මේ සිංහල අපගේ රටයි...

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ලංකාව සිංහලයන්ගේ නෙමෙයි කියන්නවනම් ඔහු හෝ ඇය ම්ලේච්ච්යෙකි...
අවුරුදු 33000 අධික ඉතිහාසයක් තියෙන මේ සිංහල දීපය ශ්‍රී ලන්කන් කර පසුව ඊනියා නාඩගම් කාරයින් තම වරිගයා මහා ජාතිය අභිබවා ගිය පසු ශ්‍රී ලංකාව අපේ කියන්න කුජිත යටි අරමුණක් මුදුන් පත් කරගෙන කරන වැඩ..කොන්ද පන තියෙන සිංහල නායකයෙකු නැති එකේ අඩුව තමයි.මේකට හේනේ.
මෙම ලිපියේ අරමුණ කරා සැවොම අදහස් දක්වනවානම් හොදයි.ඔය මැද්දෙන් පැනල හොට දාල කතාව වෙන පැත්තකට හරවන එවුන්ගෙන් පරිසම්වන්න සිංහල වීර කොල්ලනි...
හොද මාතෘකාවකට ප්‍රවිෂ්ඨ වුන එකට සතුටුයි යාළුවා..දිගටම ගෙනියමු මේක..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාව සිංහලයන්ගේ නෙමෙයි කියන්නවනම් ඔහු හෝ ඇය ම්ලේච්ච්යෙකි...
    අවුරුදු 33000 අධික ඉතිහාසයක් තියෙන මේ සිංහල දීපය.ඔය මැද්දෙන් පැනල හොට දාල කතාව වෙන පැත්තකට හරවන එවුන්ගෙන් පරිසම්වන්න සිංහල වීර කොල්ලනි...
    හොද මාතෘකාවකට ප්‍රවිෂ්ඨ වුන එකට සතුටුයි යාළුවා..දිගටම ගෙනියමු මේක..

    :yes::yes: සිරා කතාව...පෙනේ පුප්පන්නේ නැතුව හිටියම මුන් ටික නයාව අරගෙන දර ගොඩ බැදගෙන යන්න හදනවා..:P:P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Kawada hari lankawa winasha wenne..:no::no: ape minissu " me sinhala mage ratai" kiyapu hinada newei .Oya nanda malani,Anagarika dharma pala (garu karanna oona thanwala meyata mama garu karanawa habai jaathiwadaya awussna jathiwadiyek kiyana nisa mohuta mage garu kireemak naha) wage jathiwadi wachana janathwa nisai lankawe prashna athi wenne.:dull::dull:

    me rata kohomath Sinhala ratak thamai.Sinhala kiyanne agamak newei Baashawak.EEkata ape rate hamotama aythi.eey nisa ehema kiyana eke waraddak naha.Habai oya wachana waradiyata allagena uda panina hiwalunta nam ..Ithn kiyanna deyak naha :dull:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    :yes::yes: සිරා කතාව...පෙනේ පුප්පන්නේ නැතුව හිටියම මුන් ටික නයාව අරගෙන දර ගොඩ බැදගෙන යන්න හදනවා..:P:P

    ඔබ හරි යාළුවා,:)
    පේනවනේ සිංහලයාගේ තියෙන හොඳ හිත නිසා දැන් සිංහලයට වෙන්න යන දේ...මේකට හොඳ නිදසුනක් තියෙනවා..මේක තව ඉස්සරහට ගියාම දාන්නම්...
    ඉවසුව ඇති වගේ..

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me rata kohomath Sinhala ratak thamai.Sinhala kiyanne agamak newei Baashawak.EEkata ape rate hamotama aythi.eey nisa ehema kiyana eke waraddak naha.Habai oya wachana waradiyata allagena uda panina hiwalunta nam ..Ithn kiyanna deyak naha :dull:

    විශිෂ්ටයි මචන්..උඹ තාවකාලිකව පිටරටක ඉදලත් ලංකාව ගැන කැක්කුමක් තියෙන එකට..
    උඹල වගේ උන් ලංකාවට ඕනි.වරෙන් මෙහෙ..උඹල මෙහෙ නැතිවුනාට පිට උන් මෙහෙ ඇවිත් පිනුම් ගහනවා..අයිතිවාසිකම් කියනවා..
    ලෝකෙන් උතුම් රට ලංකාවයි.ශ්‍රී ලංකාවයි..

