මේ සිංහල අපගේ රටයි...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
සිංහළයා;10630645 said:
කොහෙන්ද බං මේකේ Language එක සිලෙක්ට් කරන්න තියෙන්නේ.මට දැන් පේන පොස්ට් ගොඩක් ඒවා ඉංගිරිසියෙන්නේ පේන්නේ.මට කොහෙද වැරදුනේ ? :shocked::shocked::shocked:

ඉංග්‍රීසියෙන් පෝස්ට් දාන්න තහනම්ද ? එහෙනං උබ නෙට් එන කම්ප්යුටර් එකේ තියෙන වින්ඩෝස් වලත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා පොලවෙ ගහපං,
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
actually im surprised reading this comment, there is no way god or whoever can create a complete women :baffled: there have to be some loop holes :baffled: no matter what girl is a girl :rofl: aint you a user of Apple I phone 4 with a glitter cover :rofl: (im looking for loop holes) :rofl:

I wish I had an I phone, just so I can read my e-books while lying down. Will have to wait a little while more to earn that. :lol::lol::lol: But glitter cover sounds unappetizing. But I do net get this line of questioning.. exactly where are we going with this? :P:P (I hope that is not related to my desire for a career or something. I had enough of that argument last time.:lol::lol::lol: If I were living under Taliban rule, still I would do a job. No compromises there. :lol::lol::lol:)
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
I wish I had an I phone, just so I can read my e-books while lying down. Will have to wait a little while more to earn that. :lol::lol::lol: But glitter cover sounds unappetizing. But I do net get this line of questioning.. exactly where are we going with this? :P:P (I hope that is not related to my desire for a career or something. I had enough of that argument last time.:lol::lol::lol: If I were living under Taliban rule, still I would do a job. No compromises there. :lol::lol::lol:)

if Taliban rules you can wear hijab and married to a guy who have 6 more wife's :lol:
 
Apr 19, 2011
5,700
210
0
ඉංග්‍රීසියෙන් පෝස්ට් දාන්න තහනම්ද ? එහෙනං උබ නෙට් එන කම්ප්යුටර් එකේ තියෙන වින්ඩෝස් වලත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා පොලවෙ ගහපං,

කව්ද බං තහනම් කිව්වේ.... :lol::lol::lol: උඹට සිංහල කියව ගන්නත් බැරිද ඒ පාර ? අපිටත් තේරෙන්න දාපන්කෝ
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
සිංහළයා;10630669 said:
කව්ද බං තහනම් කිව්වේ.... :lol::lol::lol: උඹට සිංහල කියව ගන්නත් බැරිද ඒ පාර ?

මගෙ ඇස් පේනව, ඒකයි සයිස් 3 වෙනුවට ස්ටෑන්ඩඩ් ෆොන්ට් සයිස් එක යූස් කරන්නෙ, ස්මයිලි මදි වගේ, තව 4ක් 5ක් දාන්න
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
if Taliban rules you can wear hijab and married to a guy who have 6 more wife's :lol:

I will cut off my own head before bowing down to that. They can screw their hijab, and I will personally do what that woman in America did to her husband before going with that guy. :lol::lol::lol::lol:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සමහරක් පොඩ්ඩක් වලිගෙ පාග ගෙන වගේ. මේ රටේ ඉපදුන මුස්ලිම්, දෙමල, බර්ගර් අයට මේ රට අයිති නෑ කියන එක නෙමෙයි මෙතන කියවෙන්නෙ. ඒ කියපු ජාතින් හැමෝම ලෝකෙ වෙනත් කොහෙ හරි රටකට සම්බධව පැවත එන අය(විජය එන්න කලින් මේ රට පස් ගොඩක් වත් වල් බිහි උන කැලෑවක් වත් නෙමෙයි). සිංහලයො සම්බන්ද මේ සිංහල පොළවටම විතරයි. ඒක තේරුම් ගන්න ඕන. සිංහලයට මේ සිංහල අපගෙ රටයි කියන්න බැරි නම් මොකද්ද ඒකෙ තේරුම. සිංහල ජාතිය, සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය ලෝකෙ වෙන කොහෙ වත් නෑ. ඒක තියෙන්නෙ මේ ශ්‍රී ලංකාවේම විතරයි. එහෙව් ජාතියට මේක තමන්ගේ රට කියන්න බැරිද?
    :):):):):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    සම්පූර්ණ ඇත්ත....මේ සින්දුවෙ අනික් ජාතිකයො ප්‍රතික්ෂෙප කරලා නෑ.:)
    මේ සින්දුව ජාතිවාදී කියලා කාට හරි හිතෙනවනම් එයා ගෙ තේරුම් ගැනීමේ ශක්තිය සීරෝ කියන්න තමයි වෙන්නෙ.:lol::lol:
    rep+++
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41

