මේ සිංහල අපගේ රටයි...

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
උඹ බබාද ඕක උනේ ඇයි කියලා තේරුම් ගන්න බැරි ? ආයෙ පාරක් කියවලා බලපං උන් මොනවා කිව්ව නිසාද ඔහොම උනේ කියලා.

මම බබෙක් නොවෙමි. නමුත් බබ්බුන්ගේ හැසිරීම් තේරුම්ගන්න තරම්වූ මුහුකුරාගිය නුවනක් සහ දැනුමකින් සන්නද්ද වූ පරිනත අයෙක් බව පවසමි.
මගේ එකම අබිලාශය වුයේ කාලීනාවූ මාතෘකාවක් ගැන සාකච්චා කිරීම වස් එකිනෙකාගේ පරණ කෝන්තර අවුළුවා ගනිමින් කරන බාලාංශ ගනුදෙනු වලට උපහැරණ ගෙන නොදැක්වීමයි
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ කට්ටිය...හොද සාකච්චාවක් කරමු..

    මචං අපි හොදින් වැදගත් විදිහට මාතෘකාවක් කතා කරන්න ආවාම සමහර අය අපිටත් අරින්න එනවා.. එතකොට අපේ ලේ රත් වෙනවා.. මාතෘකාවෙන් පිට පනිනවා. සමහරැන්ට මේවා ජෝක්..මගේ නමට වැටිල තියෙන ටැග් බලපන්.. අපි කොහෙ ගියත් අපිට කෙලවන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නව බන්. ඒක නිසා කටවහන් ඉන්නවා දැනට.. අවශ්‍ය මොහොතක මම ආයිත් එන්නම්..:)
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මචං අපි හොදින් වැදගත් විදිහට මාතෘකාවක් කතා කරන්න ආවාම සමහර අය අපිටත් අරින්න එනවා.. එතකොට අපේ ලේ රත් වෙනවා.. මාතෘකාවෙන් පිට පනිනවා. සමහරැන්ට මේවා ජෝක්..මගේ නමට වැටිල තියෙන ටැග් බලපන්.. අපි කොහෙ ගියත් අපිට කෙලවන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නව බන්. ඒක නිසා කටවහන් ඉන්නවා දැනට.. අවශ්‍ය මොහොතක මම ආයිත් එන්නම්..:)

    අපි හැමෝටම පුළුවන් වෙලාවක් ගෙන හොද සාකච්චාවකට යමු යාලු..
    ඔය නොමග යවන මිනිස්සුන්ගේ අරමුණ ඉටු නොවෙන්න එකතු වෙලා වැඩ කරමු...
    එතකොට උන්ට වෙන්නේ පලු ගෙයි වලන් බිදින්න..
    ඔය එක එක ටෝමියන්ගේ ටැග් ගණන් ගන්න එපා යාලුවේ..
    :)
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මචං අපි හොදින් වැදගත් විදිහට මාතෘකාවක් කතා කරන්න ආවාම සමහර අය අපිටත් අරින්න එනවා.. එතකොට අපේ ලේ රත් වෙනවා.. මාතෘකාවෙන් පිට පනිනවා. සමහරැන්ට මේවා ජෝක්..මගේ නමට වැටිල තියෙන ටැග් බලපන්.. අපි කොහෙ ගියත් අපිට කෙලවන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නව බන්. ඒක නිසා කටවහන් ඉන්නවා දැනට.. අවශ්‍ය මොහොතක මම ආයිත් එන්නම්..:)

