata toilet hadala piliwelak kareth sudda:lol::lol:oyala kalisan andinne.saran andanda mewa tupe karanne??anawashya de ekathu karagaththe moda sinhalaya.molayak tiyena jathiyanan mokataya awa gaththe??ratin pitaman karaddi awath pitaman karanna epay.india wenne kattiya aweth.india weth noogath minissu godak innavane.kalu sudu thoraganna danaganna one thorana eka.passe banin nathuwa:rofl:
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    මම
    සිංහලයෝ විජයගෙන් පැවතුනා කියන එක පිලිගන්නෙ නැ,මම හිතන්න අපි හෙළයො,අරිසෙන් අහුබුදු ශුරින් කියන හැටියට සිංහලයෝ පැවතගෙන එන්නෙ අර කියන ගොත්‍ර තුනෙන් යක්ක,නාග,දේව කියන පසුකාලිනව ඔය ගොත්‍ර තුන 3 (සිව්) සිව්හෙළ වෙලා කාලයක් යනකොට සිහළ වෙලා අන්තිමට සිංහල වෙලා

    :yes::yes:

    dan matha kale piliganne oya mathaya nemeda? :oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චිත්‍රපට ගීතයක් අදාළ චිත්‍රපටයේ ප්‍රස්තුතය සමඟ සලකා බැලිය යුතුයි.

    මේ ගීතය ජාතිවාදී නම් මහගම සේකර ජාතිවාදියෙක් කියල කියන්න වෙනවා. ඔහු ජාතිවාදියෙක් නොවූ බව හැමෝම දන්නවා.

    මේ ගීතය පේන්න බැරි සුචරිත ගම්ලත් වගේ හඩු මාක්ස්වාදී හම්පඩ නාකියන්ට විතරයි.
    උන් කියන ඒවා ගණන් ගන්නේ කවුද?:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:

    මම බොහොම අගය කරන අති ශ්‍රෙශ්ට කලා කරුවෙක් මහගමසේකර,අපිට එතුමා නොහිටින්න පන්ඩිත් අමරදෙවයන්ගෙ මදුර මනොහර කටහඬ ,ඇසිමට නොහැකි වෙන්න තිබුනා ,අමරදෙවයන්ට බොහොමයක් තනු රචනා කර තිබෙන්නෙ මහගමසේකරයින්
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මචන් මුන්ගෙ මොල හොදලා තියෙන්නෙ ,මෙව මචන් වෙනස් කරන්න බෑ
    මම පොඩි උදාහරනකින් නවතින්නම්
    මම වෑඩ කරන්නෙ සෞදි වල මෙහෙ මාත් එක්ක ඉන්ඩියන් සෙට් එකක් ඉන්නවා ඔක්කොම කෙරල කියන ප්‍රාන්තයේ උන් ඔනම එක්කෙක්ගෙන් උම්බ කොහෙන්ද කියල ඈහව්වොත් උන් කියන්නෙ I'm from Kerala, උන් කවදවත් කියන්නෙ නෑ I'm from India කියලා

    oke prashne.oya ahala thiyuenne inna thanane:):) lankawa wageda??prantha kochara tiyena ratakda??anith dawase hambunama ahannako nationality 1.:)oka ona podi ekekta unath thernavane:rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    kaleta dotta giya oyalata toilet hadala piliwelak kareth sudda:lol::lol:oyala kalisan andinne.saran andanda mewa tupe karanne??anawashya de ekathu karagaththe moda sinhalaya.molayak tiyena jathiyanan mokataya awa gaththe??ratin pitaman karaddi awath pitaman karanna epay.india wenne kattiya aweth.india weth noogath minissu godak innavane.kalu sudu thoraganna danaganna one thorana eka.passe banin nathuwa:rofl:

    අනෙ ඔයා නංගියෙක් ද කොහෙද අවුරුදු 15 වක විතර,අපි ‍රැවන්වැලි සැ බඳින කාලෙ,සුද්දා කැලෙ ගුහා වල,දැන් අහන්න පුලුවන් ඔය කියන තාකශනයට මොකො වුනෙ කියලා,මම කියන්නන්,හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ශ එස් යු දැරනියාගල මහතා කියන පරිදි,ලංකාවේ එ කාලෙ තිබුනු තාකශනය නැති විමට හෙතු දෙකක් දක්වනවා.

    1>ප්‍රබල රජෙකු නොසිටි කාලෙක අක්‍රමණ වලින් ගිනිබත් වු පුරාණ හෙළ පොත්.

    එයින් පොත් අහිමි විම

    2>රොගයක් පැතිරි එ යුගය සිටි බුද්ධිමතුන් අහිමි විම

    එයින් දැනුම ඉදිරියට යැම නැවතුනා

    සිංහලයෝ දොට්ට ගියෙ කැලෙට නෙවෙයි,ගියෙ කොහෙටද කියලා යටින් බලන්න,ඔවාගෙ සිංහලයෝ දොට්ට යනකොටනන් සුද්දො ගියෙ කැලෙට

    Lion_toilet.31923155.JPG

    පුරාණ සිංහල වැසි කිලි වලක්

    අනික කලිසමත් සුද්දාගෙ නිර්මාණයක් නෙවෙයි

    ලොකේ කොහෙවත් නැති වාරි තාකශනයකටත් උරුම කම් කියන්නෙ අපි

    niyamay.habay namata tama katawal wage wasikilith sobaneta witary tibila tiyenne.he he.man dannava oka danava kiyala.raja maligawen samanya mnaussaya löangata enna:rofl:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    සිංහලයෝ දොට්ට ගියෙ කැලෙට නෙවෙයි,ගියෙ කොහෙටද කියලා යටින් බලන්න,ඔවාගෙ සිංහලයෝ දොට්ට යනකොටනන් සුද්දො ගියෙ කැලෙට

    Lion_toilet.31923155.JPG

    පුරාණ සිංහල වැසි කිලි වලක්

    Ai mekata Sinhala Wasikili walak kiyanne ????
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kaleta dotta giya oyalata toilet hadala piliwelak kareth sudda:lol::lol:oyala kalisan andinne.saran andanda mewa tupe karanne??anawashya de ekathu karagaththe moda sinhalaya.molayak tiyena jathiyanan mokataya awa gaththe??ratin pitaman karaddi awath pitaman karanna epay.india wenne kattiya aweth.india weth noogath minissu godak innavane.kalu sudu thoraganna danaganna one thorana eka.passe banin nathuwa:rofl:
    මේවාද ඔයාගෙ සර් කියලා දුන්නෙ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනෙ නංගියො මට ඔයත් එක්ක තර්ක කර කර ඉන්න වෙලාවක් නැත මම යනවා

    වැඩක් නෑ බං ඔය කෙල්ලත් එක්ක වාද කරලා. එයා හිතන් ඉන්නෙ එයා සියල්ල දත් කියලා.
    එක පාරකුත් මේකෙන් යනවා කියලා ත්‍රෙඩ් දාලා හෙන ආතල් එකක් දුන්නා. දැං ආයෙත් පාරක් අලුත් ආතල් එකක් දෙන්න වගේ හදන්නෙ.