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    pawata pina denna ba wage thama oyalage hith walatath kochara kiwwath me dewal therun yan na.meka oyalage waradak nemey.paramparawalin ena waradak.man dan na.matan kath ekkawath randu wenna on na.man dakinne mage mathaya anuwa me rata api hamogema.me rata mage nokiwwta kamak na.issarahata ena paraparawalata denna eka jathiyak widihata.lankawe honda mola thibbata diyunu wen naththe okay.pita ratawal wala inna bahuthare kiyanne apiwa kapanne ape sinhalyomay kiyala.hina moonen gindara denne.ara moda deshapane uncle la wage boruwata ratawal walata kagahanan epa.poddak hithanna ape rate thiyena dewal wikunanne kohetada_??ape aya igena ganne koheda??rassawal hoyan nawathinne koheda ada??parana matha walin bahara wela hari deta hari kiyanna.on nathi de ganna epa.aka oyalage nuwana.

    man sinhala kellek.man mage wargayata wagema lankika jathiyatama adarey.tawa uddekata lasthi wenenpa.kath ekkawath tarahin kiyawan na mama.ath man podi akle indan oya wena jathi pahath kireema agam pahath kireema hela dakinava.man katath baninna on na.man hari de gannavanan mage jeewitheta.

    meka kochara kiwwath karanan puluwan deyak nemey.mata rata hadanna ba.ath man mage mathaya kiyanava.thamange agama thamange jathiya lassana wenne etahana manussakama thibuna thana.

    man igena gaththa panthi wala demala muslim yaluwo apita wenasak kare na bahutharaya eyala unama.wellawate mage guruwaraya mata ugannapu demala.mata paya gana adu kare na.kapa wela a minissu karana de hariyata kara.man aka dakka.danumin posath .basawal 4k 5k puluwan.balanan kochara island ranks walata exams waladi muslim lamay enavada kiyala.

    piligaththa specialist la kee denek innavada wiwida jathi wala ape??hoyala balanna heart patients la ehema kee denek a minissu athin honda wela athda kiyala.api salakana widihata apita salakuwanan apitath mokada wenne??nam aran balanna wadi pura inne kawda kiyala.burger minissunge kulath na malath na ranuth na.:no:

    man kawath wenas karanna yan na.me man hithana widiha.mage agame mata kiyala denne hamoma ekay kiyala.hamotama adare karanna kiyala.man a de karanava.mage as walin mata hamoma ekay.asadaraneta katha karanava.mage lamay loku weddi api wage uddekata moona den nathi wenna man mage hithe durwalakamata wata banda:) sithuwillak ekathu karanna on na mage hithin anagatha uddekata

    (man garu karana kenek nisa ellena aya ekka elliima nawathuwemi)
    :baffled:

    100% Agreed :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ හරි යාළුවා,:)
    පේනවනේ සිංහලයාගේ තියෙන හොඳ හිත නිසා දැන් සිංහලයට වෙන්න යන දේ...මේකට හොඳ නිදසුනක් තියෙනවා..මේක තව ඉස්සරහට ගියාම දාන්නම්...
    ඉවසුව ඇති වගේ..

    එල එල අපේ ඉවසීම මුන් හිතන්නේ නිවට කමක් කියල..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Kawada hari lankawa winasha wenne..:no::no: ape minissu " me sinhala mage ratai" kiyapu hinada newei .Oya nanda malani,Anagarika dharma pala (garu karanna oona thanwala meyata mama garu karanawa habai jaathiwadaya awussna jathiwadiyek kiyana nisa mohuta mage garu kireemak naha) wage jathiwadi wachana janathwa nisai lankawe prashna athi wenne.:dull::dull:

    me rata kohomath Sinhala ratak thamai.Sinhala kiyanne agamak newei Baashawak.EEkata ape rate hamotama aythi.eey nisa ehema kiyana eke waraddak naha.Habai oya wachana waradiyata allagena uda panina hiwalunta nam ..Ithn kiyanna deyak naha :dull:

    සිංහල කියන්නෙ භාශාවක් විතරක් නෙවෙයි ජාතියක්, අනගාරික ධර්මපාල නෙවෙයි අනගාරික ධර්මපාල තුමා, ඔයා නොකිය කියන්නෙ ඒ අය සමහර තැන් වල ජාතිවාදය අවුස්සනව කියන එකනෙ ?

