මේ සිංහල ෆිල්ම් එක මොකක්ද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    මේ සිංහල ෆිල්ම් එක මොකක්ද?

    මේකෙ මචන් අර විලම්බීත පොතේ වගේ ස්ටෝරියක් ගියේ "කෙල්ලෙක් ගහකට එහෙම නැගලා ඉන්නකොට අම්මා හරි කවුරු හරි කියනව උදුම්බරා ද මොකක්ද කියලා , දන්න එකෙක් මේකේ නම් කියහල්ලාකෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    ඩිෂ් ටි ඩිඩින්..
    උදුම්බරා මනාලියේ.. ලොවේ උතුම් කුමාරියේ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විලම්භීත තමයි
    එකපාරක් ද කොහෙද ටිවි එකෙ ගියා
    අවුරුදු 14ට විටර කලින්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උදුම්බරා තමයි යකෝ නම...

    maxresdefault.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    ඔබෙ නිල් නුවණ් තලාවේ.. සැලේ කඳුළු මිදිලා..
    මට ඒ මැදින් පෙනෙන්නේ.. අපේ මතක මැවිලා..:love:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔබෙ නිල් නුවණ් තලාවේ.. සැලේ කඳුළු මිදිලා..
    මට ඒ මැදින් පෙනෙන්නේ.. අපේ මතක මැවිලා..:love:

    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි
    නොසැලී බලා එදා මෙන්
    ඉඳිමිය ඔබේම
    නාමෙන්... :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    ඔබෙ නිල් නුවණ් තලාවේ.. සැලේ කඳුළු මිදිලා..
    මට ඒ මැදින් පෙනෙන්නේ.. අපේ මතක මැවිලා..:love:



    තොට මොකක්ද බන් වෙලා තියෙන්නේ