    මචන්... අපේ ලංකාව පුංචි උනාට මේකේ එක එක විදිහේ අදහස් දරන අය ඉන්නවා.. අපිට සමහර වෙලාවට නිහඩව .. බලාගෙන ඒ දේවල් අකමැත්තෙන් වුනත් දරාගන්න වෙනවා.
    ප්‍රශ්නයක් උනාම නිසි තැනට නිසි විදිහට පහර දෙනවා මිස එකෙන් පැනල යන එක සිංහල ගතිය නෙමෙයි. මේකේ අපි ඔක්කොම ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ.. පිට රැටියන් කවුරුවත් නැහැ අපේ EK එකේ. විවිඩ මත දරන අය ඉන්න පුළුවන්. ඒ අයටත් තමුන්ගේ අදහස් දක්වන්න ඉඩදෙන්න ඕනේ. මේක මම එක්කෙනෙකුට නෙමෙයි කියන්නේ. කමෙන්ට්ස් දුන්නු හැමෝටම.
    සිංහල බෞද්දයා, සිංහල කිතුනුවා, දෙමල හින්දු, දෙමල කිතුනු , මුස්ලිම්, ... යනාදී වශයෙන් විවිදවූ ආගම් සහ විවිදවූ ජාතීන් අප අතර ඉන්නවා. ඒ හැම අයෙක්ම තමුන්ගේ ජාතියට, ආගමට මිසක් වෙනත් එකකට ආවඩන්න යන්නේ නැහැ. නමුත් රජය, ශ්‍රීලංකාව විවිධ ජාතීන් සහ ආගම් වලින් සපිරිනු රටක් වශයෙන් ප්‍රකාශයට පත්කොට හමාරයි. අපි කුමක් කරමුද ?
     
    Herbzman

    Member
    Jul 7, 2011
    28
    1
    0
    sinhala api anthawadi wenna ona...thambiyo rata kanawa..un economy petten denna yanne hoda game ekak....demaluth ehemai....me rata thani sinhala unanam hodai....gaha gattat,mara gattat api apimane....
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ රට සියල්ලටම අයිතියි. සිංහලුන්ට විතරයි නෙවෙයි. හැම දෙනාම දැනගන්න ඕනේ සාමකාමී විදියට ඉන්න මිසක් ඉන්න අයත් එක්ක ගහගන්න එක නෙවෙයි. ඔය ගොල්ලන්ට තේරෙනවා නේ එහෙම ඉන්න කොට ඇති වෙන ප්‍රශ්ණ. ඉතින් මෝඩ වෙන්න එපා. මේ රට දියුණූ කරන්න ඕන නම් හැම දෙනාම එකාමෙන් ඉන්න ඕනේ. :)
    මේ සිංහල අපගෙ රටයි කියන්න හේතුව ඔයාට තේරෙන්නෙ නැතිකම තමයි අවුල.:baffled:
    මේ රටේ ඉන්න සිංහලයෙක් තමිල්නාඩුවට ගිහින් මේ සින්දුව කිව්වොත් මොනව වෙයිද..නැඩුමාරන්ලා...වයිකෝ ලා වේට්ටිය කරට උස්සගෙන එයි.
    ඒ වගෙම වෙන මොනම රටක් පෙන්නලා වත් මේ සින්දුව කියන්න බෑනෙ.
    ශ්‍රී ලංකාවම තමයි සිංහලයන්ගේ රට.....
    ඒ ඇරුනාම මේ දමිලයන්ගේ,මුස්ලිම් අයගේ රට නෙවෙයි කියලා නැහැ....
    හැබැයි එකක් ....මේ රට කොටින්ගෙ නම් නෙවෙයි.:no:

    1. බුදුනී! ජේසුනී!! නබි නායක තුමනී....!!!
    2. සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් සොයුරනුත් අපේ
    උන් කඳවුරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ
    3. සිහල ද්‍රවිඩ මුස්ලිම් කළ්‍යාණ මිතුරනේ...
    බොදුනු කිතුණු හින්දු ඉස්ලාම් සොයුරනේ...

    මාතෘකාවට අදාල ගීතය වරදවා තේරුම් ගන්න අය මේ ගීත දිහා බලන්නෙ කොහොමද?
    මේවා ලිව්වෙ කිව්වෙ කවුද කියලා හැමෝම දන්නව...
    මෙහෙම එකමුතුවක් ගැන සිංහල නොවන ගී කීයක් ලියවිලා තියෙනවද???:dull:
    sorry! if I have gone off topic
    7.gif
     