    මම යෝජනාකරනව් ඔයා සිංහල කෙනෙක් නෙවෙයි කියල ? හරි නේද ?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    විශිෂ්ටයි මචන්..උඹ තාවකාලිකව පිටරටක ඉදලත් ලංකාව ගැන කැක්කුමක් තියෙන එකට..
    උඹල වගේ උන් ලංකාවට ඕනි.වරෙන් මෙහෙ..උඹල මෙහෙ නැතිවුනාට පිට උන් මෙහෙ ඇවිත් පිනුම් ගහනවා..අයිතිවාසිකම් කියනවා..
    ලෝකෙන් උතුම් රට ලංකාවයි.ශ්‍රී ලංකාවයි..

    ape rata Loke Uthumma rata kiyala apita danenne lankawen pita giyahama thamai therenne api kocchra wasanawanthada kiyala.
    ලෝකෙන් උතුම් රට ලංකාවයි.ශ්‍රී ලංකාවයි..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සිංහල කියන්නෙ භාශාවක් විතරක් නෙවෙයි ජාතියක්, අනගාරික ධර්මපාල නෙවෙයි අනගාරික ධර්මපාල තුමා, ඔයා නොකිය කියන්නෙ ඒ අය සමහර තැන් වල ජාතිවාදය අවුස්සනව කියන එකනෙ ?

    මම යෝජනාකරනව් ඔයා සිංහල කෙනෙක් නෙවෙයි කියල ? හරි නේද ?
    ou eeka thama mama sinhlenma kiwwe sinhala kiyanne aagama newei kiyala ..

    Bauddhyek nowunata Mama sinhalayek : Sinhala Bashawa pawicchi karana nisa.:rolleyes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    AMERICA = AMERICANS
    AUSTRALIA = AUSTRALIANS
    ENGLAND = ENGLISH
    JAPAN = JAPANESE
    CHINA = CHINESE

    BUT HOW COME SRI LANKA = NOT SRI LANKAN .?

    MAGEY UNI APPLICATION EKEY NATIONALITY EKA SINHALSE KIYALA DAMMA ACCIDENTLY, THEY ARE ASKING WHAT IS SINHALESE, FINALLY REALIZED, IT SHOULD BE SRI LANKAN.

    ANYONE FIGURED OUT NATIONALITY IN YOUR "PASSPORT"? ITS SRI LANKAN.

    WHO THINKS BARAC OBAMA IS KENYA? HE IS AMERICAN.

    SINGAPORE PRESIDENT WAS INDIAN(USED TO BE) "Sellapan Ramanathan" , ONCE HE GOT CITIZENSHIP HE BECAME SINGAPORIAN . NOW HE RULES COUNTRY.

    IF YOU OPEN YOUR EYES AND LOOK AT OTHER COUNTRIES, THERE ARE 100'S OF NATIONALITIES LIVING IN COUNTRIES ( CANADA 60% ARE CHINESE ) HOW DEVELOPED ARE THEY? WHY NO ANY FIGHTS BETWEEN THEM? THEY THINK GLOBALLY.
    .
    :baffled:

    Sinhalese is not an nationality, it an ethnicity

    Most Sinhalese are Sri Lankans, many call themselves Sri Lanakan not Sinhalese

    political parties like JHU, TNA, EPDP, Muslim Congress etc. see people as sinhala, tamil, muslim not as Sri Lankans

    Obama is American (born in US; Father: Kenyan, Mother: American)

    Singapore president Sellapan Ramanathan was born in Singapore, his nationality is Singaporean, Ethnicity is Indian Tamil

    President Sellapan Ramanathan was never an Indian (citizen)

    Singapore population (9.2% Indian, 74.2% Chinese, 13.4% Malay)

    Canada is not 60% "Chinese", Canadians of Chinese ancestry are about 5%
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ou eeka thama mama sinhlenma kiwwe sinhala kiyanne aagama newei kiyala ..