    what you have said is 100% correct,why can't they understand this brohttp://www.google.lk/url?sa=t&sourc...sg=AFQjCNElZdW5Hsfae2exbJ7HjPofqtLkEg&cad=rja
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    මේක වත්පොතේ වුනු සිද්දියක්..
    මුන් අපිට සහජිවනේ උගන්නන එකයි දුක..

    මුස්ලීම් සහජීවනය පේනවා නේද? අපේ රටේ මුස්ලීම් වරු බහුතරය වුනොත් බෞද්ධයන්ට යන කළදසාව ගැන සිතීම ඔබට බාර කරමි.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිෂ්සා බද්ද ගෙවන තුරු සටන් කරනු.

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

    https://www.facebook.com/groups/united.srilanka?view=permalink&id=189958297724803

    mama oya post ekata comment karaata passe oya group eke muslim adminla set eka oya thiyana mul post eka ayin kara...:angry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    what you have said is 100% correct,why can't they understand this bro
    :):)
    ජාතිවාදයෙන් පොට්ට වීම තමයි මේකට හේතුව යාළුවා!!!
    සිංහලයො සිංහල කම ගැන කතා කලොත් ඒක ජාතිවාදය
    අනික් ඕනම ජාතිකයෙක් එයාගෙ ජාතිය ගැන කතා කලොත් ඒක අයිතිවාසිකම.
    ඇත්තම කියනවනම් ජාතිවාදීන් අඩුවෙන්ම ඉන්නෙ සිංහළුන් අතරයි.
    සිංහලයො ජාතිවාදීන් වුණා නම් මේ වෙනකොට වෙන ජාතීන්ට මේ රටේ ඉන්න පුලුවන්ද?
    බැරි වෙලාවත් සිංහලයා මේ රටේ සුළුතරයක් වෙලා තිබුනා නම්.....
    සමහර විට එලකිරි කියලා සයිට් එකක් වත් තියෙන එකක් නෑ යාළුවා....
    :no:
     
    attha yaluwa mage adahasath okama thama godak aya waradi matha wala innawa sinhala aya gana sinhala aya katha karoth thama oya okkoma FB eketh me wagemayi anik ayata onatharam e ayge jathi gana katha karanna puluwan ewa hondai api ape jathiya gana katha karanakota thamayi kattiyata ridenne....
     
    Jul 15, 2011
    84
    8
    0
    Out of EK
    මේ රට සියල්ලටම අයිතියි. සිංහලුන්ට විතරයි නෙවෙයි. හැම දෙනාම දැනගන්න ඕනේ සාමකාමී විදියට ඉන්න මිසක් ඉන්න අයත් එක්ක ගහගන්න එක නෙවෙයි. ඔය ගොල්ලන්ට තේරෙනවා නේ එහෙම ඉන්න කොට ඇති වෙන ප්‍රශ්ණ. ඉතින් මෝඩ වෙන්න එපා. මේ රට දියුණූ කරන්න ඕන නම් හැම දෙනාම එකාමෙන් ඉන්න ඕනේ. :)
     
    Jul 15, 2011
    84
    8
    0
    Out of EK
    Please people don't go for useless topics. just stick into the main points and try to make an intellectual argument. this looks like a flame pit. omg. I believe this country belongs to everyone who reside in here. it's not a property of a single person or an ethnicity. if someone claims like that. I am sure that person is trying to make a racial issue. I have just joined with this community and hope everything will be fine. :)