    :yes::yes: wereddak hoya hoyaa apiwa kanna balan inne samaharu.:(:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන්ගේ ජාතිය ගැන ආගම ගැන අභිමානයෙන් කතා කරන එක ජාතිවාදය නෙවෙයි. අපි හැමෝම අපේ ආගමට ජාතියට ආදරෙයි. ඒ වගේම රටටත් පන වගේ ආදරෙයි. ඉතින් මේ රට සිංහලයාට අයිතියි කියලා කිව්වාට අනෙක් ජාතීන්ට මේක ඇයිති නෑ කියලා කවදාවත් කියලා නෑ. නමුත් කවුරු වුනත් මේ රටට විනාශ කරන්න ක්‍රියාකරනවා නම් එයා දෙශද්‍රෝහියෙක්. මේ රට අයිති දේශප්‍රේමීන්ට මිසක් ද්‍රෝහීන්ට නෙවෙයි
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේ සිංහල අපගේ රටයි කියන්න බෑ.මොකද දෙමල ජනතාවටත් වසර දෙදහක විතර ඉතිහාසයක් තියෙනවා. මේ අයත් දු‍ටු ගැමුනුගේ කාලෙටත් කලින් ඉඳලා ඉන්නවා. මුස්ලිම් අයටත් වසර සිය ගානක ඉතිහාසයක් තියෙනවා.අපේ දෙමල සහ මුස්ලිම් සහෝදර ජනතාවගේ හිත් වල දුකක් ඇති වෙනවා එහෙම කීවාම.ඒක නිසා ජාතිවාදය, වර්ගවාදය,ආගම්වාදය පැත්තකට දාලා මානව වාදීන් වෙමු.අද මුලු ලෝකයම බහු සංස්කෘතියේ අගය තේරුම් අරගෙන ඉන්නේ.ඒක තමයි තාක්ෂනය සමග දියුනු වෙනවා කියන්නේ. ජාතිවාදය නිසා වසර 30ක් යුද්ධයක් කරා නේද? අපි ජීවත් වෙන්නේ වසර 40-50ක් වගේ පොඩි කාලයක්.ඒකට අපි සදාකාලිකව මේ රටවල් අල්ල ගන්න බෑ.මම බෞද්ධයෙක් වශයෙන් පුනරුත්පත්තිය විශ්වාස කරනවා.ඒක නිසා මම ආපහු ඉපදෙනවා කියලා විශ්වාස කරනවා.නමුත් අපි සිංහලයෝ වෙලා දිගටම ඉපදෙන්නේ නෑ නේද? මිෂනාරි අදහස් තියෙන මැරුනට පස්සේ හෙවන් එකට යන්න ඉන්න උඹලා සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරනවා.ඒක නිසා තමයි ඔය වගේ ප‍ටු විදිහට හිතන්නේ.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ සිංහල අපගේ රටයි කියන්න බෑ.මොකද දෙමල ජනතාවටත් වසර දෙදහක විතර ඉතිහාසයක් තියෙනවා.

    කියපන්කො අපිටත් දැනගන්න දෙමල අයගෙ වසර 2000 ක ඉතිහාසෙ :nerd:
     
    Jun 8, 2011
    199
    40
    0
    මේ සිංහල අපගේ රටයි කියන්න බෑ.මොකද දෙමල ජනතාවටත් වසර දෙදහක විතර ඉතිහාසයක් තියෙනවා. මේ අයත් දු‍ටු ගැමුනුගේ කාලෙටත් කලින් ඉඳලා ඉන්නවා. මුස්ලිම් අයටත් වසර සිය ගානක ඉතිහාසයක් තියෙනවා.අපේ දෙමල සහ මුස්ලිම් සහෝදර ජනතාවගේ හිත් වල දුකක් ඇති වෙනවා එහෙම කීවාම.ඒක නිසා ජාතිවාදය, වර්ගවාදය,ආගම්වාදය පැත්තකට දාලා මානව වාදීන් වෙමු.අද මුලු ලෝකයම බහු සංස්කෘතියේ අගය තේරුම් අරගෙන ඉන්නේ.ඒක තමයි තාක්ෂනය සමග දියුනු වෙනවා කියන්නේ. ජාතිවාදය නිසා වසර 30ක් යුද්ධයක් කරා නේද? අපි ජීවත් වෙන්නේ වසර 40-50ක් වගේ පොඩි කාලයක්.ඒකට අපි සදාකාලිකව මේ රටවල් අල්ල ගන්න බෑ.මම බෞද්ධයෙක් වශයෙන් පුනරුත්පත්තිය විශ්වාස කරනවා.ඒක නිසා මම ආපහු ඉපදෙනවා කියලා විශ්වාස කරනවා.නමුත් අපි සිංහලයෝ වෙලා දිගටම ඉපදෙන්නේ නෑ නේද? මිෂනාරි අදහස් තියෙන මැරුනට පස්සේ හෙවන් එකට යන්න ඉන්න උඹලා සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරනවා.ඒක නිසා තමයි ඔය වගේ ප‍ටු විදිහට හිතන්නේ.