    Bauddhyek nowunata Mama sinhalayek : Sinhala Bashawa pawicchi karana nisa.:rolleyes:

    ලෝකයේ ලංකාවෙ විතරයි තමන්ට ඕන භාශාවක් කතාකරන්න පුලුවන් ඕන ආගමක් අදහන්න පුලුවන් පූර්න නිදහස තියෙන්නෙ, අරාබියේ සමහර රටවලට බුදු පිලිමවත් ගෙනියන්න දෙන්නෙ නෑ, ඉන්දියාවෙ හින්දු මුස්ලිම් අය ගහගන්නව, ඉතින් මේක සිංහල රට කියල කිව්වට කිසිම වරදක් නැත්තෙ අනිත් සියලු ජාතීන්ට පූර්න නිදහස තියෙන නිසා.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මෙය ජාතිවාදය ඇවිස්සීමක් නොව , ඔබගේ අදහස් උකහා ගැනීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

    මේ සිංහල අපගේ රටයි...

    ඔන්න ඔය වචනෙට මම ගරු කරනවා.මැදින් පැනල මාතෘකාව මාරු කරන එවුන්ට කියවන්න බැරි වෙලා .බොහොම ස්තූතියි යාළුවා මේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට.:)
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ලෝකයේ ලංකාවෙ විතරයි තමන්ට ඕන භාශාවක් කතාකරන්න පුලුවන් ඕන ආගමක් අදහන්න පුලුවන් පූර්න නිදහස තියෙන්නෙ, අරාබියේ සමහර රටවලට බුදු පිලිමවත් ගෙනියන්න දෙන්නෙ නෑ, ඉන්දියාවෙ හින්දු මුස්ලිම් අය ගහගන්නව, ඉතින් මේක සිංහල රට කියල කිව්වට කිසිම වරදක් නැත්තෙ අනිත් සියලු ජාතීන්ට පූර්න නිදහස තියෙන නිසා.

    අපෝ කතා කරන්නෙපා සහෝදරයා අනිත් රටවල් ගැන ..විශේෂයෙන්ම ඉන්දියාව!! මරාගන්නවා.:angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ.....
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ......

    :):):):):):):):):):):):):):):):):):):):)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :baffled:

    Sinhalese is not an nationality, it an ethnicity

    Most Sinhalese are Sri Lankans, many call themselves Sri Lanakan not Sinhalese

    political parties like JHU, TNA, EPDP, Muslim Congress etc. see people as sinhala, tamil, muslim not as Sri Lankans

    Obama is American (born in US; Father: Kenyan, Mother: American)

    Singapore president Sellapan Ramanathan was born in Singapore, his nationality is Singaporean, Ethnicity is Indian Tamil

    President Sellapan Ramanathan was never an Indian (citizen)

    Singapore population (9.2% Indian, 74.2% Chinese, 13.4% Malay)

    Canada is not 60% "Chinese", Canadians of Chinese ancestry are about 5%
    :nerd: Dood danna dewal haneeeee.:rolleyes: thnX
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :baffled:

    Sinhalese is not an nationality, it an ethnicity

    Most Sinhalese are Sri Lankans, many call themselves Sri Lanakan not Sinhalese

    political parties like JHU, TNA, EPDP, Muslim Congress etc. see people as sinhala, tamil, muslim not as Sri Lankans

    රට ලංකාව
    ජාතීන් සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්
    භාශාවන් - සිංහල, දෙමල, සහ වෙනත්

    ඔය ඔක්කොම එකතුවුනහමයි ශ්‍රී ලංකාව හැදෙන්නෙ, ඒ වගේම හැම දේශපාලන පක්ශයක්ම සිංහල භාශාව ප්‍රමුකත්වයෙනුත් වැඩ කරන්නෙ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ.....
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ......

    :):):):):):):):):):):):):):):):):):):):)

    :yes::yes::yes:මේ සිංහල අපගේ රටයි..අප ඉපදෙන මැරෙන රටයි..