    :lol::lol: මචන් ඉතිහාසේ ඉගෙන ගෙන වරෙන්කෝ. දෙමල කියන ජනවර්ගයට අවුරුදු 2000ක ඉතිහාසයක් ලංකාවේ නෑ :lol::lol: ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්න දෙමල අයට අවුරුදු 400ක විතර ඉතිහාසයක් තියෙන්නේ. දුම්කොල වවන්න මලබාර් වෙරලෙන් ගෙන්නපු අයගෙන් සහ ඒ කාලේ එහේ ඉදලා පස්සේ දෙමල ජනවර්ගයට අවශෝෂනය වෙච්ච සිංහල අයගෙන් තමයි එයාල පැවතෙන්නේ
    තමිල්නාඩු දෙමල අයයි එයාලයි තනිකර වෙනස් :P

    :P බෞද්ධයෙක් විදියට පුනර්භවය විශ්වාස කරන්න. පින් දහම් කරන්න එතකොට ඊලග භවයෙදිත් සිංහල බෞද්ධයෙක් වෙන්න පුලුවන් වෙයි. නැතුව මේ දවස්වල පව්කාරයෙක් වගේ ඉදලා ඊලග ආත්මේ ටම්බියෙක් වෙයි, ඒක නිසා හැමෝම සමානයි කියන එක හරි මාන්ජමිකයි :rofl::rofl:

    Jun 8, 2011
    199
    40
    0
    කියපන්කො අපිටත් දැනගන්න දෙමල අයගෙ වසර 2000 ක ඉතිහාසෙ :nerd:

    :rofl::P:lol: මූ කැණිම් කරලා හොයාගෙනද දන්නේ නෑ :P තමිල්නාඩුවෙත් එච්චර පරන ඉතිහාසයක් නැත්ද කොහෙද
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මේ සිංහල අපගේ රටයි කියන්න බෑ.මොකද දෙමල ජනතාවටත් වසර දෙදහක විතර ඉතිහාසයක් තියෙනවා. මේ අයත් දු‍ටු ගැමුනුගේ කාලෙටත් කලින් ඉඳලා ඉන්නවා. මුස්ලිම් අයටත් වසර සිය ගානක ඉතිහාසයක් තියෙනවා.අපේ දෙමල සහ මුස්ලිම් සහෝදර ජනතාවගේ හිත් වල දුකක් ඇති වෙනවා එහෙම කීවාම.ඒක නිසා ජාතිවාදය, වර්ගවාදය,ආගම්වාදය පැත්තකට දාලා මානව වාදීන් වෙමු.අද මුලු ලෝකයම බහු සංස්කෘතියේ අගය තේරුම් අරගෙන ඉන්නේ.ඒක තමයි තාක්ෂනය සමග දියුනු වෙනවා කියන්නේ. ජාතිවාදය නිසා වසර 30ක් යුද්ධයක් කරා නේද? අපි ජීවත් වෙන්නේ වසර 40-50ක් වගේ පොඩි කාලයක්.ඒකට අපි සදාකාලිකව මේ රටවල් අල්ල ගන්න බෑ.මම බෞද්ධයෙක් වශයෙන් පුනරුත්පත්තිය විශ්වාස කරනවා.ඒක නිසා මම ආපහු ඉපදෙනවා කියලා විශ්වාස කරනවා.නමුත් අපි සිංහලයෝ වෙලා දිගටම ඉපදෙන්නේ නෑ නේද? මිෂනාරි අදහස් තියෙන මැරුනට පස්සේ හෙවන් එකට යන්න ඉන්න උඹලා සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරනවා.ඒක නිසා තමයි ඔය වගේ ප‍ටු විදිහට හිතන්නේ.

    Me thawath adahasak.... obe adahasuth musu karanna...